අඟුණකොළ පැලැස්සේ ජනපති ආ උත්සවයක දී ගිනි අවියක් අතැතිව මෛත්‍රීපාල සිරිසේන ජනපති සමීපයටම ගිය බව ගියන හමුදා කොප්‍රල් ද, රාජකාරි පැහැර හැරියේයැයි කියන ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරී සහ පොලිස් සැරයන් ද එක් අයකුට රුපියල් විසි පන් දහසක මුදල් ඇප හා රුපියල් දෙලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ බළකායේ කෝප්‍රල් සේනක රුවන් කුමාර, ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු සහකාර පොලිස් අධිකාරී මල්වලගේ සුජීව ප්‍රියංජිත් සහ හිටපු සැරයන් නිශ්ෂංක ආරච්චිගේ කිත්සිරි සැකකරුවෝය.
ජනපති සහභාගී වූ උත්සව භූමියේ සීසීටීවී කැමරා සවි කර නොතිබූ බව සංවිධායක මණ්ඩලය දැනුම් දුන් බව ද, උත්සවය ආවරණය කළ කැමරා ශිල්පියකුගේ වීඩියෝ දසුන් අධිකරණයට ඉදිරිපත් කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
මහේස්ත්‍රාත් - සැකකරු ගිනි අවියක් රැගෙන යන අයුරු එම වීඩියෝ පටයේ සටහන් වෙලා තිබෙනවාද?
රහස් පොලිසිය - එම වීඩියෝ පටයේ සමීප දසුන් නැහැ. සැකකරු යන එන අයුරු පමණක් එහි සටහන් වෙනවා. පරීක්ෂණවලින් දැන් අඩකට වඩා අවසන්. නමුත් පිස්තෝලය සොයා ගන්න තවම බැරිවුණා.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝප්‍රල්ටත් ඇප : ගිනි අවිය තවම නෑ
විජිත් Monday, 01 June 2015 09:52 AM
ඉකුත් පාලකයෝ පත් කරපු අයනේ තවම වැඩ කරන්නේ . පරීක්ෂණ වලටත් වෙන්නේ ඕක තමයි (බ)
සෙනරත් Tuesday, 02 June 2015 06:27 AM
"පිස්තෝලය තවම සොයාගන්න බැරිඋනා" මුලින්ම කීවේ පිස්තෝලයක් සමග අත් අඩංගුවට ගත් බව නේද? (නදී)
සුදත් ෂන්මුගම් Monday, 01 June 2015 09:59 AM
පුදුමයි මෙච්චර ටෙලි නාට්‍ය හදන්නේ කොහොමද කියලා.(ම)
බණ්ඩාර Monday, 01 June 2015 06:14 AM
මේ අයට වෙන වැඩක් නැද්ද (බ)
දුමින්ද Monday, 01 June 2015 08:14 AM
බොරුවට අවම ආයුෂ (ම)
පිවිතුරු යහපාල Monday, 01 June 2015 08:29 AM
ඒ ටෙලි නාට්‍යය පෙන්නලා හමාරයි වගේ..ඉක්මනට තව එකක් හදමු..(ම)
වින්සන්ට් Monday, 01 June 2015 09:19 AM
පිවිතුරු යහපාල, දැන් තියෙන්නේ සාමාන්‍ය ටෙලි නාට්‍ය. ඉස්සර තිබුනේ ත්‍රාසජනක සිනමා කෘති. (ර)