IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කඳුකරයේ ජලාශ සිඳෙයි

මහවැලි අධිකාරියේ දත්ත අනුව විදුලිබලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල ධාරිතාව සැලකිය යුතු  ලෙස පහළ වැටී ඇති බව ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය පවසයි.

ඒ අනුව කොත්මලේ ජලාශයේ සමස්ත ජල ධාරිතාවයෙන් 25% දක්වාද වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව 49% දක්වාද පහළ බැස ඇත.

රන්දෙනිගල ජල මට්ටම 92% දක්වාද බෝවතැන්න ජලාශයේ ජල ධාරිතාව 61.6% දක්වාද අඩු වි ඇත.

හුඵ ගග , කහටගහ , ජලයද අඩුවී ඇත. මාස එක හමාරකදී කඳුකරයට වැසි ලැබී ඇත්තේ දින 5ක් පමණි.

water_2016327 water_2016327-2 water_2016327-3 water_2016327-4



අදහස් (0)

කඳුකරයේ ජලාශ සිඳෙයි

සිද්ධික් Monday, 28 March 2016 08:11 AM

මේ පායන පෑවිල්ලට මේ වගේ දෙයක් නොවි තියෙයිද?(හේ)

:       0       0

රොහාන් දයාදර - කුර්කිය Monday, 28 March 2016 12:46 AM

දුෂ්ශිලයෝ නිසා සොබාදම් මාතාව පවා මිනිසා කෙරෙහි කලකිරෙනවා.(බ)

:       0       0

නිශාර්ඩ් Monday, 28 March 2016 05:05 AM

සිවුරට නෙමෙයි ජල පෝෂක ප්‍රදේශවල තියෙන ගස් කොලන් සහ වනාන්තරවලට අත තිබ්බොත් එ්ක තමයි වෙන්නේ. (බ)

:       0       0

සුමනපාල Monday, 28 March 2016 05:15 AM

මාස එකහමාරක් වැසි නොලැබීම පුදුමයට කාරණයක් නොවේ. එය සාමාන්‍ය දෙයක්. තෙත් කලාපයේ වියලි සමය මාස තුනකටත් වඩා වැඩි වෙන පුළුවන්. වතුර අඩු වීමට හේතුව ජාල පෝෂක ප්‍රදේශ නැති වීමත්, ජලාශ වල රොන් මඩ තැන්පත් වී ධාරිතාවය අඩු වීමත්. සතියක් වැස්සොත් ගං වතුර, සතියක් පෑව්වොත් නියඟය. (ර)

:       0       0

සුරේන් Sunday, 27 March 2016 01:44 PM

සිවුරට අත තිබ්බොත් ඕක තමා වෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 184 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 494 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 376 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 296 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 205 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


සජබ- එජාප එකතුව නොකෙරෙන දීගයක් වෙයි
2024 සැප්තැම්බර් මස 29 1138 3

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site