නොපළ කළ යුද අපරාධ මැයෙන් බි‍්‍රතාන්‍යයේ ”චැනල් ෆෝර් ” රූපවාහිනිය ජිනිවාහි මානව හිමිකම් කමිටුව අරමුණු කර ගනිමින් නිකුත් කළ දෙවැනි චිත‍්‍රපටය අලූත් දෙයක් නොව පැරණි චිත‍්‍රපයට වෙන නමකින් හා වෙන හඬකින් ඉදිරිපත් කිරීමකියි යුරෝපයේ බොහෝ දෙනෙක් කියති එය නැරැඹූ බොහෝ දෙනා බි‍්‍රතාන්‍ය ආයතතනය ඒකපාක්‍ෂිකව ශ්‍රී ලංකාවට පහර දෙන්නේ ඇයි දැයි අසති.මේ චිත‍්‍රපටය සඳහා ශ්‍රී ලංකාවෙන් අඩුගණනේ වීඩියෝ 1500ක් පමණ ඔවුනට දී ඇති බවත් ඇතැම් සිංහලයන්ද, මාධ්‍යවේදීන්ද ඒ අතර සිටින බවත් කියති. එම චිත‍්‍රපටයේ සත්‍යතාවය ගැන සහතිකයක් දිය නොහැකි යයි ඇමෙරිකාවත් පවසයි. බටහිර ශේෂවී සිටින කොටි සාමාජිකයන් මේ චිත‍්‍රපටය නිපැදවීම හා ප‍්‍රදර්ශනය පිටුපස සිටිති. කෙසේ වෙතත් එය කන්දක් විළිලා මී පැටවකු බිහිකිරීමක් බවද එහෙත් අන්තර් ජාතික ප‍්‍රජාව හා මාධ්‍ය ආයතන දිනා ගැනීමට ශ්‍රී ලංකාව මීට වඩා උපායශීලිව හා රාජ්‍ය තාන්ති‍්‍රකව කි‍්‍රයා නොකළහොත් රටට වන අපකීර්තිය නැතිකිරීමට රට අභ්‍යන්තර උද්ඝෝෂණ පැවැත්වීමෙන් එතරම් පලක් නොවන බවද යුරෝපයේ කීපදෙනෙක් කියති.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කන්දක් විළිලා මී පැටවකු වදයි