IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කඳාන ට්‍රැෆික් ඕඅයිසී අල්ලස් අරන් ?

ත්‍රිරෝද රථ රියදුරකුගෙන් රුපියල් 7000 ක අල්ලසක් ගනිද්දී කදාන පොලිසියේ රථ වාහන අංශයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා  අද (03) උදෑසන පොලීසියේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ කොමිසම කියයි.



අදහස් (0)

කඳාන ට්‍රැෆික් ඕඅයිසී අල්ලස් අරන් ?

ඉසුරන්දි Monday, 03 November 2014 06:33 AM

කදාන පොලිසියද? අවුරුදු ගානකට පස්සේ ඔය එකක් අල්ලලා තියෙන්නේ (නදී)

:       0       0

ප්‍රනාන්දු Monday, 03 November 2014 06:36 AM

ඇමතිලා රේගු ගාස්තු නොගෙවා බඩු ටික පිටකර ගන්නවා නම් ට්‍රැෆික් එකේ ලොකු මහත්තයා අල්ලස් ගත්තට ඇති වැරැද්ද මොකක්ද?  (නදී)

:       0       0

සෙනරත් Monday, 03 November 2014 06:38 AM

පගාව නොගෙන බොහොම අමාරුවෙන් අහිංසක විදියට ජීවත්වෙන පොලිස් නිලදාරීන් ඉන්න බව මම පෞද්ගලිකව දන්නවා. ඒ වගේම ලොකු පඩිගන්න අය පගාව ගන්නේ නැද්ද ? ගන්න අය ඉන්නවනේ. මොකද ජීවත්වෙන්න බැරුවද ? නෑ, තණ්හාවට, එහෙම නැත්නම් ලොකු විදියට ජීවත්වෙන්න. අනිත් අයට පේන්න. (නදී)

:       0       0

ඉන්දික Monday, 03 November 2014 07:34 AM

බුලත් විටක් හරි දෙන්න ඕන නැත්නම් වැඩක් කරගන්න බැහැ. ජරාවටම පුරුදුවෙලා. (ර)

:       0       0

නාලක Monday, 03 November 2014 07:46 AM

ඇත්තටම කඳාන පොලිසියෙන් අල්ලපුවහම කරන කියන වෙන දේවල් හොඳට ප්‍රදේශ වාසීන් දන්නවා. තව රජයට පක්ෂපාති නමක් තියෙන මෙයාගේ සගයෙක්. එයාව අහුවුනේ නැද්ද ? (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 03 November 2014 08:05 AM

පව් අප්පා අව්වේ කරවෙන විදිහට ඔය වගේ පොඩි ගානක් ගත්තට මොකද වෙන්නේ. (නදී)

:       0       0

සෑම් Monday, 03 November 2014 08:07 AM

1989 හෝ 1990 දී මට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට පොලිස් වාර්තාව ගැනීමට ඉල්ලුම් කල විට පොලිස් නිලධාරියෙක් අපේ ගෙදරට ඇවිත් මා ගැන සොයා බලා මට පොලිසියට ඇවිත් එයාව හමුවෙන්න කියා පණිවිඩයක් ගෙදරට දී තිබුනා. මම ඔහුව හමුවෙන්න ගියාම පොලිසිය ඉස්සරහා තියන කඩේට මාත් සමග ගොස් තේ බීලා සිගරට් එකකුත් පත්තු කරගෙන (බිල මම ගෙවලා ) එලියට ඇවිත් මට කිව්වා ""හරි පුතා මම රිපෝට් එක පොලිස් මුලස්තානෙට ඇරියා "" කියලා. (නදී)

:       0       0

පෙරේරා Monday, 03 November 2014 08:23 AM

හාල්මැස්සන් අහුවෙන ඒවා තමය් අහන්න ලැබෙන්නේ තෝරු මෝරු අල්ලන්න බැරි ඇයි??? (බ)

:       0       0

ජනනි ලොකුහේවා Monday, 03 November 2014 09:11 AM

මේක තමයි ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය. මේවා පත්තරවල පල කරන්න තරම් පුවත් නොවෙයි කියලයි මම හිතන්නේ. (බ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 03 November 2014 09:11 AM

මටනම් මෙය විශේෂ පුවතක් නොවේ. "කඳාන ට්‍රැෆික් ඕඅයිසී අල්ලස් නොගනී" නීතිඔය අකුරට ක්‍රියාත්මක කරය්. කීව නම් එය විශේෂ පුවතක්. අල්ලස් ලබා ගන්න රජයේ සේවකයින්ට දිය යුතු දඬුවම නම් එවැනි වරදකට හසුවී ඔහු වරදකරු වූවානම්. ලංකාවේ පෞද්ගලික හෝ රජයේ ආයතනයක රැකියා කිරීමේ අවස්ථාව නොදීමය. එවිට අනිත් අයත් බය වේවි. නමුත් දෙවියන්ගේ පිහිටෙන් අපේ රටේ දඬුවම් ලැබෙන්නේ පොඩි පොඩි අයට නිසා කවුරුත් කලබල වියයුතු නැහැ. (බ)

