බෝම්බයක් පිපිරි තලංගම පොලිසිය අසල දී කාන්තාවන් දෙදෙනකු හා මිනිසකු මිය ගිය බව පොලිසිය කියයි.
කාන්තාවකට අයුතු යෝජනාවක් කළැයි කියන සිද්ධිය විභාග කිරිමට පොලිසියට එමින් සිටි පාර්ශව දෙකක් මේ සිද්ධියක් ලක් වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
හැර ගිය සැමියා ගෙන්වා එන බව කියන මුල්ලේරියාවේ කපුවකු ද මිය ගිය අය අතර සිටින බවත් පොලිසිය පවසයි. තුවාල ලැබු දැරියක (09) ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. කපුවා හමුදාව හැර ගිය සෙබලකු බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කපුවාත් කපොති : බෝම්බයට තව දෙන්නෙක් බිළි
සිල්වා Thursday, 09 June 2016 07:42 AM
බුදුන් සඟුන් වැඩි මේ ශ්‍රී ලංකාද්වීපයට මොකක්ද මේ වෙන විපත්තිය? තුට්ටු දෙකට මිනීමරනවා (නි)
චන්දන Thursday, 09 June 2016 07:45 AM
මට තේරුම් ගන්න අමාරු අපි දැන් මේ ජීවත්වෙන්නේ චිකාගෝ වලද, අර ත්රස්තවාදීන්ගෙන් මුදවාගෙන තිබුණු ශ්‍රී ලංකාවේද? (නි)
දමිත් Thursday, 09 June 2016 08:05 AM
රටේ අපරාධ රැල්ල වැඩිවෙලා වෙනසකට මුලපිරුවා (නි)
බණ්ඩාර -කැකිරාව Thursday, 09 June 2016 02:43 PM
අර අහිංසක කිරි දරුවාට කරදරයක් නොවේවා.. වැඩිහිටියන්ගේ වැරදි වලට පොඩි දරුවොයි වන්දි ගෙවන්න වෙලා තියෙන්න..හරිම කණගාටුයි ..මේ දේවල් සිදුවෙන්න් උදේ හවස බණ අහන රටක්නේ. දැන් අපේ සමාජය මොනතරම් පිරිහිලාද. (බ)
නිමල් Thursday, 09 June 2016 06:51 AM
මෙයාලා ළඟ බෝම්බ තියනවා නම්, පාතාලේ ළඟ මොනවා තියෙයිද? ලංකාවට වෙච්ච දෙයක්! (නි)
අනුල Thursday, 09 June 2016 07:03 AM
මේ රටේ දැන් පාතාලය එළිපිටම ක්‍රියාත්මක වෙනවා වගෙයි (නි)
උපාලි Thursday, 09 June 2016 07:10 AM
මිනිස්සු නීතිය අතට ගැනීම දිගින් දිගටම වැඩිවෙනවා. රජයක් මේවා දිහා කිසිවක් නොකර බලා ඉන්නවා කියන්නේ ඒකට අනුබලදීමක්. උදාහරණයක් හැටියට පාරවල් අවහිර කිරීම අපි ගණන් නොගෙන හරින තරමටම සමාජගත වූ නීතිය අතට ගැනීමක් බවට පත්වෙලා. අපි මහා ඉහළින් කතාකරන නීතියේ ආධිපත්‍යය මෙහෙම හෑල්ලු වුණොත් අපි කාටත් විපාකත් ලැබේවි. (නි)