IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කපිතාන් දසනායකගෙන් ප්‍රශ්න කර මුදා හරී

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන්  ඩී කේ පී දසනායකගේ අධික්ෂණය යටතේ පැවැති  නාවික හමුදා විශේෂ මෙහෙයුම්  ඒකකයෙන් අත්අඩංගුවට ගෙන සිටියදී  අතුරුදන්වු බව කියන කොළඹ හා ත්‍රිකුණාමලයේ සිසුන් දස දෙනා  අපොස උසස්පෙළ හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  අජිත් රෝහණ මහතා පවසයි.

ඇමෙරිකාවේ පාඨමාලාවකට ගොස් සිට ඔහු නාවික හමුදාවෙන් ගෙන්වා ප්‍රශ්න කර මුදාහළ අතර ඊට පෙර හත් දෙනකුගෙන් ප්‍රශ්න කැර ඇත.මොවුන් ධනවත් පවුල්වල සිසුන්  බවද පස් දෙනකුගේ ජාතික හැදුණුම්පත් පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවද ඔහු කියයි.

 

 



අදහස් (0)

කපිතාන් දසනායකගෙන් ප්‍රශ්න කර මුදා හරී

රණවක Tuesday, 03 March 2015 10:34 AM

87-89 අතුරුදන් වූ අය ගැන පරීක්ෂණ පවත්වන්නේ කවදාද? ප්‍රා කල්ලිය, බටලන්ද වධකාගාරය,ජවිපෙ ඝාතන මේවා ගැන සොයන්නේ කවදාද?මිලේනියම් සිටි පාවා දීම් ගැන සොයන්නේ කවදාද?දැන් ඊළඟ පාවාදීමත් පටන් අරගෙනනේ තියෙන්නේ. ලස්සන අභ්‍යන්තර පරීක්ෂණ යාන්ත්‍රනය. ලැජ්ජයි. (නදී)

:       0       0

සමන් Monday, 02 March 2015 01:59 PM

දැන් මේ සින්හල අපි ද වැරදි. (නදී)

:       0       0

විජයබාහු Monday, 02 March 2015 04:06 PM

මොනවා කළත් කමක් නැහැ. අපේ හමුදාව දියාරු කරලා දාන්න නම් එපා දෙවියනේ! (නි)

:       0       0

හේමන්ත Monday, 02 March 2015 05:04 PM

සමන්, ඔබ සිංහල නිසාත්, අනෙක් අය දෙමළ නිසාත් රටේ නීති දෙකක් තිබෙන්න ඕනෑද? (නි)

:       0       0

මංජරී Tuesday, 03 March 2015 12:13 AM

මුදාහරින්න ඔහු අත්අඩංගුවට අරගෙනද ප්‍රශ්න කළේ?මේවා ඔප්පු කරන්න මොනවද තිබෙන සාක්ෂි? (නි)

:       0       0

නිපුණ Tuesday, 03 March 2015 01:03 AM

උතුරේ 2006-09 කාලයේ වූ අපරාධ වලට වගකිවයුතු අය ගැනත් සොයන්න. හමුදාවේ හා රටේ ගෞරවය ආරක්ෂා කරන්න මේ අයට දඬුවම් දියයුතුයි (නි)

:       0       0

දුමින්ද Tuesday, 03 March 2015 02:38 AM

හරි, දේශීය යාන්ත්‍රනය වැඩ පටන් අරන් (නදී)

:       0       0

සමන්ත Tuesday, 03 March 2015 02:56 AM

නිපුන, එහෙනම් මුලින්ම උතුරු නැගෙනහිර අපරාධවලට කොටින්ට උඩගෙඩි දුන් දෙමල සන්ධානෙ ලොක්කන්ට සහ මනෝ ගනේෂන් වගේ අයට මුලින්ම දඩුවම් දීල ඉන්න ඕනේ හමුදාව අය ගැන හොයන්න ඉස්සර වෙලා. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 03 March 2015 03:25 AM

මොන ජාතියද, මොන ආගමද, හමුදාවේද එහෙම නැතිනම් සාමාන්‍ය පුද්ගලයෙක්ද කියන එක නෙමෙයි වඩා වැදගත්. යම් කිසි පුරවැසියෙක් යම් අපරාධයක් කර තිබෙනවා නම් ඒ ගැන විමර්ශනය කර ඔහු හෝ ඇය වැරදි යයි කිසිම සැකයකින් තොරව ඔප්පු උවහොත් ඔහු/ඇය දඬුවම් ලැබිය යුතුයි. (නදී)

