IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කොන්දොස්තර කොන්වෙන වැඩක් කරයි

රත්තොට සිට ලග්ගල දක්වා ධාවනය කළ ලංගම බසයක කොන්දොස්තරවරයකු  ගමන් වාරය අතරතුරේදී  මත්පැන් අලෙවි  කරද්දී පොලිසියට  අසුවිය.

මත්පැන් අලෙවි සැලකින් ලබාගන්නා  මත්පැන් අතරමඟ රැඳී සිටින ගැනුම්කරුවන්ට  අලෙවි කරන බවට මගීන්ගෙන් ලැබුණු තොරතුරක් අනුව ලග්ගල පොලීසිය උපාය දුතයකු යොදවා මත්පැන් අලෙවි කරද්දි බොතල් හතරක් රුපියල්  7000ක් සමඟ කොන්දොස්තර හා රියදුරා අත්අඩංගුවට  ගත් බව පොලිසිය පවසයි. 



අදහස් (0)

කොන්දොස්තර කොන්වෙන වැඩක් කරයි

රුවන් Friday, 26 June 2015 08:25 AM

විකුම් ලංගම බසයට කොහෙද අයිතිකරුවන් වෙල්ගම ඇමතිත් දැන් නෑනේ. මග සිටින අය මේ කොන්දොස්තරට ඇමතුමක් දුන්නාම බඩු ගෙනත් දෙනව ඇති කීයක් හරි තියාගෙන. පොලිසියත් මේ වගේ අහිංසකයො නම් අල්ලයි. එතනෝල් කන්ටේනර් පිටින් ගෙනා ඇමතිලට සැලියුට් ගහයි. (අ)

:       0       0

හේමන්ත Friday, 26 June 2015 08:16 PM

විකුම් ඔයත් බස් එකේ ගෙනාපුවා පාවිච්චි කරලද ප්‍රවෘත්තිය කියෙව්වේ. (ස)

:       0       0

සෑම් Friday, 26 June 2015 08:48 AM

විකුම්, මේක සී ටී බී බස් එකක්. මෙතන සිදු වෙන දේ ලංකාවේ පිටිසරබද පලාත්වල හැමදාම සිදු වෙන දෙයක්. නගරයට යන බස් වල කොන්දොස්තර රියදුරු මහතුන් ලවා නොයෙකුත් දේවල් ගෙන්නවා ගන්න එක. මෙතනදී පොලිසිය ක්‍රියා කල ආකාරය නීත්‍යානුකුල බව පෙනුනාට මේවා ඔප්පු කරන්න බැහැ. (අ)

:       0       0

කමල් Friday, 26 June 2015 10:01 AM

ඔය ජංගම සේවය ලංගම මගින්ම ආරම්භ කරොත් අමතර ආදායමක් ලබා දැනට වන පාඩුව පියවගන්න පුළුවන් වෙයි. (හේ)

:       0       0

රිචි බාලසුරිය Friday, 26 June 2015 12:32 PM

රුවන් මහතා කිව්වා වගේ, එතනෝල් කන්ටේනර් සහ මත් කුඩු කන්ටේනර්කාරයෝ තාමත් යහතින් (නි)

:       0       0

ෆාරා Friday, 26 June 2015 02:08 PM

මේ ගොල්ල මේවට පුරුදු කරගත්තේ පොලිසියමයි, මම දන්නවා කොන්දොස්තරලට පොලිසි නිලදාරීන් කියනවා එනකොට අරක්කු බෝතල් 5ක් අරන් වරෙන් අවම සල්ලි දෙන්නම් කියල, ගේන්න ඇති නමුත් සල්ලි ගත්තනම් දඩකොලයක් අනිවාර්යයි, (බ)

:       0       0

විකුම් Friday, 26 June 2015 08:05 AM

මෙම බස් රථයේ / අයිතිකරුගේ මාර්ග බලපත්‍රය සදහටම අවලංගු කළයුතුය (නි)

:       0       0

ගමයා Friday, 26 June 2015 08:18 AM

විකුම් මේක ලංගම බස් එකක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 707 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 848 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1569 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2002 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 510 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1050 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35798 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site