මනාලියක කැන්දන් ඒමට මිනිපේ මොරයායේ හඳගනාවට යන විට මනාලිය පෙර දින රාත්‍රියේ සිය පෙම්වතා හා පැනගොස් සිටි නිසා මගුල කථාකළ කපුවාගේ 14 හැවිරිදි දියණිය කැන්දන් ගියේය. ඊට පැය කිහිපයකට පසු මනමාලයා අත්අඩංගුවට ගත්තේය. මනාලිය රෝහල් ගත කරනු ලැබීය. බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි මනාලයා ද, ඊට අනුබල දුන්නැයි මනාලයාගේ පියා ද, කපුවා ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කපුවාගේ දියණිය කැන්දන් ගිය මනාලයා පොලිසියේ නවතී
තුශාර Sunday, 06 May 2012 11:14 AM
වැඩේ හොඳයි....කෙල්ලට අවු 14 තමයි ප්‍රශ්නය....
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 11 May 2012 07:57 PM
අනේ හොඳයි අවු 14 දරුවව දරුකමට වත් හදා ගත්තැහැකිනේ.
රාජු Wednesday, 09 May 2012 06:05 PM
අයියෝ, ඒ ළමයට අවුරුදු 14යි.
අලිබබා Thursday, 03 May 2012 09:57 PM
මෙක ඇත්තටම ටෙලිනට්‍යයක්ද? නැත්නමි ලගදි තිරගතවන චිතුපටයක්ද? හරිම අපැහැදිලියි? කොයිකටත් නම තියමු කපුව කපෝති කියල.
සඳමාලි Thursday, 03 May 2012 10:08 PM
දැන් ලංකාව ආපස්සටද යන්නේ ? අබුද්දස්ස කලේ තාත්තල තමා මේ
ක්‍රිල් Monday, 07 May 2012 04:35 PM
මේවගේ මිනිස්සු මේ රටේ ඉන්නවද?
ප්‍රියදර්ශන Friday, 04 May 2012 05:57 PM
මොනවා උණත් වැඩේ කැතයි නේද?
මලිති Friday, 04 May 2012 12:24 AM
කපුවා කපෝති !!!!
උත්තරා Friday, 04 May 2012 06:42 PM
නොදැන දියට බැසීම අනතුරුදායකයි
නලීන් කුරුප්පුආරච්චි - ඩුබායි Friday, 04 May 2012 12:52 AM
කපුවාගේ නෝනා ගෙනිචනම් කපුවා පොලෝසි යන්නේ නැනේ.
සරා Friday, 04 May 2012 12:54 AM
මේ වගේ අය අතරේ ජීවිත් වෙනවට වඩා හොඳයි වසුපැටියෙක් බේරගෙන කෝච්චියට පැන්නානම් (ස)
සජීව Friday, 04 May 2012 04:17 AM
එල කොල්ලා
විජිත Friday, 04 May 2012 05:01 AM
කපුවා කපොතී
අංජුල මහික Friday, 04 May 2012 07:16 AM
සිකුරුහතේ බලන්න ඇති. මනාලයා සාධාරණයි
මලේ Friday, 04 May 2012 07:38 AM
මෙහෙමත් දෙමව්පියෝ
කිවී Friday, 04 May 2012 08:08 AM
ලංකාව ආපස්සට යන්න අරන් ගොඩක් කල්....දන්නේ නැද්ද ???
චතුර Friday, 04 May 2012 08:21 AM
මිනිස්සු අමු කාලද මන්ද ඉන්නේ...
එස්.ටී.සී Friday, 04 May 2012 08:29 AM
ආශ්චර්‍ය තේරෙන්නේ නැද්ද ?
තරු Thursday, 10 May 2012 08:36 AM
ඇත්තටම කපුවගේ නෝනා ගෙනාවනම් වැඩේ හරි තමයි
සිසිර Friday, 04 May 2012 09:40 AM
අනේ කාලේ වනේ වාසේ කියලා තියෙන්නේ මේ වගේ වැඩ වලට...
හසිත Friday, 04 May 2012 10:30 AM
පැනල ගිය කෙල්ල වාසනාවන්තයි. මේ වගේ මිනිහෙක් එක්ක ඡීවත් වෙනවට වඩා මට හිතෙන විදියට.
ආනන්ද Friday, 04 May 2012 10:46 AM
හොඳ කපුවෙක්.
ටී.එස් Friday, 04 May 2012 11:19 AM
"බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි මනාලයා ද, ඊට අනුබල දුන්නැයි මනාලයාගේ පියා ද, කපුවා ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය" ඈ.... දෙපැත්තේම තාත්තලා මේකට අනුබල දුන්නලු? වැඩි විස්තර නැද්ද?
මංඡුල බිරැටි Friday, 04 May 2012 11:20 AM
ක-ක පු-පුවා වා-වාමාරයි
දොස්තර Friday, 04 May 2012 11:25 AM
අන්ජුල ඉක්මනට 134 බස් එකක නගින්න....
කුමාර Friday, 04 May 2012 11:27 AM
14 හැවිරිදි දියණිය අරගොන යනකන් බලන් හිටියද????