සුදුවෑන් මගින් පුද්ගලයන් රැගෙන ගොස් අතුරුදන් කිරීම්වලට සම්බන්ධ අය පිළිබඳව සාක්කි ලැබී තිබියදී ඔවුන් අත් අඩංගුවට ගැනීමට යහපාලන ආණ්ඩුව අපොහොසත්වූ බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා අද (30) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒවාට සම්බන්ධ වගකිව යුත්තන්ට කිසිදු නීතිමය පියවරක් ගැනීමට රජය අපොහොසත් වන්නේ නම් සාක්කි හා තොරතුරු ඇතුළත් සියලු ලිපි ලේඛන ජාත්‍යන්තර මට්ටමේ අධිකරණ වෙත රැගෙන යාමට තමා සූදානම් බවද කිඳෙල්පිටිය මහතා කීවේය.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කිඳෙල්පිටිය සුදුවෑන් රියට කිඳෙන්න නොදේ
දම් Thursday, 30 July 2015 05:59 PM
විජයබාහු...ලංකාවේ සුදු වැන් තිබුනෙම නෑ නේද...අනේ ඔබ නොදුටු මොක් පුර.(නදී)
විජයබාහු Thursday, 30 July 2015 09:31 AM
මාර සෙනඟක්නේ ඉන්නේ.(නදී)
බට්ටී Thursday, 30 July 2015 10:36 PM
සුදු වෑන් බිල්ලෝ විසින් අතුරුදහන් කරපු මිනිසුන් ගැනනේ මාතෘකාවෙන් කතා වෙන්නේ. (නදී)
මුණසිංහ Friday, 31 July 2015 01:55 AM
මෙයා සිංහල කොටියෙක්ද? සරත් පොන්සේකා එක්ක නේද හිටියේ? (නදී)
සාරිකා Friday, 31 July 2015 01:57 AM
88-89 මහා බියකරු කාලෙ සුදු වෑන්......?(නදී)
සපුමල් Thursday, 30 July 2015 10:23 AM
ඔයාගේ දේශපාලනය ඔතනින් ඉවරයි (බ)
හේමන්ත Thursday, 30 July 2015 01:23 PM
මොනවද මේ කරන්නේ .කව්ද මේ . අපට පිස්සුද ? නැතිනම් මෙයාලටද? (නදී)
විද්‍යා Thursday, 30 July 2015 02:14 PM
ඔබ සැමගේ බලාපොරොත්තු සැබෑ වේවා.(නදී)
අමාරිස් Thursday, 30 July 2015 04:15 PM
ඔය සුදු වෑන් වෙන පාටක් ගා ගෙන අවොත් (නදී)