නොපළ කළ යුද අපරාධ මැයෙන් බි්රතාන්යයේ ”චැනල් ෆෝර් ” රූපවාහිනිය ජිනිවාහි මානව හිමිකම් කමිටුව අරමුණු කර ගනිමින් නිකුත් කළ දෙවැනි චිත්‍රපටය අලූත් දෙයක් නොව පැරණි චිත්රපයට වෙන නමකින් හා වෙන හඬකින් ඉදිරිපත් කිරීමකියි යුරෝපයේ බොහෝ දෙනෙක් කියති එය නැරැඹූ බොහෝ දෙනා බි්රතාන්ය ආයතතනය ඒකපාක්ෂිකව ශ්‍රී ලංකාවට පහර දෙන්නේ ඇයි දැයි අසති.මේ චිත්‍රපටය සඳහා ශ්‍රී ලංකාවෙන් අඩුගණනේ වීඩියෝ 1500ක් පමණ ඔවුනට දී ඇති බවත් ඇතැම් සිංහලයන්ද, මාධ්‍යවේදීන්ද ඒ අතර සිටින බවත් කියති. එම චිත්‍රපටයේ සත්‍යතාවය ගැන සහතිකයක් දිය නොහැකි යයි ඇමෙරිකාවත් පවසයි. බටහිර ශේෂවී සිටින කොටි සාමාජිකයන් මේ චිත්‍රපටය නිපැදවීම හා ප්‍රදර්ශනය පිටුපස සිටිති. කෙසේ වෙතත් එය කන්දක් විළිලා මී පැටවකු බිහිකිරීමක් බවද එහෙත් අන්තර් ජාතික ප්‍රජාව හා මාධ්‍ය ආයතන දිනා ගැනීමට ශ්‍රී ලංකාව මීට වඩා උපායශීලිව හා රාජ්‍ය තාන්ති‍්‍රකව කි‍්‍රයා නොකළහොත් රටට වන අපකීර්තිය නැතිකිරීමට රට අභ්‍යන්තර උද්ඝෝෂණ පැවැත්වීමෙන් එතරම් පලක් නොවන බවද යුරෝපයේ කීපදෙනෙක් කියති.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කන්දක් විළිලා මී පැටවකු වදයි