මධ්‍යම කඳුකරයට බදාදා ඇති වූ මහ වැසි නිසා කාසල්රී හා මාඋස්සා කැලේ ජල මට්ටම ඉහළ යතියි විදුලිබල මණ්ඩලය කියයි.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කඳුකරයටත් මහ වැසි
සත්‍ය පාල Thursday, 16 January 2014 11:16 AM
ඔය කොතරම් වැස්සත් කොහොම හරි ඔය ජලාශ ඉක්මනින් හිස්කරනවා.මම කියන්නේ බොරුද බලන්න.එතකොට වැහි පායලා ටිකදවසකින් විදුලිය කපන්න වෙනවා කියල පුද්ගලික අයගෙන් විදුලිය ගන්නකොට අහිංසක මිනිස්සුන්ට හැර අනෙක් හැම එකාටම ලාභයි. මේක ඕනෑම කෙනෙක් දන්නා රහසක් වුනත් නැවත නැවතත් සිදුවෙනවා. (දී)
සත්‍යයා Thursday, 16 January 2014 02:56 PM
අපේ සුභ පැතුම් විදුලි බල මණ්ඩලයට වැසි වැස්සොත් ගඟ පිරේ යන්න සොයා ගත්ත එකට.(නදී)
හේමන්ත ධර්මප්‍රිය Thursday, 16 January 2014 04:36 PM
ඔය වැස්සෙන් ලැබෙන වාසිය පාරිබෝගික ජනතාවට ලැබෙන්නේ නැහැ නේද? අර සත්‍යපාල කිව්වා වගේ ජලය හිස් කරනවා පෞද්ගලික අයගෙන් විදුලිය ගන්න ඔය මගඩි නැති වෙනකම් කවදාවත් පාරිබෝගිකයින්ට නම් වාසියක් වෙයි කියලා කොහෙත්ම හිතන්න බහ.බැහැ (දී)