IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කප්රුක හිමිකරු ඝාතකයා අල්ලයි

ගම්පහ කප්රුක හිමිකරු ඝාතන සැකකරු මාස දෙකකට පසු අද (19)  අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ජූලි මස 13 වැනිදා සිය වෙළෙඳසැලේ සිටියදීම එහි පැමිණි දෙදෙනෙකු කෝටිපති ව්‍යාපාරිකයා කපා කොටා මරා දමා කඩු දෙක ගම්පහ මාළු වෙළෙඳ සංකීර්ණය පිටුපස සඟවා පළා ගොස් තිබිණි. පොලීසිය පැවසුවේ ඝාතනයට හේතුව ඇඳුම් මාරු කර බලන කාමරයක රහස් කැමරාවකින් ගත් ඡායාරූප පටලැවිල්ලක් බවයි. ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චරිත ජයසුන්දර මහතා ප්‍රමුඛ කන්ඩායමක් සීදූව අවන්හලක සිටියදී සැකකරු කොටුකරගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.



අදහස් (0)

කප්රුක හිමිකරු ඝාතකයා අල්ලයි

මහේෂ් Wednesday, 19 September 2012 01:02 PM

මේ මිනීමැරුම කරපු හේතුව ප්‍රතිචාර වලින් දැනගත්තා.(නදී)

:       0       0

සරත් මනම්පිටිය Wednesday, 19 September 2012 01:07 PM

මම ඉන්නෙ මෙල්බර්න්වල. මෙහෙ තියෙන්නෙ ගොඩක් දියුණු පොලිසියක්. ඒත් මෙහෙ වෙන හුඟක් අපරාධ වලට සැකකාරයො අල්ලන්න ගොඩක් කල් යනවා. නමුත් කවදාවත් මෙහෙ මිනිස්සු උද්ඝෝෂණ කරන්නේ නැහැ. මොකද එයාලට විශ්වාසයක් තියෙනවා කවදා හරි අහුවෙයි කියලා. නමුත් අපේ රටේ සමහර මාධ්‍ය වලට පිං සිද්ධ වෙන්න ඒ විශ්වාසය ලංකාවෙ නැහැ. රට දියුණු වෙන්න අවශ්‍ය නම් ඍනාත්මක ආකල්ප පතුරවන මාධ්‍ය ධනාත්මක ආකල්ප පතුරවන මාධ්‍ය කිරීමට කටයුතු කළ යුතුමයි. මොහොතක් සිතන්න. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 19 September 2012 01:01 PM

ඔහු නිදහස් විය යුතුයි...(ස)

:       0       0

හැරල්ඩ් Thursday, 20 September 2012 09:24 AM

හොරෙන් බලන එකට නීතියක් නැති නිසා වෙන්න ඇති මරණීය දණ්ඩනය දුන්නේ (නි)

:       0       0

නලිංග Wednesday, 19 September 2012 01:22 PM

මේ අර කාන්තාවන්ගේ ෆිට්ඔන් කාමරේ කැමරාකාරය නේද? කාරණේ ඇත්ත නම් මරල මදි. විඳවන්න අරින්න ඕනි. .(ස)

:       0       0

වරුණ Wednesday, 19 September 2012 08:21 AM

මම නම් හිතන්නේ කප්රුක කියන්නේ ඉල්ලන් කාපු කෙ‍නෙක් කියලා. (නි)

:       0       0

පුලස්ති Wednesday, 19 September 2012 08:28 AM

ඝාතකයා නෙමෙයි, එයා කොන්ද පණ ඇති වීරයෙක්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 19 September 2012 07:23 PM

අමිල, ඔබ කියන්නේ ඇත්තද? (නි)

:       0       0

සිසිර Wednesday, 19 September 2012 08:57 AM

නම කප්රුක උනත් කරේ කැත වැඩේ..(ස)

:       0       0

සමන් Wednesday, 19 September 2012 09:10 AM

ව්‍යාපාරිකයාට කියන්න පුලුවන්නම් මාව මැරුවේ නේය නෙවෙයි කියල (දී)

:       0       0

කුරුවිට Wednesday, 19 September 2012 02:09 PM

බොරුව හංගන්නත් බෑ හැංගෙන්නෙත් නෑ...(ස)

:       0       0

සරත් Wednesday, 19 September 2012 09:26 AM

පරක්කු වෙලා හරි අල්ලපු එක ගැන සන්තෝසයි (දී)

:       0       0

ප්‍රවීන් Wednesday, 19 September 2012 02:28 PM

ව්‍යාපාරිකයාව නොමරන්න තිබුණේ (අ)

