කොළඹදී පැවැති අන්තර්ජාතික ටෙනිස් සම්මේලන වයස 18 න් පහළ කනිෂ්ඨ ටෙනිස් තරගමාලාවේ (V වැනි ශ්‍රේණිය) පළමු සතියේ තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ශාමල් දිසානායක සමත්විය. කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේ කෘතිම ටෙනිස් ක්‍රීඩා සංකීර්ණයේ අද (12) පැවැති පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී ජර්මනියේ ටොර්බන් හොනන් පරදවා ශාමල් (6/3, 6/1) පහසු ජයක් ලැබීය. අවසන් පුර්ව තරගයේදී ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටි චීන තායිපේ ක්‍රීඩක යු ෂාහෝ යු ලකුණු 6/2, 6/0 කින් ෂාමල් හමුවේ පරාජය විය. චීන තායිපේ ක්‍රීඩකයා ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ 332 වැනි ස්ථානයේ සිටියි. ශාමල්, ලෝක කනිෂ්ඨ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ 520 වැනි ස්ථානයේ පසුවෙයි. රුසියාව, ඉන්දියාව, හොංකොං, තායිලන්තය, සිංගප්පුරුව යන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරගාවලියට සහභාගි වුහ.
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කනිෂ්ඨ ටෙනිස් තරගාවලියේ V වැනි ශ්‍රේණියේ ශූරයා ශාමල්
චන්ද්‍රසිරි Saturday, 13 October 2012 12:57 PM
ශාමල් තවත් නිලුක කෙනෙක් ඉදිරියට යන්න. ඔබට ජය.