(ඉන්දිකා රාමනායක)
ශ්‍රි ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර ධර්මරත්න මහතාගේ හෙට්ටිපොළ දොළහමුණ ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටට කිසියම් පුද්ගලයකු විසින් විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් දමා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෙට්ටිපොළ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත,
තමාගේ ඉඩමේ නවතා තිබු තම මෝටර් රථය ඉදිරිපිට බෝම්බයක් ඇති බවට ඒ මහතා ඊයේ (26) දහවල් හෙට්ටිපොළ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය එහි ගොස් මෙම බෝම්බය සිය බාරයට ගත් බව පොලිසිය කියයි.
කිසියම් පුද්ගලික අමානාපයක් හේතුවෙන් සභාපතිවරයා බිය ගැන්වීම සදහා කිසිවකු විසින් සිදුකර ඇති බවට පොලිසිය සැකකරයි.
තමන් ශ්‍රි ලංකා කබඩි සම්මේලනයේ සභාපතිධුරයට නැවතත් තරඟ කිරීමට සූදානමින් සිටින බවත්, ඒයට අමානාප වු කිසිවකු විසින් තමන් බිය ගැන්වීම සදහා මෙය සිදුකරන්නට ඇති බවට ඒ මහතා පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.
මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කබඩි සම්මේලන සභාපතිගේ වත්තට බෝම්යක් දමලා
Bunny Preena Tuesday, 28 March 2023 09:13 AM
සම්මෙලනයේ සභාපති තනතුරට තරග කරල පැරදුනු කෙනෙක් වත්ද ?