IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කප්පම ගන්න පැහැරගත් ලාංකිකයා බේරාගනී

ජපානයේ කනගාවා හි පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයකු පැහැර ගත්තැයි සැකපිට තවත් ලාංකිකයින් තිදෙනකු ඇතුළු හත් දෙනකු ජපන් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි ‘‘ජැපෑන් ටුඩේ“ පුවත්පත කියයි.

ජපන් ජාතිකයින් සිව් දෙනකු හා එක්ව ඉකුත් ඔක්තෝබර් 14 වැනි දා ශ්‍රී ලාංකිකයා පැහැරගෙන ඔහුගේ සහෝදරයාගෙන් ජපන් යෙන් මිලියන 3.18ක් (රුපියල් 3,750,000.00 ක් පමණ) කප්පම් ඉල්ලා ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.එම මුදල ලබා නොදුන්නහොත් පැහැරගත් තැනැත්තා මරා දමන බවට සැකකරුවන් ඔහුගේ සහොදරයාට දන්වා ඇතැයි ද පැවසේ.

විමර්ශනවලදී පැහැරගැනුණ ලාංකිකයා අෂිකාගා ප්‍රදේශයෙන් සොයා ගනු ලැබීය. කප්පම සැකකරුවනට ලබා දී ඇත්ද යන්න මෙතෙක් හෙළිවී නැතැයි ද පැවසේ.

 



අදහස් (0)

කප්පම ගන්න පැහැරගත් ලාංකිකයා බේරාගනී

චාමික Friday, 04 December 2015 02:29 AM

මෙහෙදී අපිට ඔහොම දෙයක් කලොත් අපේම එක්කෙනෙක් තමයි. දෙවියන්ගේ පිහිටෙන් මම ඉන්න ප්‍රදේශයේ නම් වෙන අපේ අය නැහැ. මෙහෙ ඉන්න අපේ මිනිස්සුන්ට උදව්වකට බැංකුවට සල්ලි චුට්ටක් දුන්නත් අපේ බැංකු ගිණුම් අංකේ සොයාගෙ අපෙන්ම තව ගානකුත් හොරකම් කරගන්න තමයි බලන්නේ.(රේ)

:       0       0

දහම් Thursday, 03 December 2015 03:41 PM

දැන් රස්තියාදුකාරයෝ පිරිලා ජපානෙන් (නි)

:       0       0

අමල් Saturday, 05 December 2015 06:06 AM

මෙයට වගකිය යුතු පුද්ගලයන්ට උපරිම දඬුවම් දිය යුතුයි. (ර)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 03 December 2015 10:17 PM

අපේ මිනිසුන්ගේ කැත ගති ජපන් නෙමෙයි අකනිටා බඹලොවට ගියත් අරිනවා බොරු! (නි)

:       0       0

ආරච්චිගේ Friday, 04 December 2015 07:46 AM

ජපානේ මිනිස්සු අප්‍රිය කරන්නේ ලංකාවේ අයව නෙවෙයි ,සිංහලයන්ව පමණි, අද වෙනතුරු ජපානයේ සහ ලෝකයේ බොහොමයක් රටවල මේවගේ වැඩ කරලා අහුවුනේ,සිංහලයෝ පමණක් බව,මම අභියෝගෙන් කියන්න කැමති (බ)

:       0       0

කෝනාර Friday, 04 December 2015 01:06 AM

මේ මිනිස්සු ජපානෙත් කනවා. දැනටත් ජපානෙට ගන්නේ බොහොම හොඳට හොයලා බලලා. මේ හොරු නම් මොනවාහරි බොරුවක් කරලා ගිය බවයි පෙනෙන්නේ. මේ වැඩ වලින් ජපානෙට යන්නම බැරිවෙනවා. (නි)

:       0       0

උදාර Friday, 04 December 2015 01:07 AM

මෙහෙ කරන වැඩ වෙන රටවලට ගිහිනුත් කරලා රටේ නමත් කනවා. ලංකාවේ කිව්වහම හොඳ නමක් තියෙනවා ජපානේ. දැන්නම් හොරු දිහා බලන විදියට බලන්න පටන්ගනියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 32 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 647 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 742 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 738 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 872 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 970 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23447 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23076 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site