පසුගිය 18 වෙනිදා නයිජීරියාවේදී කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැර ගැනුණු ශ්‍රී ලාංකික ඉන්ජිනේරු වන ඩී. ඒ. කරුණාදාස මහතා නයිජිරියා වේලාවෙන් බදාදා (27) සවස 5ට පමණ කැලෑවක සිට කුඩා මාවතකට ගෙනත් දමා තිබු බව නයිජිරියානු ශ්‍රී ලංකා මහකොමසාරිස් ඒ. එල්. රත්නපාල මහතා පවසයි.
‘මෙතුවක් කල් අපිට කරුණාදාස මහත්තයා පැහැරගත් අය හමු වුයේ නැහැ. දුරකථන ඔස්සේ තමයි ඔහු සම්බන්ධ වෙලා තිබුණේ. කරුණාදාස මහත්තයා ගෙනත් දාපු පාළු තැන ඉඳලා දුරකථන ඇමතුමක් දීලා තමන්ගේ නිලධාරීන් දැනුවත් කර තියෙනවා. අදාළ සමාගමේ නිලධාරින් කරුණාදාස මහත්තයා තමන් ගාවට අරන් මේ වනවිට දැඩි ආරක්ෂාවක් යටතේ ඔහු රඳවාගෙන ඉන්නවා. ඔහු බේරා ගැනීම සඳහා ආදාළ සමාගම ලොකු කැපකිරීමක් කළා. ඒ වගේම අපේ විදේශ අමාත්‍යාංශය නිතර අපට උපදෙස් ලබා දුන්නා. නයිජිරියා රජයේ මැදිහත්වීමෙන් ආරක්ෂක අංශ විශාල වැඩ කොටසක් කළා. තව නොබෝ වෙලාවකින් අදාළ විදෙස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක වරයා මා මුණ ගැහෙන්න එන්න ඉඩ තිබෙනවා. ඒ ආවොත් ඔහුත් සමග ඔබට කතා කළ හැකියි‘ මහකොමසාරිස්වරයා පැවසිය.
නයිජීරියා අගනුවර සිට මෙම ස්ථානයට අඩු ගණනේ කිලෝ මීටර් 400 ක් පමණ දුර ඇති බවත් දුරකථන සංඥා, වෙනත් සන්නිවේදන මාර්ග කිසිවක් ක්‍රියාත්මක නොවන බවත් කියති.
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කප්පම්කරුවෝ ඉංජිනේරුවා පාරට ගෙනත් දමති
නන්දලාල් Friday, 29 May 2015 07:40 AM
කොහොම වුනත් අපි දෙවියන්ට පින් දෙන්න ඕන, මෙයාව පණ පිටින් අපහු අපට ලබා දීම ගැන. (හේ)