IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කන්නන්ගර කොල්ලෝ ති‍්‍රත්ව සිංහයන් පහළට ඇද දමති

කොළඹ රාජකීය කී‍්‍රඩා සංකීර්ණයේදී අද ආරම්භ වූ සමස්ත ලංකා අවුරුදු 20 න් පහළ සත් සාමාජික රගර් තරගාවලියේදී ප‍්‍රබලතම කණ්ඩායමක් වන මහනුවර ති‍්‍රත්ව විදුහල පරදවා ලකුණු 24-07 ක් ලෙස පෙරළිකාර ජයක් ලබාගැනීමට බොරැුල්ල සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විදුහල් කී‍්‍රඩකයෝ සමත්වූහ.

එම ජයග‍්‍රහණයත් සමග ඔවුන් තරගාවලියේ කුසලාන ශූරතාව වෙනුවෙන් තරග වැදීම සඳහා අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි අතර එහිදී ඔවුන් කොළඹ ශාන්ත පීතර විදුහලට එරෙහිව තරග වැදීමට නියමිතය.

ඉසිපතන විදුහල නිතරගයෙන්ම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර එයට හේතුව වූයේ ඔවුන්ගේ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිව සිටි අනෙක් කණ්ඩායම වූ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල තරගාවලියට සහභාගී නොවීමයි.

ඉරිදා (17 වැනිදා) පැවැත්වීමට නියමිත අර්ධ අවසන් පූර්ව වටයේදී කණ්ඩායම් තරග වදින ආකාරය

කුසලාන ශූරතාව (අර්ධ අවසන් පූර්ව වටය)

-    මහනුවර ධර්මරාජ විදුහල සමගින් කොළඹ රාජකීය විදුහල
-    කොළඹ ශාන්ත පීතර විදුහල සමගින් සී. ඩබ්. ඩබ්. කන්නංගර විදුහල
-    ඞී. එස්. සේනානායක විදුහල සමගින් කොළඹ ඉසිපතන විදුහල
-    කොළඹ නාලන්දා විදුහල සමගින් සහ මහනුවර කිංස්වුඞ් විදුහල

බඳුන ශූරතාව (අර්ධ අවසන් පූර්ව වටය)

-    කොළඹ වෙස්ලි විදුහල සමගින් කොළඹ මහානාම විදුහල
-    කොළඹ ලූම්බිණී විදුහල සමගින් මහනුවර ති‍්‍රත්ව විදුහල
-    පිලියන්දල මධ්‍ය විදුහල
-    මොරටුව වේල්ස් කුමර විදුහල

පළිහ ශූරතාව (අර්ධ අවසන් පූර්ව වටය)

-    කොළඹ ආනන්ද විදුහල සමගින් පානදුර රාජකීය විදුහල
-    කුරුණෑගල මලියදේව විදුහල සමගින් පන්නිපිටිය ධර්මපාල විදුහල
-    මහනුවර ශාන්ත සිලිවෙස්ටර් විදුහල
-    ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල

ඡයාරූප: ශානුක අරවින්ද

සී. ඩබ්. ඩබ් කන්නන්ගර විදුහල සහ ති‍්‍රත්ව විදුහල අතර තරගයේ අවස්ථාවක්...

 

 

 

 

 

 

 

 

 

 

 

කිංග්ස්වුඩ් විදුහලේ කී‍්‍රඩකයකුගෙන් පන්දුව යොමුකිරීමක්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

කන්නංගර විදුහලේ හුකර් කී‍්‍රඩකයකු පන්දුව ලබාගනිද්දී...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ලුම්බිණි විදුහලේ කී‍්‍රඩකයකුට ශාන්ත පීතර විදුහලේ කී‍්‍රඩකයකුගෙන් වෙට්ටුවක්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කිංග්ස්වුඩ් විදුහල සහ වෙල්ස්කුමර විදුහල අතර තරගයේ අවස්ථාවක්...

 



අදහස් (0)

කන්නන්ගර කොල්ලෝ ති‍්‍රත්ව සිංහයන් පහළට ඇද දමති

ලියනගේ විජිත් ප්‍රසන්න Saturday, 16 February 2013 10:05 PM

මේ පාසල්වල හැම දරුවෙක්ම, අපේම දරුවෝ නමුත් මේ දුප්පත් කොල්ලෝ ජයග්‍රහණ ලබන එක ගැන ගොඩක් සතුටුයි. (ස)

:       0       0

සුදේෂ් Sunday, 17 February 2013 04:19 PM

අද විතරයි. හැමදාම නැහැ හොදේ.(නදී)

:       0       0

සුබසිංහ Sunday, 17 February 2013 10:44 AM

විස්වාස කරන්නත් අමාරුයි මාරයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 35 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 62 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1370 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 595 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1020 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 302 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38886 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site