මැයි දිනෙන් පස්සෙ ආණ්ඩුවෙ ඇමැති කුට්ටම අනනව කියලා ලොකු කතාවක් ගියා. ඉතින් ඒ දින වකවානු ගෙවීගියාට පස්සෙ තවත් ආරංචියක් ගියා ඇමැති තනතුරැ වෙනස් නොකර ගැසට් මගින් විෂයයන් පමණක් වෙනස් කරනව කියලා... ඒ ආරංචියටත් බාලගිරි දෝෂය ලැබුව... දැන් යන අලුත්ම කතාව තමයි කෙරෙන්න කියන කැබිනට් වෙනස්කම් සැප්තැම්බර් මාසෙ එක දිනේකින් පස්සෙ සිද්ධවෙනව කියන එක...
මේ දිනේට පෙර වෙනස්කම් කරන්න එපා. එහෙම කළොත් ප්‍රශ්න ගොඩයි කියලා රජයට උපදෙස් දුන්නෙ ආණ්ඩුවෙම ඉහළ පට්ටමක් දරන ජ්‍යොතිෂ කෙනෙක්ලු..
අනෙක් සාත්තර වගේම ඒකත් ඉහළ අය පිළිගත් නිසා අලුත් කැබිනට්ටුවක් හැදෙන්නෙ සැප්තැම්බරේ කියලා කියනවා. මේ පාරත් වෙනස්කම් බලාපොරොත්තු වුණ අයට එතකන් ඉන්න වේවිලු.
කෝට්ටෙ අචාර්යතුමාටත් මාතර යාපා කෙනෙකුටත් බස්නාහිර තවත් කෙනකුටත් මෙවර අලුතින් කැබිනට් වාසනාව උදාවෙන බව ආරංචියි...
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර
රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කැබිනට් වෙනස