IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කෝප් කමිටුව හඳුන්නෙත්තිට

පාර්ලිමේන්තු  රාජ්‍ය වසාය පොදු කාරක සභාවේ සභාපතිධූරයට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද තෝරා පත් කරගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා එම කමිටුවේ හිටපු සභාපතිවරයා ය.

කෝප් කමිටුව පාර්ලිමේන්තුවේ දී අද රැස්වූ අවස්ථාවේ    හදුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ නම යෝජනා කර ඇත්තේ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අපිත් පී. පෙරේරා මහතා ස්ථිර කළේය.

රාජ්ය  ගිණුම්කාරක සභාවේ සභාපති ලෙස නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පත් කර ගනු ලැබීය.

 

 



අදහස් (0)

කෝප් කමිටුව හඳුන්නෙත්තිට

සුසන්ත Thursday, 26 November 2015 05:35 PM

රතු අලි මල්ලිලට හොඳ හැටි සලකනවා නේද කොල අලි අයියල...(රේ)

:       0       0

හෙසා Thursday, 26 November 2015 07:17 PM

මොකක් හෝ දෙනකම් කෑ ගැහැව්වනේ (අ)

:       0       0

වසන්ජය Thursday, 26 November 2015 09:56 PM

කටුස්සාගේ කරේ රන් පැලැන්දුව හා සමාන වේවිද (අ)

:       0       0

වින්සන්ට් Thursday, 26 November 2015 10:36 PM

නිවැරදි සහ සත්‍ය වෙනුවෙන් පෙනි සිටින පුද්ගලයන් ඉදිරියට පැමිණීම රටෙත් ජනතාවගෙත් යහපත සඳහා හේතු වෙනවා ඇත.එය කවර පක්ෂයක මල්ලි කෙනෙක් වුනත් ජනතාව සතුටු විය යුතුය.ජ.වී.පෙරමුණේ වර්තමාන සහ අනාගත දේශපාලන ක්‍රියාකාරිත්වය සහ පෙනිසිටීම තවම ජනතාව හඳුනා ගෙන නොමැති අතර එය ජනතාව හඳුනා ගත යුතුව ඇත. (අ)

:       0       0

විල්සන් Friday, 27 November 2015 03:00 AM

සතුටුදායක ආරංචියක් (නි)

:       0       0

වසන්ත Friday, 27 November 2015 03:02 AM

සුදුසුම පුද්ගලයා. ඔබට දිරිය ලැබේවා! (නි)

:       0       0

නිල්මිණි Friday, 27 November 2015 03:04 AM

දැන්වත් බලමු කමිටු බලතල ප්‍රකාරව දුෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගනීවිද කියලා. (නි)

:       0       0

දිලිප් Friday, 27 November 2015 03:37 AM

පැවති කෝප් කමිටුව විධිමත් බලතල ඇතුව ක්‍රියාත්මක වූ බවක් හා ඔවුන් වෙත නිලධාරින් කැඳවීමේ හා නියෝග දීමේ, ක්‍රියාත්මක කිරීමේ නිශ්චිත යාන්ත්‍රණයක් නොපෙනිණි. එම සියලු අඩුපාඩු විසදා පැරණි නිමා නොකළ හා සම්පුර්ණ නොකළ පරීක්ෂණ වාර්තාද සැළකිල්ලට ගෙන කටයුතු කිරීම කළයුතුව ඇත. එෆ් සි අයි ඩි , අල්ලස් කොමිසම, කෝප් කමිටුව, සි අයි ඩි , දුෂණ කොමිසම යන සියලු ආයතන එක්ව කටයුතු කළයුතුව ඇත. (නි)

:       0       0

සේන Friday, 27 November 2015 03:38 AM

අපේ ගමට ප්‍රදේශයට පළාතට ගෞරවයක් ලබාදුන් සුනිල් සොයුර, අපගේ හදවතේ ගැඹුරුම තැන සිට මුදාහරින සුපහන් ප්‍රණාමය! (නි)

:       0       0

කුමාර Friday, 27 November 2015 03:45 AM

සුදුස්සාට සුදුසු තැන ලැබුණ අවස්ථාවක් (නි)

:       0       0

නුවන් Friday, 27 November 2015 03:49 AM

දැන් බලමු මහබැංකු හොරකමට එහෙම මොකද වෙන්නේ කියලා. එහෙම කරනවා කියලානෙ පොරොන්දු දුන්නෙ (නි)

:       0       0

සුපුන් Friday, 27 November 2015 03:51 AM

ජයවේවා ඔබතුමාට! (නි)

:       0       0

ඩග්ලස් Friday, 27 November 2015 04:22 AM

ඒක නම් හොඳයි (නි)

:       0       0

සෙබස්තියන් Thursday, 26 November 2015 12:51 PM

හොද තෝරා ගැනීමක්.(හේ)

:       0       0

සමරසිංහ Friday, 27 November 2015 05:10 AM

මේ පත් වීමෙන් හරි සැලකිය යුතු ලෙස බඩු අඩු වුනොත් ජනතාවට ලොකු සහනයක් (බ)

:       0       0

නිර්මලා Thursday, 26 November 2015 01:02 PM

හොඳ තනතුරකට ඊට වඩාත්ම සුදුසුම පුද්ගලයෙකුගේ පත්වීමක්. සුභ පැතුම්! (නි)

:       0       0

නිවන්තක Thursday, 26 November 2015 01:15 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ජයමාන්න Friday, 27 November 2015 05:48 AM

නියම සුදුස්සා පත්කරලා තියනවා අයවැයෙන් පසුව (ම)

:       0       0

විමලේ Thursday, 26 November 2015 03:22 PM

ඊතාම සන්තෝසයි.(හේ)

:       0       0

දුමින්ද Friday, 27 November 2015 07:43 AM

රතු කොළ හවුලක් - විධායක සභාව වගේ වේද අවුලක් (නි)

:       0       0

අශේන් Friday, 27 November 2015 07:50 AM

ඔබගේ වැඩ පෙන්වන්න අවස්ථාවයි (නි)

:       0       0

විජිත් Thursday, 26 November 2015 04:17 PM

සුදුසුම පුද්ගලයෙක් තෝරාගැනීම ගැන සතුටුවෙනවා. නමුත් මේ අයගේ නිර්දේශ කිසිම රජයක් ක්‍රියාත්මක කළේ නැහැ. තිබු සියලුම රජයන් " හොරුන්"ව "දුෂිතයින්" ව ආරක්ෂා කළා. මෙවරත් රජයේ අපේක්ෂාව කුමක්දැයි අපි බලාසිටිමු (නි)

:       0       0

ටෙනිසන් Thursday, 26 November 2015 04:22 PM

දැන් පෙන්නමු වැඩ. ඩීල් දමන්නවත්, දැලෙන් රිංගන්නවත් ඉඩතියන්න එපා. ඔබට ජය! (නි)

:       0       0

අසේල Thursday, 26 November 2015 04:53 PM

හරියට හරි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති දිවුරුම් දෙන්න සුදානම්
2024 සැප්තැම්බර් මස 23 0 0

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපති අනුර කුමාරදිසානායක මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීම සඳහා මීට සුළු මොහෙතෙකට පෙර සිය පක්ෂ කාර්යාලයේ සිට ජනාධිපති ලේකම්


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 836 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1742 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 833 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 38 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 792 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20112 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16872 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 297 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site