IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කෝප් වාර්තාවේ අතුරු තහනම විසුරුවා හැරේ

කෝප් වාර්තාව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාදීමට කර තිබූ ඉල්ලීම පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා අද (23) ඉල්ලා අස්කරගත් අතර ඒ අනුව එම අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමට කොළඹ දිසා අධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා අද නියෝග කළේය.

වගඋත්තරකාර පාර්ශවවලට නැවත ජූලි 30 වැනිදාට පිළිතුරු ලබාදීමට නියෝග කෙරිණු අතර කෝප් වාර්තාවේ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනතුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ආදිය තහනම් කරමින් මෙම අතුරු තහනම පසුගියදා කොළඹ දිසා අධිකරණය මගින් නිකුත් කර තිබුණි. 

 

 



අදහස් (0)

කෝප් වාර්තාවේ අතුරු තහනම විසුරුවා හැරේ

අනිල් රෝහණ Thursday, 23 July 2015 06:54 AM

මෙයා ඉල්ලා අස් කරගත්තාට අනිත් පෙත්සම කෝප් කමිටු සාමාජිකයින් උසාවියට ගේන්නම ඕන. මොකද කෝප් කමිටුවේ සෙසු සාමාජිකයින් උසාවි අවම සියල්ල එළිවෙයි කියන බයටයි මෙයා ඉල්ලා අස්කර ගත්තේ (ම)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Thursday, 23 July 2015 10:22 AM

ලංකාවේ මාධ්‍යය නිහඬ කර ඇති බව නිසැකවම පෙනෙනවා. නමුත් විදේශ රට වල සිටින අපට ලංකාවේ සිදුවන සිදුවීම් දැනගැනීම වාරණය කරන්නට කිසිවෙක් නැත . මාධ්‍ය වාරණය ලංකා ජනතාව මුලා කරන බව නිසැකවම පෙනෙනවා . (ස)

:       0       0

සිසිර Thursday, 23 July 2015 08:50 AM

ඡන්ද හින්දද ? මනාප වලටද ? මේවා දැන් මින්ස්සුන්ට තියන්න ලොකුම ප්‍රශ්නය ඔකද.? (ර)

:       0       0

රෝහිණා Thursday, 23 July 2015 08:57 AM

වාර්තාව දිය යුත්තේ කථානායක තුමාට නම්, පලමුව කල යුතු දේ නොකර එම වාර්තාව වෙන අයට නිකුත් කරන්න බැහැ. එහෙම කලොත් නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න පුලුවන්, නේද? දඬුවම බරපතල ඇති. (ර)

:       0       0

දහම් Thursday, 23 July 2015 05:39 AM

අය්යෝ මෙයා අති පණ්ඩිත වෙන්න ගිහින් නිකම් පීචන් වෙනවා. (බ)

:       0       0

සේන Thursday, 23 July 2015 05:47 AM

මොන විකාරයක්ද.? (ර)

:       0       0

දුමින්ද Thursday, 23 July 2015 05:57 AM

උඩ පැන්නොත් බිම වැටේ (ම)

:       0       0

ජයන්ත Thursday, 23 July 2015 06:40 AM

ලොකු බුද්ධිමතා හොඳටම සවූත්තු උනා. බැරි සිල් නොගනින් අබරෝ කිව්වලු. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 25 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 346 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 394 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 2926 1

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 143 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 744 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22004 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21803 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 175 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site