IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කන්නන්ගර ගුණ ලන්ඩනයේදී අගයයි

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්ලියු. ඩබ්ලියු. කන්නන්ගර ගුණ සිහි කැර  පින් අනුමෝදන් කිරීමේ සාංඝික දානයක්  සමස්ත ලංකා මධ්‍ය මහා විද්‍යාල ආදී ශිෂ්‍ය සංගමයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි.

එවකට පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන ඇමති වශයෙන් සිටියදී  කන්නන්ගර මහතා විවිධ විරෝධතා මැද්දේ ක්‍රියාත්මක කළ පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් ගම්බද පළාත්හි පිහිටවූ මධ්‍ය මහා විද්‍යාල වලින් උගතුන් බිහිවිය.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමි ප්‍රධාන විහාරවාසී  මහා සංඝ රත්නයට  දන් පිළිගැන්විණි.

සීලවිමල නාහිමියෝ සිය අනුසාශනාවේදී පැවසුයේ  කන්නන්ගර මහතා මුණ ගැසීමට තරම් තමා වාසනාව ලැබු බවයි.

එතුමන් අතින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉටුවූ උදාර සේවය පිළිබඳව විස්තර කර දුන්නේය. මහාබ්‍රිතාන්‍යයේ ශාඛාවේ සභාපති ආර්.ඒ. විමලසේකර මහතා  ලන්ඩන් ශාඛාව මඟින් ඉටුකිරීමට බලාපොරොත්තුවන වැඩකටයුතු පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරනු ලැබිය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය මහාවිධ්යාල මඟින් අධ්‍යාපනය ලබා දැනට ලන්ඩන් නුවර පදිංචියට පැමිණ ඉන්නා බොහෝ දෙනෙකු එදින ලන්ඩන් ශාඛාවේ සාමාජිකත්වය ලැබීය.

2 4 6 8 12 14

 

 

 



අදහස් (0)

කන්නන්ගර ගුණ ලන්ඩනයේදී අගයයි

පුක්කුස වීරේ ලන්ඩන් Monday, 13 October 2014 11:59 AM

මහා විද්‍යාල ආදි සිසුවනි, කරුණාකර මෙම සමිතිය රැකගන්න (නි)

:       0       0

රොකි Monday, 13 October 2014 02:36 PM

දැන් නම් ගුණ ගයන්න කට්ටිය ඉන්නවා! ඒ උත්තමයා අග හිඟ කම් වලින් මහලු වයස ගත කරද්දී ගුණ ගයන්න කවුරුවත් හිටියේ නැහැ. සෝමපාල ගුණධීර, බර්ටි ගලහිටියාව යුගයේ මධ්‍ය විද්‍යාල ආදී ශිෂ්‍ය සංගමය (1962/63 ?) නම් එතුමා වෙනුවෙන් පරිත්‍යාගයක් කරපු බව නම් මට මතකයි.(අ)

:       0       0

ආරි Monday, 13 October 2014 02:37 PM

කල ගුණ සැලකීම හරිම හොඳ දෙයක්. (අ)

:       0       0

සුනිල් Monday, 13 October 2014 03:35 PM

අගය කළයුතු වැඩක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 71 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 1973 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 298 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 374 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1563 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1550 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site