IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කඳුළුගෑස් කාගෙන පිරිසක් පිටියට පනිති

දඹුල්ල කුරුණෑගල මාර්ගය අවහිර කරමින් දඹුල්ල ක්‍රීඩංගනය ඉදිරිපිට  කළහකාරී ලෙස හැසිරුනු පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරද්දි ක්‍රිඩා ලෝලින් පිරිසක් ක්‍රිඩාපිටියට පැන ගත්හ.  තවත් පිරිසක් මාර්ගය දිගේ දඹුල්ල දෙසට දිව ගියහ.  මෙම හේතුවෙන් එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවති. ක්‍රීඩාපිටිය ඉදිරිපිට යකඩ වැට කඩා දමමින් එහි තිබූ බැනර් ඉරා දමමින් ක්‍රීඩා ලෝලීන් පිරිසක් අද සවස කළහාකරි ලෙස හැසිරෙමින් ක්‍රීඩාපිටිය දෙසට ගල්මුල් ප්‍රහාර එල්ල කළ  බව පොලිසිය පවසයි. ක්‍රීඩ තරගය නැරඹීමට ටිකත් පත් නොලැබීම නිසා මෙම පිිරිස මෙසේ කලහාකාරි ලෙස හැසිරිණි. දඹුල්ල ක්‍රීඩාංගනයේ ඇත්තේ ආසන 20,000කි. සියලුම ටිකට් පත් පෙරදින වන විට අන්තර්ජාලය හරහා අලෙවි වී අසන්ව තිබු බව ක්‍රීඩාපිටිය බාර සුජිව ගොඩලියන මහතා පැවැසීය.

356 357   358 359 360

 



අදහස් (0)

කඳුළුගෑස් කාගෙන පිරිසක් පිටියට පනිති

උපාලි Wednesday, 31 August 2016 02:54 PM

අපිත් ඉන්දියාව ළගටම ඇවිල්ල වගේ (බ)

:       0       0

අනුර ඉලන්කෝන් Wednesday, 31 August 2016 03:56 PM

චාමර වලිගෙ පාගගෙන වගේ (බ)

:       0       0

රුචිර Wednesday, 31 August 2016 04:36 PM

අන්තර්ජාලයෙන් ටිකට් විකුණලා හරියන්නේ නැහැ. දුප්පත් මිනිසුන්ට තරඟයක් බලන්න පුළුවන් විදිහට ක්‍රීඩාගාරයේ දොරටුවෙන් යම් ටිකට් ප්‍රමාණයක් විකිණිය යුතුය (නි)

:       0       0

විජේපාල Wednesday, 31 August 2016 04:49 PM

හැමදේකටම දේශපාලනය ගාවාගන්න එපා. මේක රජයේ වරදක් නොවෙයි. ආසන ප්‍රමාණයට ටිකට් අළෙවිවෙලා ඉවරවුණාම කාටවත්ම කරන්න දෙයක් නැහැ. ලංකාවේ ඉන්න සියලුම ක්‍රීඩාලෝලීන් මෙතනට ගියානම් පිට්ටනියේ කොහොමත්ම ඉඩ නැහැනේ. ඒකට රජයද පළි? (නි)

:       0       0

අනුර Thursday, 01 September 2016 03:41 AM

මේවට ඉඩ දියයුතු නොවේ. වහාම කළයුතු වන්නේ ක්‍රීඩාගාරය වැඩිදියුණු කිරීම පමණය. දඹුල්ල වැනි පෙදෙසක එය පහසුවෙන් කළ හැක (නි)

:       0       0

අනුර Thursday, 01 September 2016 03:45 AM

එක එක්කෙනා තමන්ගෙ අරමුණු වෙනුවෙන් තරඟ වදිනවා. මම වැස්සට නොතෙමි යන්න වාහනයක් ගන්නත් විදේශයක සුපිරි ගොඩනැගිල්ලක් ඉදිකරන්නත් සිහින දකිනවා (නි)

:       0       0

අනුර Thursday, 01 September 2016 03:46 AM

කාට කාටත් වලිගෙ පෑගිලා වගේ කියලයි මට හිතෙන්නේ (නි)

:       0       0

අතුල Wednesday, 31 August 2016 01:27 PM

ගංජා ගහපු අය (බ)

:       0       0

චාමර Wednesday, 31 August 2016 01:29 PM

රටකට ඕනී අපමණ අගයක් , ඔබට සතුටුද දැන් (බ)

:       0       0

ශෂික Wednesday, 31 August 2016 02:11 PM

මේ රජරට පැත්තේ මිනිස්සු කොළඹ ගිහින් මැච් බලන්නයැ. ඒ මිනිස්සුන්ට අන්තර්ජාල නැතුවට ටිකට් ගන්න ක්‍රමයක් හදන්නම බැරිද...? (බ)

:       0       0

අනුුර ජයන්ත Wednesday, 31 August 2016 02:35 PM

ටිකට් ඉවරයි නම් ඉවරයි.එච්චරයි. දැන් ඉතින් කවුරුහරි කමෙන්ට් දායි පිට්ටනියේ ප්‍රේක්ෂකාගාරය ලොකු කරල නැති එකයි වරද කියලා. (බ)

:       0       0

සුදේශ් Wednesday, 31 August 2016 02:45 PM

බ්‍රෝ මෙච්චරයි කියන්න තියෙන්නේ ඉන්දියාවේ තත්වෙට නම් වැටෙන්න එපා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 7 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 355 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 416 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 857 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 4952 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1185 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site