IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


කොන්ද නැති ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් අහිමි කිරීම හරිද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට කොන්දක් නැති නිසා රාජ්‍ය සේවකයන්ගේ වැටුප අහිමි කරන එක හරිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසීය.

රාජ්‍ය සේවකයන්ට වැටුප අහිමි වී තිබෙන්නේ ඒ අයගේ වරදින් නොවේ යැයිද රජයේ නිලධාරීන් නිවාඩු අරගෙන මැතිවරණයට ඉදිරිපත් වූ අතර මැතිවරණය පවත්වන්න මුදල් නොදෙන්න  රජය තීරණය කර තිබෙන බැවින් මැතිවරණය කල් යාම රාජ්‍ය සේවකයන්ගේ වරදක් නොවේ යැයි විපක්ෂනායකවරයා කීය.

දහස් ගණනක් රාජ්‍ය සේවකයන් අනාත කළේ ආණ්ඩුව බවද සජිත්  ප්‍රේමදාස මහතා පැවසීය.

බොහෝ රාජ්‍ය සේවකයන්ට තවමත් වැටුප් ලැබී නැතැයි කී විපක්ෂ නායකවරයා මෙය බරපතළ කාරණයක් සේ සලකා ආණ්ඩුව මීට මැදිහත් විය යුතු බව බවද සඳහන් කළේය.



අදහස් (2)

කොන්ද නැති ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් අහිමි කිරීම හරිද?

මහසෙන් Friday, 28 April 2023 03:13 PM

කොන්දක් තියෙන විපක්ෂ නායකයෙක් ද?

:       2       4

අරුන්දිකා Saturday, 29 April 2023 07:50 AM

ඉස්සර කියමනක් තිබුණා කන්න ඕනෑවුණාම කබරගොයා තලගොයා වෙනවා කියලා ඒ වගේ බලයට ප්‍රේතවී සිටින මොහුගේ වැඩත් කිසිම වැදගැම්මකට නැහැ. කොහොමත් බත්දුන් පියාට විරුද්ධව ගියපු පියෙකුගේ පුතාණෝ කෙනෙක් නිසා ඉවසා හිටිමු.

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 98 0

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 299 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 197 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 639 3

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 1261 2

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2890 4

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site