කොම්පඤ්ඤ වීදියේ පාර කාපට් කරන යන්ත්‍රයකට අසුවීමෙන් යාචකයෙක් මරුමුවට පත් විය.
රියදුරා සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කාපට් යන්ත්‍රයෙන් යාචකයා අවසන් ගමන් යයි
වරුණ Tuesday, 04 June 2013 07:38 AM
වැඩ කරන අස්සේ මොනවා හොයන්න ගිහිල්ලද? රියැදුරා මොනවා කරන්නද? ඒ වාහන බලන්න ගෝලයෝ දාලා තියෙද්දී මොකට රියැදුරා විතරක් සැකපිට අරගන්නේ? (නි)
පෙරේරා Monday, 03 June 2013 05:46 PM
කාපට් යන්ත්‍රය හය් ස්පීඩ් ගිහින් යාචකයව හප්පලද එහෙම නැත්නම් කහ ඉරක යාචකයව හප්පන් ගිහින්ද දන්නේ නැහැ.? (ත)
සිතුවිළි Tuesday, 04 June 2013 09:01 AM
අහින්සක රියදුරන් බිල්ලට දෙන මේ යාචක උවදුරට වග කියන්න ඕනේ මහ පාරේ හිඟා කන්න පොළඹවන අයුරින් යාචකයන්ට මුදල් දෙන අය. මහ මග යාචකයන්ගේ හැසිරීම විශේෂයෙන් වර්ණ සංඥා අසල කෙතරම් අනතුරු දායකද කියන එක ඕනෑම ඔළුවක් තියෙන රියදුරෙක් දන්නවා. මිනිසුනේ පිං කරන්නත් තැනක් තියෙනවා, ඊලඟ වාරයේ අත් අඩංගුවට පත් වෙන රියදුරා ඔබ හෝ ඔබේ ඤාතියෙකු විය හැකියි සිතා සිඟන්නන් මහ මගට කැඳවීමෙන් වලකින්න. (ස)
ඥානපාල Monday, 03 June 2013 07:19 PM
ෂුවර් එකටම මිනිහා හයිස්පීඩ් ගිහිල්ලා ඇති. පොඩි පාරවල් වලත් මේ මිනිස්සුන්ට හිමීට යන්න බැහැනේ. (නි)
පියුමි Tuesday, 04 June 2013 10:16 AM
මිට වඩා වැඩ කරනකොට සලාකිලිමත් වෙන්න ඕනේ (දී)
ෂෙලාන්සියුස් Tuesday, 04 June 2013 10:29 AM
මේ වගේ විශාල යන්ත්‍ර ඉදිරියේ යාචකයෙක් නොවේ අලියෙක් හිටියත් නොපෙනෙන්න තිබුනා.(නදී)
රංජනී Monday, 03 June 2013 11:12 PM
අනේ අම්මෝ,මේ රියැදුරාට ඇස් නැද්ද? (නි)
සුධීර Monday, 03 June 2013 04:05 PM
ඔහු අවංක යාචකයෙක් නම් නිවන් සුව ලැබේවා! (නි)
උපාලි Tuesday, 04 June 2013 02:06 AM
මොනවා උනත් කනගාටු දායක පුවතක්
චන්ද්‍ර Tuesday, 04 June 2013 02:25 AM
ඉබි ගමනින් යන කාර්පට් යන්ත්‍රයට අහුවුනා කියන්නේ පුදුම කරුමයක් හෝ මේ ආත්මයේ යාචකයෙක් නිසා පුදුම පිනක් වෙන්න ඇති. ඔබට නිවන් සුව හෝ හොඳ ආත්මයක් පතමි. (නි)