මිනුවන්ගොඩ කොප්පරා මෝලේ ගින්නෙන් ටොන් පනහක පමණ කොප්පරා ද ගොඩනැගිල්ල ද විනාශ වු බව එහි හිමිකරුවෝ කියති.
ගින්නෙන් කිසිවකුටත් අනතුරක් සිදු වී නැත .මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී ලුඩවයික් මහතා මුලින්ම එහි ගොස් ගින්න නිවීමට අවශ්‍ය පියවර ගත්තේය.
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න
මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොප්පරා ටොන් 50 ක් පත්තු වේ
මනෝජ්-සාජා Wednesday, 12 March 2014 09:32 PM
සෑම් ගේ කමෙන්ට් එකට හිනා වෙලා පණ යනවා .ගොඩක් ස්තුති හිනා වෙන්න අවස්ථාවක් දුන්නට .(දී)
ඉන්දික පත්මසිරි Wednesday, 12 March 2014 10:11 PM
අපරාදේ පොල් මිල කාලේ කරගන්න දේවල්.(නදී)
භාග්‍යා Thursday, 13 March 2014 08:22 PM
අනේ පව් කාගේ උනත් සල්ලිනේ..(දිල්)
රජිතා Wednesday, 12 March 2014 01:14 PM
හේතුව හොයලා යලිත් මෙහෙම නොවෙන්න වැඩ කරන්න (දී)
තරිදු Wednesday, 12 March 2014 01:51 PM
මෙතනට ගිනි නිවන හමුදාව ගෙන්නුවේ නැද්ද ? (දී)
සෑම් Wednesday, 12 March 2014 02:13 PM
මැද පින්තුරේ දැක්කම අර ලේනා වලිගෙන් මුහුද ඉස්ස හැටි මතක් උනා. (දී)
පහන් Wednesday, 12 March 2014 02:58 PM
ගිනි නිවන හමුදාව යන්න ඕනේ තැනට පොලිසිය යනව ,පොලිසිය යන්න ඕනේ තැනට යන්නේ ගිනිනිවන හමුදාවද ? (දී)
මුදිත Wednesday, 12 March 2014 05:50 PM
අග තොගය ගණනනය කල නොහැක . බදු ගෙවීමේදී ලාබය අඩු වේ. (අ)
සංක Thursday, 13 March 2014 04:48 PM
මෙවන් පොලිස් නිලදරුවන් රටට ආදර්ශයක්.මෙම නිලදරුව පිළිබද අතීතය ව්මසා බලන්න ඔහු නීති ගරුක පුද්ගලයකුද කියා.අවශ්‍ය දේ නියම ආකාරයට නීතියට වැඩ කරන පුද්ගලයෙක් (දී)