IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘කපුවා දේවාලය කැත කරයි‘

නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින පොලිස් නිලධරයකුම ගොකරැල්ල පොලිස් ස්ථානයට කිලෝමිටර් දෙකක් පමණ දුර සිට එම පොලිස් ස්ථානය දක්වා හිස්වැසුමක් නොමැතිව කොළඹ-කුරුණැගල ප‍්‍රධාන මාර්ගයේ ගමන්කරන අයුරු එසැණ කැමරාවේ සටහන් විය.

මාර්ගයේ ගමන් ගත් රථවාහන ඉස්සර කරමින් මාර්ග නීතිද උල්ලංඝනය කරමින් ඔහු එම මාර්ගයේ සිය යතුරුපැදිය ධාවනය කළේය.

PIX--01 PIX--03 PIX--04 PIX--05



අදහස් (0)

‘කපුවා දේවාලය කැත කරයි‘

බමුණු Friday, 30 December 2016 05:20 AM

අහවලා මේක ගැන සොයාබලාවි නේද? කියල අහනවා ඔව් සර් මම මිනිහව අත්අඩංගුවට ගන්නේ නැත සර් මෝටර් සයිකලය වහාම අත්අඩංගුවට ගන්නම් සර් ඔව් සර් හරි සර් (බ)

:       0       0

විජේ Thursday, 29 December 2016 05:13 PM

දඩය 2500ද? 25000ද? (නි)

:       0       0

පෙරේරා Friday, 30 December 2016 08:13 AM

අපි පුංචි වරදක් නොව අවස්ථාව අනුව සුළු හෝ වැරැද්දක් වුණොත් මෙයාලගේ කියවිලි, වදන්, කතන්දර, බයිලා, වැකි අහන්න ඕනෑ. (නි)

:       0       0

නිලූ Thursday, 29 December 2016 05:34 PM

කතා කරන්න දෙයක් නැහැ, මේක එයාගේ බයිසිකලය. පොලිසියේ එකක් නොවෙයි. තමන්ගේ බයිසිකලය පදිනකොට නීතියට ගරු කරන්නත් පුළුවන්. නොකරන්නත් පුළුවන්. පොලිසියට අහුවුණොත් දඩය ගෙවාවී. (නි)

:       0       0

සරත් Thursday, 29 December 2016 05:52 AM

මේවට කවුද නඩු දාන්නේ බලාගෙන යනකොට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (බ)

:       0       0

උපුල් Thursday, 29 December 2016 05:55 AM

ඕක මොකද රටකරවන්න ඉන්න අය පාර්ලිමේන්තුවේ පහරන්නේ (බ)

:       0       0

ජනිත Thursday, 29 December 2016 05:57 AM

මේ ගැන ක්‍රියාත්මක වෙන්න එපා සර්. ප්ලීස් සර්,නෝ සර්. (බ)

:       0       0

මොහාන් Thursday, 29 December 2016 06:35 AM

හා හා හා ....නීතිය නමල වගේ (බ)

:       0       0

අසේල Thursday, 29 December 2016 06:40 AM

අයියෝ ඕක මොකද්ද මගේ වාහනේ වීඩියෝ එකේ තියන දේට (බ)

:       0       0

පද්මිණී Thursday, 29 December 2016 06:58 AM

හෙල්මට් දාන්න ඕන ඔලුව තියෙනවා නම් විතරයිනේ. (බ)

:       0       0

නිශාන්ත Thursday, 29 December 2016 07:18 AM

අයියෝ ශ්‍රී ලංකා පොලිසිය! (නි)

:       0       0

ටෙෂාන් Saturday, 31 December 2016 02:40 PM

මේක ඉතින් සිරි ලංකාවනේ ආයුබෝං! (නි)

:       0       0

කෝලිත Thursday, 29 December 2016 07:58 AM

යස් සර්, ‍නෝ සර්, ඩෝන්ට් වොරි සර්... (නි)

:       0       0

හෆීල් Thursday, 29 December 2016 08:01 AM

අපේ රටේ නීතිය හදන පිරිසත් සහ නීතිය ක්‍රියාත්මක කරන පිරිසත් අවංක නම්, මුළු රටම හොඳ වේවි. නමුත් අවාසනාවට සාමාන්‍ය මිනිසුන්ට තමයි නීතියත්, දඬුවමුත්. (නි)

:       0       0

යටවත්ත Thursday, 29 December 2016 08:13 AM

කොහොමද අපි එයා ළඟින්ම ඔහොම ගියොත්‍? (නි)

:       0       0

බමුණු Friday, 30 December 2016 01:41 PM

පොලිස්පතිතුමා මේක ගැන සොයාබලාවි නේද? යස් සර් (නි)

:       0       0

සරත් Thursday, 29 December 2016 08:50 AM

කෝ නැද්ද මේවට ගිරිය පුප්පගෙන කෑගහන සේනා එහෙම? (නි)

:       0       0

ෂෙල්ටන් Thursday, 29 December 2016 09:17 AM

කෝ අර නීතිය නමන කෙනා? (නි)

:       0       0

පෙරුමාල් Thursday, 29 December 2016 09:26 AM

ඔය හරියෙ දේවාලයක් ඇති. ඒකෙ කපුවා නියම කරලා ඇති කිලොමීටර් දෙකක් ඇතුළත හැම කෙනෙක්ම හිස් වැසුම් ගළවන්න කියලා, දෙවියන්ට ගෞරවයක් හැටියට (නි)

:       0       0

විජේ Friday, 30 December 2016 01:45 AM

අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්! (නි)

:       0       0

බමුණු Thursday, 29 December 2016 10:02 AM

කපුවා දේවාලය කැත කරයි ඕක මොකක්ද දෙවියොම ඊයේ පෙරේද රටම බලා ඉන්දැද්දී පැහැරුවේ. (බ)

:       0       0

බමුණු Thursday, 29 December 2016 10:06 AM

සරත් සේනා මොකටද මෙතනට. බස් එකක වෙන අසධාරණයකට කට හොල්ලන්නේ නැති ඔබල වගේ මිනිස්සු මෙතන පොලිස් වැරැද්දට සේනා හොයනවා සේනාව උපහාසයට ලක් කොරනවා. අපිට ඔබල ගැන ලැජ්ජයි හලෝ ලැජ්ජයි (බ)

:       0       0

කුමාර Thursday, 29 December 2016 10:28 AM

ඔලුව නැත්නම් කොහාටද හෙල්මට් දාන්නෙ (බ)

:       0       0

කුමාර Friday, 30 December 2016 04:40 PM

මහ කකුළුවා පොඩි එවුන්ට කෙළින් යන්න කියනවා (නි)

:       0       0

බමුණුසිංහ Friday, 30 December 2016 03:35 AM

නිලූ, එ් කියන්නේ රාජකාරී නොකරන වෙලාවට රාළහාමිලට හොරකම් කරන්නත් පුළුවන්. හරි හරි ඔයාට හොඳ නම් අපිට මොකෝ? මේවා කියවන අය ඔයාට සහතික දේවි (නි)

:       0       0

චන්දිම Friday, 30 December 2016 03:38 AM

පොලිස්පතිතුමා මේක ගැන සොයාබලාවි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 17 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 161 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 193 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 411 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 153 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 108 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site