පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කප්පම් කෑ සල්ලි උප ඇමැතිගෙන් ඉල්ලති
ජනිත Sunday, 01 February 2015 07:44 AM
අැත්තෙන්ම මේ අහිංසක මිනිස්සු. වෙන අය තමයි හම්බ කරලා තියෙන්නේ මේ මිනිස්සුන්ගෙ දහඩිය මහන්සියෙන්. (නදී)
ලෙස්ලි ජයවර්ධන Sunday, 01 February 2015 08:21 AM
මේ කතාව ඇත්ත නම් කප්පම් කරුවා රිමාන්ඩ් කරන්න (නදී)
කුමාර Sunday, 01 February 2015 08:28 AM
කප්පන් ගන්න ඇත්තේ සරණක් දෙන්න වෙන්න ඇති. හැබැයි කප්පම දුන්නේ නැත්නම් වෙන්නේ මහ පාර අයිනේ කඩු පාරවල් කාල මැරෙන්න. ගම්පහ පැත්තේ හැමෝම දන්නවා මෙතුමාගේ ගෝලයන්ගේ කඩු හරඹ ගැන. කිසි පිළි සරණක් නැහැ. මෙව්වට නීතිය ක්‍රියාත්මක වෙන එකක් නම් නැහැ. දැන් අලුත් බාසුත් ඔය වැඩේට තමා සැරසෙන්නේ (නදී)
කල්පි Sunday, 01 February 2015 08:45 AM
මොකද මේ හොරාගේ නම කියල නැත්තේ. (නදී)
අතුල Sunday, 01 February 2015 10:03 AM
මෙහෙමත් හිඟන ඇමතිවරු. (නදී)
සමීරා Sunday, 01 February 2015 10:13 AM
අසරණ අයට කාගේ සරණක් ද ? (නදී)
කුමාර් Sunday, 01 February 2015 10:25 AM
මේ දේශපාලුවන්ට ලජ්ජාව කියල එකක් නැද්ද ? මිනිස්සු රෙදි අදින්නේ විලි වසාගන්න ලැජ්ජාවට. මෙයාල රෙදි අඳින්නේ මොකටද ? (නදී)
රන්ජිත් Sunday, 01 February 2015 10:30 AM
මේ හොරා ' අසරණ අයට නිතරම සරණ ' වෙන කෙනෙක්. හිතාගෙන හිටියා එයා ලොකු චන්ඩියෙක් කියලා. දැන් ඔන්න යාලුවෙකුගේ ගෙදර හැංගිලා ඉන්නවාලු. තට්ටේ ගාලාලු ඉන්නේ. (නදී)
සත්‍යා Sunday, 01 February 2015 10:36 AM
මේ නම් හෙළි කල යුතුයි. (නදී)
ජයරත්න Sunday, 01 February 2015 11:00 AM
කිසිවකුගේ පිළිසරණක් නැතිව අසරණව ඉන්න තමන්ගෙ ආසනේ ජනතාවට සරණක් වෙන්න හිතාගෙන වර්ධනය වූ ගුණයකින් මේ වැඩේ කරන්න ඇති. (නදී)
සන්වන්නි Sunday, 01 February 2015 11:27 AM
මෙවැනි හාල්පාරුවන් තම නියෝජිතයින් ලෙස පත්කර ගන්නා ඡන්දදායකයින්ගේ මොළේ ඇත්තේ කොතනද කියා පරික්ෂා කළ යුතුයි. ඉදිරියේදී එන පාර්ලිමේන්තු ඡන්ද විමසීමකදී උගත් බුද්ධිමත් මෙන්ම සාමයට ලැදී නීතිගරුක පුද්ගලයින් ඉදිරිපත් කිරීමට ඒ ඒ දේශපාලන පක්ෂත් ඒ වගේම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම හොඳ පුද්ගලයෙකු තම නියෝජිතයා වශයෙන් පත්කර ගැනීමට ඡන්දදායකයිනුත් කටයුතු කළ යුතු වේ. (නදී)
සමන්ති Sunday, 01 February 2015 01:53 PM
කිසිම ගුණයක් හෝ සරණක් නැති ගුණමකුවන් දේශපාලන ලෝකයෙන් ඉවත්කළ යුතුය (නදී)
රංජිත් සිල්වා Sunday, 01 February 2015 02:00 PM
පරණ සද්ද දැන් මොකෝ නැත්තේ? (නදී)
තුසිත Sunday, 01 February 2015 02:21 PM
කවුරු හරි අසරණ ඇමති කෙනෙක් වෙන්න ඕනා මේක කරලා තියෙන්නේ. (නදී)