(ඩී.ජී.සුගතපාල)
බෝපේ පෝද්දල ප්‍රාදේශිය සභාවට විරෝධය පල කරමින් කාන්තාවක් අද (08) දහවල් බෝපෙ පෝද්දල ප්‍රාදේශිය සභාවේ මුර කුටියේ වහල මත නැගි විරෝධතාවය පල කළාය.
ප්‍රාදේශිය සභාව විසින් කාණු පද්ධතිය පිරිසිදු නොකිරිම නිසා තමා පදිංචි නිවස සුලු වර්ෂාවකට පවා යටවෙන බව පවසා ඇය මෙලෙස උද්ඝෝෂණයේ නියැලුණාය.
උළුවිටිකේ පදිංචි මෙම කාන්තාව මහ වැසිද නොතකා මුර කුටියේ වහල මත නැගි විරෝධතාවයේ යෙදි සිටියාය.
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත
මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කාන්තාවක් බොපේ පෝද්දල ප්‍රාදේශි සභාවේ වහලයට නගී
shantha - Qatar Monday, 08 November 2021 01:38 PM
ළමයි මතක් වෙනකොට බැහැලා ගෙදර යයි. පොඩ්ඩක් වෙලා ඔහොම හිටපුදෙන්... විකාර වැඩ..
jagath Monday, 08 November 2021 03:09 PM
පව් අහිංසක ජනතාව කොච්චර දුක් විඳිනවද? ඒත් අර 225ට ඩිෆෙන්ඩර්, බෙන්ස්, ප්‍රාඩෝ, මොන්ටේරෝ...