:       0       0

චමින්ද Wednesday, 19 September 2012 09:28 AM

අපරාධ කරුවන්ට නිසි දඩුවම් දෙමු (දී)

:       0       0

දයා Wednesday, 19 September 2012 09:32 AM

සැකකරු මට මතක නැහැ කියිඩ් දන්නේ නැහැ (දී)

:       0       0

අමිල Wednesday, 19 September 2012 09:37 AM

මතක නෑ කිව්වනම් හරි. (ස)

:       0       0

බර්නාඩ් Wednesday, 19 September 2012 09:42 AM

දැන් අල්ල ගත්තනේ, නිසි දඩුවම දෙන්න (දී)

:       0       0

බර්නාඩ් Wednesday, 19 September 2012 09:42 AM

නියම වැඩක් (දී)

:       0       0

ශිරාන් Wednesday, 19 September 2012 02:52 PM

පව් අහිංසකයා . මරන්න ඕන කෙනෙක්වනේ මැරුවේ . හොඳ වැඩක් කර ඒ මනුස්සට ඉක්මනට නිදහස් කරන්න...(ස)

:       0       0

තිලක් බණ්ඩාරනායක Wednesday, 19 September 2012 08:45 PM

ඔය අල්ල ගත්ත කෙනාට බැරිද දන්නේ නැහැ දිවුරුම් පෙත්සමක් දෙන්න මං මිනීමැරුවේ නැහැ කියලා? (නි)

:       0       0

සරත් Wednesday, 19 September 2012 10:12 AM

අපරාධයක් කලාම එක සාධාරණය කිරීම තවත් අපරාධයක ආරම්භයයි (දී)

:       0       0

කුෂාන් Wednesday, 19 September 2012 10:16 AM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙත් කියන්නේ මේකට තමයි , (ස)

:       0       0

අමිල Wednesday, 19 September 2012 03:35 PM

ගොඩක් අය හරියට කතාව කියවල නැ . ඔය ගැණු කෙනා නිසා අර මනුස්සය ජීවිතෙන් වන්දි ගෙවල දෙන්නෙක් මිනි මරුවෝ වුනේ . අර ගැණු කෙනා අර මනුස්සයත් එක්ක ඉදල ඉදල අහු වුනාට පස්සේ කතාව කියන්නේ . මුලින්ම ඔය කතාව කිව්ව නම් සේරමලා බේරෙනවා . කගේ කාගේත් වනචර කම් සේරටම මුල . (ස)

:       0       0

යසීනා Wednesday, 19 September 2012 10:38 AM

අපරාධය සහ දඩුවම . (ස)

:       0       0

චානක Thursday, 20 September 2012 11:47 AM

අන්න හොදයි

:       0       0

චතුර Wednesday, 19 September 2012 10:44 AM

මේ අපරාධය අල්ලන්න කාලය ගත්ත වැඩි (දී)

:       0       0

මධූ Thursday, 20 September 2012 11:57 AM

සාධාරණයක් ඉෂ්ඨකර ඔබට සදා ජය ! (ස)

:       0       0

චුටි මල්ලි Wednesday, 19 September 2012 10:52 AM

ඔහු ඝාතකයෙක් නොවෙ අයුක්තිය වෙනුවෙන් පෙනිසිටි විරයෙකි අපි ඔහුව අගය කරමු (දී)

:       0       0

සෝමා Thursday, 20 September 2012 12:01 PM

දැඩි දඩුවම් දෙන්න

:       0       0

කීර්ති Wednesday, 19 September 2012 11:17 AM

හැමෝම නීතිය අතට ගත්තම වෙන්නේ විනාසයක්.. (ස)

:       0       0

ප්‍රවීන් - මැනිලා Wednesday, 19 September 2012 04:44 PM

බොලේ, අමිලටත් තේරෙන දේවල්. (නි)

:       0       0

වරුණ Wednesday, 19 September 2012 11:11 AM

ඕකතමයි කියන්නේ අපරාධයක් කරලා මේ රටේ බේරෙනවා බොරු කියලා... (ස)

:       0       0

සමන් Thursday, 20 September 2012 03:01 AM

අමිලට පිස්සුද? එහෙම නැත්නම් නිදාගෙන හිටියද? (නි)

:       0       0

චින්තක Wednesday, 19 September 2012 11:40 AM

සරත් , ඔබගේ ප්‍රකාශය අගය කරමි (දී)

:       0       0

දයා, සෞදි Wednesday, 19 September 2012 06:17 PM

අමිල, ඔබ මෙම කතාන්දරය නිර්වචනය කළ එක හරියටම හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 155 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 444 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 266 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 255 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 176 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 595 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 93 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site