IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කෝපි කාලේ ඉඩම් පනත් වහා සංශෝධනයට

(අංජුල මහික වීරරත්න)

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එම කාර්යය කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සමඟ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

තවමත් රටෙි ක්‍රියාත්මක වන්නේ යටත්විජිත සමයේ ගෙනෙන ලද ඉඩම් ප්‍රතිපත්ති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉඩම් පරිහරණය සම්බන්ධව විවිධ අවස්ථාවලදී ගෙන එන ලද අණ පනත් කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට නොගැලපෙන බව කීය.



අදහස් (7)

කෝපි කාලේ ඉඩම් පනත් වහා සංශෝධනයට

Fouzer Thursday, 11 May 2023 11:50 AM

ඉතුරු ඉඩම් ටිකටත් බුදු සරණයි...

:       0       0

Sam Thursday, 11 May 2023 12:06 PM

ගොනා පොල් පැලේ කන්නයි යන්නේ

:       7       7

Pradeep Kumara Thursday, 11 May 2023 12:10 PM

ඉඩම් සම්බන්ධ අණ පනත් විතරක් නෙමෙයි බොහොමයක් අපරාධ සදහා වන නීති ද තවමත් තියෙන්නේ ඔය කියන කෝපි කාලයේ ඒවා තමයි. ඇතැම් දරුණු ගනයේ අපරාධ කරුවන්ට පවා තවමත් ලැබෙන්නේ ඉතාමත් ලිහිල් දඩුවමක්. මේ නිසයි දිනෙන් දින අපරාධ වැඩි වෙන්නේ. විශේෂයෙන්ම රාජ්‍ය දේපල කොල්ල කන පුද්ගලයින්. මූලිකවම කලයුතු ඉතා වැදගත් දේවල් පසෙක තිබියදී වෙනත් දේවල් ගැන අවධානය යොමු වීම කණගාටු දායකයි.

:       0       10

Mahesh darsana Karunathilake Thursday, 11 May 2023 01:04 PM

පොලිස් ..මිනී මරුවන් ..පාතාල ..නායකයන් ...කුඩු .....සියලුම ..කලු සල්ලි වලට මෙවැනි අපරාධකරුවන් ....ඉඩ කඩම්...මිල ..මොවුන් ගෙවල් හදන්නේ හැමෝම .....ඉඩ කඩම් ...සිස්ටම්...කිරීමට ...එවිට ..ලංකාව ගොඩ ගනිමු ...කලු සල්ලි වලට මෙවැනි අපරාධකරුවන් නිදල්ලෙ සිටින ..ජනාධිපති තුමාගේ අවධානය යොමු කරන්න .....

:       0       0

swene Thursday, 11 May 2023 01:11 PM

ඉඩම් ටිකත් ජාවාරම් කාරයින්ට දීමට හෝ විකිනීමට හෝ හරියන විධියට සංශෝධනය කරන්නද හදන්නේ? මහජන නියෝජිතයින් වරදක් කලවිට දඬුවම කඩිනමින් දීමේ සහ දඬුවම වැඩි කිරීමේ ක්‍රමයකුත් හදන්නකෝ .

:       0       0

Bamunuarachchi Thursday, 11 May 2023 01:46 PM

ඉඩම් සීමා පනත යටතේ අක්කර 50 වැඩි ඉඩම්ර ජයට දීමේදී UNP කාරයින් රජයට දුන් වැඩකට නැති මුඩු බිම් වලට, පසු කාලයකදී සශ්‍රීක ඉඩම් ආපසු ගත්තේ ඔහෙලාගේ මිනිස්සු නේද?

:       4       7

surathala Thursday, 11 May 2023 04:44 PM

එක් එක් පළාත්වලට පමණක් තියෙන නීති අහොසි කරන්න. එක නිතියක්, එක රටක්... !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අනතුරින් අඹු සැමි යුවළ මරුට:දරුවා රෝහලට
2025 අප්‍රේල් මස 21 14 0

ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව


විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක්
2025 අප්‍රේල් මස 21 212 0

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන


කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්
2025 අප්‍රේල් මස 21 653 1

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන


සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 788 1

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 39 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


අවුරුද්දට අධිවේගි මාර්ගවලින් කෝටි හතරහමාරක ආදායමක්
2025 අප්‍රේල් මස 21 140 3

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 425 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 425 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site