(සුජිත් හේවාජුලිගේ )
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාතික ජන බලවේගය පක්ෂයෙනි.
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් තේරී පත්ව සිටින්නීය.
මේ අතර සමන්මලී ගුණසිංහ මහත්මිය ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, අම්බිගා සැමුවෙල් මහත්මිය ජාතික ජන බලවේගයේ බදුල්ල ලැයිස්තුවෙන්ද, නිලන්ති කොට්ටහච්චිගේ මහත්මිය, ඔෂානි උමංගා සහ ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, සරෝජා පෝල්රාජ් මහත්මිය එම බලවේගයේ මාතර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද නිලූෂා ගමගේ මහත්මිය එම බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද සාගරිකා ආතාවුද මහත්මිය ජාතික ජන බලවේග කෑගල්ල දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද හිරුණි විජේසිංහ මහත්මිය ජාතික ජන බලවේග පුත්තලම දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද චතුරි ගංගානි මොණරාගල ජාතික ජන බලවේග දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද තුෂාරි ජයසිංහ මහනුවර ජාතික ජන බලවේග ලැයිස්තුවෙන්ද හසාරා ලියනගේ ගාලු දිස්ත්‍රික් ජාතික ජන බලවේග ලැයිස්තුවෙන්ද දීප්ති වාසලගේ මහත්මිය ජාතික ජන බලවේග මාතලේ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද තේරී පත්ව සිටිති.
හිටපු අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද හිටපු මන්ත්‍රීනි රෝහිනි කුමාරි විජේරත්න මහත්මිය සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද තේරී පත්ව සිටිති.
නොවැම්බර් 23 වැනි දා වනවිට ගිනිකොණ බෙංගාල බොක්ක ආශ්‍රතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ දි එය නිරිත දිග බෙංගාල බොක්
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
Samanalaya Friday, 15 November 2024 09:07 PM
මෙච්චර කල් පොහොට්ටුවට පවුල් ගස් කතා කියපු සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල එහෙනම් පවුල් ගස් ඉදිරියට ගෙන යාමට උදව් කරනවා.
ජයනාත්Saturday, 16 November 2024 05:54 AM
ඒක බලාගෙන තමයි තාත්තා ජාතික ලැයිස්තුවේ දමා ගත්තේ... දූෂිතයෝ සම්පූර්ණයෙන්ම අතුගාලා දාලා නැහැ.
ජයනාත්Saturday, 16 November 2024 07:00 AM
කිරිඇල්ල තාත්තා ජාතික ලැයිස්තුවේ නැහැ. ඒත් ඒ ප්‍රතිපත්ති දුව ගෙනියන්නේ නැහැ කියලා කියන්න පුළුවන් ද ..? කළුතර නොයැවිය යුතු වාහන හොරු යවලා තියෙනවා.. තවත් කීප දෙනෙක් ඉන්නවා සුද්ද වෙලා නැති...
Asela Saturday, 16 November 2024 03:53 AM
මම දන්නේ නැති හින්දා අහන්නේ... උගන්ඩා කුමාරිත් දැන් එන්නේ දියවන්නාවේද?
Deepal Nirosh Saturday, 16 November 2024 07:43 AM
අපේ කිරිඇල්ල ඇමැතිතුමා විවේචනය කළේ රාජපක්ෂ පවුල් ගස ඉදිරියට ගෙනයාම මිසක් වෙනත් පවුල් ගස් ස්ථාපිත කිරීම නොවෙයි. එතුමා ඒ පොරොන්තුව මේ මැතිවරණයේදී ඉෂ්ඨ කර තිබෙනවා.
සත්‍යපාල Saturday, 16 November 2024 07:45 AM
මෝඩ ඔල මොට්ටල අලුවිහාරේලා ලොන්තපෝල් රෝහණ දිසානායක නැතිව උගත් වැදගත් රෝහිනී ආව එක ගැන සතුටක්. මාතලෙන් හතරක්ම මාලිමාවෙන් වීම ඊටත් වඩා සතුටක්.. උගත්, වැදගත් දීප්ති වාසලගේ තෝරපු මාතලේ ජනතාව ගැන තියෙන්නේ ගෞරවයක්. හිරුනිකාලා ගීතලා, පවිත්‍රලා අපවිත්‍ර කරපු පාර්ලිමේන්තුවට හොඳ ගැහැණු දෙන්නෙක් මාතලෙන්...