:       0       0

දිල්ෂාන් Monday, 03 November 2014 09:33 AM

උෟරාගෙ මාලු උෟරාගේ ඇගේ (නදී)

:       0       0

රොෂාන් Monday, 03 November 2014 09:49 AM

පොලිසියට පඩි නෑ.ඒකයි මේ හම දේටම මුල.(හේ)

:       0       0

රෝහන Monday, 03 November 2014 09:49 AM

මගේ ජිවිත කාලෙටම අල්ලස් නොගත්තු එක පොලිස් නිලදාරියෙක් ඉන්නවා.(හේ)

:       0       0

තාරක Monday, 03 November 2014 09:54 AM

දැන් අපේ ඇමති මණ්ඩලයම වැඩ පගාවට.ඊයේ මම දැක්ක පත්තරේ ඇමති කෙනෙක් සයිකල් කන්ටේනරයක් එලියට අරන් ගියා කියලා පරික්ෂා නොකර අනේ මන්ද ඕව කොහොම පත්තරේට ආවද කියලා. මේවා ගැන අහන්න කෙනෙක් නැති එක ගැන නම් කනගාටුයි. (බ)

:       0       0

නිලංග Monday, 03 November 2014 10:44 AM

සෑම් මහතා, දැන් නම් තත්වය කොහොමද කියන්න දන්නේ නැහැ. මීට අවුරුදු 6කට කලින් මාත් මගේ මිත්‍රයත් එකට තමයි සංක්‍රමණයට ඉල්ලුම් කලේ. මගේ පොලිස් වාර්තා යවන්න මාස 7ක් ගත්තා. විශේෂ සංග්‍රහයක් කල මගේ යාලුවාගේ වාර්තාව සති දෙකෙන් යැව්වා. එයා ප්ලේන් එකේ නැගිලා යනකොට මම කොටුවේ ගාටනවා වාර්තාවේ පරක්කුව මොකද බලන්න. (නදී)

:       0       0

විරාජ් Monday, 03 November 2014 11:54 PM

බුදු අම්මෝ! මෙච්චර ගණන් ගන්නවද අල්ලස් විදියට? (නි)

:       0       0

චන්ද්‍රා කොට්ටව්ච්චි Monday, 03 November 2014 01:28 PM

පොලිසිය අල්ලසක් ගැනීම ඔවුන්ගේ රැකියාවේ කොටසක්. එහෙම වුනේ නැතිනම් පුදුමයක්. පොඩි කොස්තාපල් ගේ සිට ඉහලම නිලදාරියා දක්වා සිදුවන දෙයක්. ගෙවන අල්ලස නියම වන්නේ නිලදාරියගේ නිලයේ හැටියට. මමද කිහිප වරක් අල්ලස් ගෙවා පොඩි ඒවා ගොඩින් බේරා ගත්තා (නදී)

:       0       0

සෑම් Monday, 03 November 2014 04:32 AM

මේකත් ප්‍රවෘත්තියක්ද??ඔන්න "ට්‍රැෆික් ඕ අයි සී අල්ලස් නොගත්තා" කීවානම් ඒක කවදාවත් අසා නැති අලුත් පුවතක් වෙන්න තිබුනා. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 03 November 2014 04:41 AM

අල්ලස් නොගන්න පොලිස් නිලධාරියෙක් සොයා ගන්න එක තමයි අමාරු. හිටියොත් 5000 ට එකක් විතර වේවි. මේ නිලධාරීන් ඇල්ලුවට කමක් නැහැ. මෙහෙම අල්ලස් ගන්න පෙළඹෙන්නට ඇති හේතුව හොයල ඒකට පිළියම් යෙදිය යුතුයි. රටේ ජනතාවගේ ජීවන වියදම වැඩිවෙනකොට අල්ලස් ගැනීමත්, හොරකමත්, වංචාවත් සීග්‍රයෙන් වර්ධනය වෙනවා. (අ)

:       0       0

සිරිසේන Monday, 03 November 2014 04:43 AM

ඔහ්..අයි ..සී කියන්නේ ඕහ් දෙයියනේ මම දැක්කා කියන කෙනෙක්ද? (නදී)

:       0       0

සුනෙත් Monday, 03 November 2014 04:52 AM

අජිත්, පොලිසියෙන් පගාව ගන්නේ මේ ඊයේ පෙරේදා ඉදල නෙමේ. (නදී)

:       0       0

වරුණ Tuesday, 04 November 2014 11:39 PM

අනේ ‍අපේ පොලිසිය! (නි)

:       0       0

බමුණු Monday, 03 November 2014 06:19 AM

එක්කෙනෙක් විතරක් අල්ලලා මොනවා කරන්නද අල්ලනවා නම් ඔක්කොම අල්ලන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හිමි ළමා කාලය යළි දරුවන්ට දෙනවා
2024 ඔක්තෝබර් මස 01 11 0

දරුවන්ට හිමි ළමා කාලය නැවත දරුවන්ට ලබා දීම තම පුනරුද යුගයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමි


IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 333 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 323 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 339 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 452 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 739 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38331 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25257 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 858 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 311 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site