:       0       0

රඛසිංහ Tuesday, 03 March 2015 03:28 AM

මේවා එක්තරා පුද්ගලයෙක් වසන්ත කරන්නාගොඩ මහත්තයගෙන් පලිගන්න කරන දේවල්. කවුරු කලත් මේවා පාවාදීම්. වතාවකුත් මෙයා ගෝඨාභය මහත්තයගෙන් පලිගන්න මේවගේ කට කැඩිච්ච කතාවක් කියල තාමත් ඒවාට වන්දි ගෙවනවා. ජාත්‍යන්තරයට ගියාට පස්සේ තමා සේරම ප්‍රශ්න ඇතිවුනේ. රට බේරගත්ත වීරයා කියල එයාව මිනිස්සු උඩ තියාගන ඉන්නවා තමා. එ්ත් එයාගේ ඇතුලේ ඉන්න සැබෑ පුද්ගලයා කව්ද කියල කවුරුත් දන්නේ නෑ. එයාගේ අරමුණ මොකක්ද කියල සමහරුන්ට තාම තේරෙන්නේ නෑ. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 03 March 2015 03:35 AM

මාස තුනෙන් ගෙදර යන එකනම් වලක්වන්න වෙන්නේ නැහැ. ගිය පාර අවුරුදු දෙකක්වත් හිටියා. (නදී)

:       0       0

රොෂාන් Tuesday, 03 March 2015 04:05 AM

එතකොට රූබසිංහ දන්නේ නැතුව ඇති ජාත්‍යන්තර පරීක්ෂනයකට එකඟ උනේ කවුද වගේම 13 දෙන්න එකඟ උනේ කවුද කියලා නිකරුනේ නොදන්න දේවලට කඩේ යන්න එපා (නදී)

:       0       0

චාමර Tuesday, 03 March 2015 04:21 AM

රූබසිංහගෙ දරුවා ඔය විදිහට අතුරුදහන් කලොත් එදාටත් ලියන්නෙ ඔය ටිකමද ? අත් අඩංගුවට ගත්ත සිරකරුවෙක් අතුරුදහන් වෙනවා කියන්නෙ රටක හමුදාවකට වෙන්න පුලුවන් ලොකුම අගෞරවයක්. හමුදාව කියන්නෙ ත්‍රස්තවාදීන් නෙමෙයි. ඒක නිසා වුනේ මොකක්ද කියල පරීක්සණ කරල ඇත්ත හෙලි කරල සාදාරනය ඉෂ්ඨ කරන්න ඕනේ. මොන ජාතියට ආගමට අයිති උනත් රූබසිංහගෙ දරුව ඔය විදිහට අතුරුදහන් කලොත් එදාටත් ලියන්නෙ ඔය ටිකමද ? අත් අඩංගුවට ගත්ත සිරකරුවෙක් අතුරුදහන් වෙනවා කියන්නෙ රටක හමුදාවකට වෙන්න පුලුවන් ලොකුම අගෞරවයක්. හමුදාව කියන්නෙ ත්‍රස්තවාදීන් නෙමෙයි. ඒක නිසා වුනේ මොකක්ද කියල පරීක්ෂණ කරල ඇත්ත හෙලිකරල සාදාරනය ඉෂ්ඨ කරන්න ඕනේ. මොන ජාතියට ආගමට අයිති උනත්. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 03 March 2015 04:56 AM

චාමර මහත්තයෝ..සම්මතයට යුද්ධ කරලා ත්‍රස්තවාදයක් නතර කරන්න බැහැ..88/89 අපිට මතකයි..විවේචන තිබුනත් අමානුෂික උනත් ඒ කෙටිකාලින ක්‍රියාවලිය ඒ අයුරින් සිදු නොවුනානම් ඒක නතර කරන්න ලැබෙන්නේ නැහැ..කොටි ත්‍රස්තවාදයට එරෙහිව සම්මත ආකාරයට යුද්ධ කලානම් අපි ඔබ සැමට අද ඉන්න වෙන්නේ බංකර් ඇතුලේ..එහෙනම් අද මේ රටේ ඔය සද්දේ දාන හැමෝටම වෙන්නේ සද්දෙවහල මරණය අතින් අරන් ජිවත් වෙන්න..ජනතාව අතර සැගවුණු ජනතාව පලිහක් කරගත් ත්‍රස්තවාදීන් මර්දනයේදී යම් වන්දියක් ජනතාවට ගෙවන්න සිද්ද වෙනවා.දිගු කාලීනව ලැබෙන ප්‍රතිලාභය වෙනුවෙන් ඒ කෙටිකාලින අවදානම අලාභය මහජනයාට අකමැත්තෙන් හරි දරන්න සිද්ධ වෙනවා..(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 44 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 441 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 243 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 354 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1101 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2888 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site