IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කැබිනට්ටුවේ ඔළුගෙඩි මාරුවක් ළඟදීම

(සුජිත් හේවාජුලිගේ)

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ලබන මාසයේදී සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ  විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ.

ඉදිරි මැතිවරණ ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බවද  දැනගන්නට ඇත.

මෙම සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකටද  අමාත්‍ය ධුර හිමිවීමට නියමිත බව පවසන එම ආරංචි මාර්ග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අමාත්‍ය ධුර  සඳහා මන්ත්‍රී ලැයිස්තුවක්  කලකට පෙර සිට ඉදිරිපත් කර තිබුණත්  ඔවුනට ඇමැති ධූර පිරිනැමීමක් මෙතෙක් සිදු නොවූ බව සඳහන් කරයි.

වෙන් වෙන්ව පිහිටා ඇති සමහර ආයතන එක වහලක් යට ගැනීමද   මෙම වැඩපිළිවෙළේ අරමුණක් බව ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලැබුණු පසු ජනතාවට යම් සහනයක් ලබා දෙන අතරේ කැබිනට් මණ්ඩලයේ යම් සංශෝධනයක්  කිරීමට  රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.


 



අදහස් (12)

කැබිනට්ටුවේ ඔළුගෙඩි මාරුවක් ළඟදීම

සරණපාල Saturday, 20 January 2024 01:56 PM

කිසිම වැඩක් නැති වැඩක්... ඔය කැබිනට්ටුවේ ඔය ඔළුගෙඩි ටික වසර ගණනාවක් මාරු වී රටට වුණ සෙතේ මොකක්ද?

:       0       0

Dewa Saturday, 20 January 2024 02:47 PM

ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ... සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ...!

:       0       0

ලමය Saturday, 20 January 2024 03:45 PM

නටපල්ලා තව මාස කීපයයි.., ඔබලා ඔක්කෝම ගෙදර...!

:       0       0

විපරමා Saturday, 20 January 2024 03:56 PM

ඇමැතිකම් දෙන්න නෙවෙයි තියෙන්නේ. ඔවුන් ඔක්කෝම දේශපාලනෙන් හොරාකාලා රටම බන්කොලොත් කරන්න කටයුතු කරපු දූෂිත දේශපාලුවෝ?

:       0       0

චන්දන Saturday, 20 January 2024 04:35 PM

ඕක ඇතුලේ මොන ගෙඩිය මාරු කළත් වැඩක් නැහැ. ඡන්දෙ ඉක්මණින් තියපල්ලකෝ...!

:       0       0

Lankabarana Saturday, 20 January 2024 06:39 PM

රට හදන්න සැබෑම වුවමනාවක් තියෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ඇමැති තනතුරු ගන්න සෑම කෙනෙක්ම තනතුර අහෝසි වෙලා හෝ තනතුරෙන් පහකළ වෙලාවට අනුප්‍රාප්තිකයා වෙතට සියලු රාජකාරි හා ලියැවිලි විධිමත්ව භාර දීමටත් අලුතින් පැම්ණෙන කෙනෙක් ඒවා සියලු දේවල් විධිමත් ආකාරයට බාරගැනීමත් අනිවාර්ය කරන්න ඕන යමෙක් එහෙම නොදී ගියොත් ඔහුගේ වැටුපෙන් නැත්නම් විශ්‍රාම වැටුපෙන් එම අලාභය අයකළ යුතුයි... ජනතාවට එම තොරතුරු දැනගැනීමේ අයිතිය තිබිය යුතු අතර අඩුපාඩු තිබේ නම් මානව හිමිකම් උල්ලංඝනය යටතේ අධිකරණයට යාමට අවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි... වර්තමානයේ රටේ පවතින තත්වය මත එහෙම නොකර රට හදන්න බැහැ. අපි බලමු ඉදිරියේ තියෙන ජනාධිපතිවරණය සඳහා එහෙම ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ කවුද කියලා...

:       0       0

C.K.Lankaputhra Saturday, 20 January 2024 07:29 PM

හොරුන්ගේ ඔලුගෙඩි මාරුවක්, මොකටද?, ඡන්දෙ දිනන්න! හම්බවෙයි, බලන් ඉන්න...

:       0       0

විජිත් Sunday, 21 January 2024 12:11 AM

ඔය කැබිනට් එකද මොකක්ද මල ඉලව්වේ ඉන්න ඌරන්ගේ ඔලු ගෙඩි තිබුනාට, ඒ ඔලු ඇතුලේ මොලය නැති නිසා රටට වැඩක් නැහැ. කැබිනට් එකේ ඉන්න අය ඔක්කෝමගේ ඔලු ගෙඩි ඇතුලේ තියෙන්නේ අසුචි !!! ඔලු ගෙඩි මාරු කළාට වැඩක් නැතිබව වැටහෙන්න මහා නාකි ඌරන්ට ඔලුව ඇතුලේ මොලයක් තියෙන්න එපැයි....!

:       0       0

මුහන්දිරම් Sunday, 21 January 2024 06:46 AM

ඔලුගෙඩි මාරුවක් කිව්වම කියන්න තියෙන්නෙ එක්කො ගොම ගොඩක් වෙනුවට

:       0       0

nimal Sunday, 21 January 2024 12:37 PM

ඇයි ඔළුගෙඩි විතරක් වෙනස් වෙන්නේ? 225 දෙනාම නැවත සොහොන් බිමට යවන්න. ඔවුන්ට සමාදානයෙන් ඉන්න ඉඩ දෙන්න...!

:       0       0

Kazi Shajahan Sunday, 21 January 2024 01:42 PM

ඕක නම් කරන්නේ, දැන් ඡන්දෙ ළඟ එනවානේ... පොහොට්ටුවේ දිස්ත්‍රික්ක ඡන්ඩින්ට දෙන්න යන්නේ... මැතිවරණ දූෂණ කරන්න. එතකොට එයාලාට පුළුවන් රජයේ දේපළම අවභාවිතා කරගෙනම ඡන්දෙ කරන්න. රනිල් හැරෙනකොටම කියන්න පුළුවන්.

:       0       0

Rata Perata Sunday, 21 January 2024 02:55 PM

පිනාගේ ඉඳලා ඔකේ ඉන්න මොන හිස් ඔලුගෙඩිය මාරු කලත් රටට වෙන සෙතක් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 4060 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 382 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1555 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3017 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 127 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2997 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39009 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25547 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1059 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site