(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර, කුබිච්චන්කුලම වැවේ මසුන් දහස් ගානක් හිටි හැටියේම මිය ගොස් වැව්බැම්ම ආසන්නයේ ගොඩ ගසා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
කුබිචන්කුලමවැවේ ඇවිදින මං තිරැවේ ව්‍යාම කිරිම සදහා පැමිණි අසල්වාසි පිරිසකට වැව ආසන්නයෙන් දුගදක් හැමිම නිසා ඒ පිලිබදව පරික්ෂා කිරිමේදි වැව් බැම්ම ආසන්නයේ මිය ගොස් සිටි මෙම මසුන් දක්නට ලැබි තිබුණි.
ජලජිවි වගා අධිකාරිය විසින් මිට වසරකට පමණ පෙර කුබ්චන්කුලම වැවට විවිධ වර්ගයේ මසුන් පැටව් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් මුදා හැර තිබුණි.
එම මසුන් අතරින් හොදින් වැඩුන ඉස්සන්,පොකිරිස්සන්,තිලාපියෝ වර්ගයේ මසුන් විශාල ප්‍රමාණයක් මිය ගොස් වැවේ දිය රැලි සමග වැව් බැම්බ ආසන්නයට පාවි ගොඩ ගැසි තිබුණි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කූබිච්චන්කුලමේ මාළු මැරේ