ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින කඳුරට/ඌව ඒකාබද්ධ පිල පිට පිටම තෙවැනි ජය ලැබීමට සමත් විය.
ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරගයේදී තිළිණ කණ්ඩම්බි මෙහෙයවන කඳුරට/ඌව ඒකාබද්ධ පිල විසින් ලකුණු 13 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) චාමර සිල්වා මෙහෙයවන රුහුණ පිල පරාජය කරන ලදී.
රුහුණ පිල ඕවර 49.1 කදී 219
(ෂෙහාන් ජයසූරිය 80, ගයාන් මනීෂාන් 16, ඩිල්රුවන් පෙරේරා 16, සචිත් පතිරණ 45, සචිත‍්‍ර සේනානායක 28/3, චරිත් ජයම්පති 43/2)
කඳුරට/ඌව ඒකාබද්ධ පිල ඕවර 38 කදී කඩුලූ 4 ට 162
(දිමුත් කරුණාරත්න 37, තරංග පරණවිතාන 29, භානුක රාජපක්‍ෂ 18, කෞෂාල් සිල්වා 20, තිළිණ කණ්ඩම්බි නොදැවී 32, දිල්හාන් කුරේ නොදැවී 20)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කඳුරට/ඌව ඒකාබද්ධ පිල පිට පිටම තෙවැනි ජය ලබයි