උද්භිත උද්‍යාන හා පොදු විනෝදාත්මක නියෝජ්‍ය ඇමැති වී එස් රාධ ක්‍රිෂ්ණන් මහතා අද(10) සිය ධුරයෙන් ඉල්ලා අස් විය.
ඔහු සන්ධානයෙන් නුවර එළිය දිස්ත්‍රික්කය නියෝජනය කළේය.ජනපතිවරණයේදී කාට සහය දෙන්නේදැයි පසුව ප්‍රකාශ කරන බව ඔහු කියයි.
ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති පලනි දිගම්බරම් මහතා ද ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති කාර්යාලයට යැවු බව පක්ෂ ආරංචි කියයි.
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කඳුරටත් දෙන්නෙක් නාය යති
ප්‍රියන්ත Wednesday, 10 December 2014 11:08 AM
තිරුපති පූජාව නරකම නැහැ වගේ. (ස)
රාමන් - නුගේගොඩ Wednesday, 10 December 2014 11:18 AM
ටැමිල් නෙට් එකේ ගිය ඇග්රිමන්ට් එකේ ප්‍රතිපල. (ස)
සිල්වා Wednesday, 10 December 2014 02:11 PM
මේ පාර බලන්න වෙන දේ 60% වැඩියෙන් ගන්න මෛත්‍රීපාල සිරිසේන මහත්මයා.(හේ)
රොකී Thursday, 11 December 2014 02:09 AM
වතුකරය කියන්නෙත් අපේ රටේ කොටසක්. ජනාධිපති කියන්නේ මුළු රටේම මිස එජනිස ඡන්දදායකයන්ගේ විතරක් ජනාධිපති නොවෙයි. කවුරු මේ රට පාලනය කළත් හැම පුරවැසියෙකුටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි. (නි)
උපාලි Wednesday, 10 December 2014 09:15 AM
නියෝ්ජ්ය ඇමතිවරු දෙන්නා යනවා ෂුවර්. (ර)
සමන්ජය Thursday, 11 December 2014 02:49 AM
රොකි හරි.මෛත්‍රී මහතාගෙන් ඔබ කියූ සියලු දේවල් අපිට බලාපොරොත්තුවිය හැකියි. (නි)
සත්‍යපාල Wednesday, 10 December 2014 09:28 AM
බන්දුල මහත්තයෝ ''ගෙදර යන ගමන් ''වැඩේ හරි නේද ?(අ)
ධනංජය Wednesday, 10 December 2014 03:48 PM
කදුකරයේ හොද ඡන්ද පදනමක් තියෙන මන්ත්‍රී වරු දෙදෙනෙක්.මෙයින් මෛත්‍රී මැතිතුමාට ලොකු වාසියක් වෙනවා.(හේ)
ධම්ම Wednesday, 10 December 2014 09:33 AM
හිස්වූ මේ වැදගත් නියෝජ්‍ය ඇමති තනතුරු වහා පිරවිය යුතුයි. නැත්නම් උද්භිද උද්‍යාන විනාශ වේවි, පොදු විනෝදාත්මක කටයුතු නතර වේවි, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නැතිවීමෙන් ජාතිය මහා විනාශයකට පත්වේවි. (අ)
ලසන්ත Wednesday, 10 December 2014 09:33 AM
ජනාධිපති තුමා නාය යාම ඇරබුණා කිවේ මේකටද? (අ)
දිලිප් Wednesday, 10 December 2014 09:36 AM
ආණ්ඩුවේ ඉදන් යන අය යන්නේ නම් ඇමතිකම් වරප්‍රසාද කැප කරලා.අරමුණ හිතා ගන්න පුළුවන් ටිකක්.එත් ආණ්ඩුවට එන්නේ නම් ඒ වරප්‍රසාද ඇමතිකම් දුර ගන්න බලාගෙන නේද?(හේ)
සේනාරත්න Wednesday, 10 December 2014 09:38 AM
කේවල් කරන්න වගේ හදන්නේ. (හේ)
ලසන්ත Wednesday, 10 December 2014 09:40 AM
තව ටික දවසක් යනකොට රටම නාය යනවා! සුබ අනාගැනිල්ලක්. (ම)
ටිකිරි බණ්ඩාර Wednesday, 10 December 2014 09:48 AM
මේ වීරවරු බිහිවෙන්න ඕනෑ කාලයක්.රටටත් රටේ අසරණ ජනතාවටත් ලැබෙන අවසානම අවස්ථාව මෙය වෙන්න පුළුවන්. (නි)
කාන්ති Wednesday, 10 December 2014 09:50 AM
අනේ මන්දා මේ වෙන දේවල්? (නි)
සෝමවංශ Wednesday, 10 December 2014 09:50 AM
දැන්නම් කට්ටියට අනාගත ලකුණු පේනවා ඇති (නි)
පද්මේන් Wednesday, 10 December 2014 09:51 AM
මේගොල්ලෝ එකපාරක් යූ.එන්.පී. ඡන්ද වලින් පාර්ලිමේන්තු ගිහිල්ලා ආණ්ඩුවට ගියා.දැන් නැවතත් පනින්න හදනවා. මේ අය ආවත් නාවත් අපිට එකයි. (නි)
වජිර Wednesday, 10 December 2014 09:52 AM
එයාලා නම් ගියාට කමක් නැහැ අපිට (නි)
විභූති Wednesday, 10 December 2014 09:52 AM
මින් එක් අයෙකුට මට මතක හැටියට මේ පදවිය දුන්නේ මීට මාසයකට පෙරද කොහෙද? (නි)
ගයාන් Wednesday, 10 December 2014 09:53 AM
අපි නම් මෙහෙම අය දන්නෙත් අදයි. නමට විතරයි.මොකටද ඔහොම ඇමතිකම් තියාගෙන ඉන්නේ.දීලා දානවා මිසක්. (නි)
දර්ශන Wednesday, 10 December 2014 09:58 AM
මේක නම් ජාත්‍යන්තර කුමන්ත්රණයක ප්‍රතිඵලයක්ද කොහෙද? (නි)
ෂෙල්ටන් Wednesday, 10 December 2014 09:59 AM
තව දෙන්නෙකුට දොර අරින්නයි හදන්නේ... (නි)
සිල්වා Wednesday, 10 December 2014 10:11 AM
ජනපති මහින්දට මේ අය යන එකමයි හොඳ. හරියට මෝදිට තමිල්නාඩුව අවශ්‍ය නැහැ වගේ. මොවුන්ගේ ඡන්ද වලින් මහින්දව දනගස්සන්න බැරිබව මෙවර ඔවුන්ට හොඳ හැටි වැටහේවි. (නදී)
ඇසිලින්නෝනා Wednesday, 10 December 2014 06:35 PM
බඩ පෙරට - රට යටට....පෙරමුණේ වෙන්දේසි කරුවෝ.....(ස)
රංජන් Wednesday, 10 December 2014 10:14 AM
සමස්ථයක් ලෙස පවතින රජය වතුකරයේ ජනතාව ගැන මිට වැඩිය හිත්න තිබුණා. (නදී)
රන්ජිත් Wednesday, 10 December 2014 01:11 PM
විධායකයම නායයන එක 8 වැනිදාට බලන්න පුළුවන්. (නි)