IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කොබ්බෑකඩුව ගුණ සමරුව අ‘පුරේ

ඩෙන්සිල්  කොබ්බෑකඩුව මහතාගේ  24 වැනි  ගුණ සමරුව අද (08) අනුරාධපුර රෝහල් වටරවුමේ දී  පැවැත්විණි.

ලලී කොබ්බෑකඩුව ඇතුළු පවුලේ  ඥාතීන් පුෂ්පෝහාර දැක්වීමෙන්  පසු ජ්‍යෙෂ්ඨ හමුදා  නිලධාරින්  හා  නැගෙනහිර නුවර ගම්පළාත ‍ප්‍රාදේශීය ලේකම්  සුමිත් කේ සෝමරත්න මහතා පුෂ්පෝහාර දැක්වුහ.

1992 අගෝස්තු 08 වැනි දා කොටි ත්‍රස්තවාදීන්ගේ  පීඩන බෝම්බයකට හසු වී  ලුතිනල් ජනරාල්  ඩෙන්සිල්  කොබ්බෑකඩුව, මේජර් ජනරාල්  විජය විමලරත්න සහ නාවික හමුදා  කර්නල් ස්ටීවන්සන්  ඇතුළු නිලධරයෝ නව දෙනෙක්  මිය ගියහ.

ඡායාරූප - දයාරත්න ඇඹෝගම

DENCIL--06 DENCIL--04 DENCIL--03 DENCIL--02 DENCIL--01

 

 

 



අදහස් (0)

කොබ්බෑකඩුව ගුණ සමරුව අ‘පුරේ

සංජීව Monday, 08 August 2016 09:44 AM

මෙතුමා තමා ලංකාවේ මම දකින ෆීල්ඩ් මාර්ෂල් (බ)

:       0       0

පී.එස්. කෙටවල Monday, 08 August 2016 04:26 PM

මේවත් තව ටික කලකින් තහනම් කරයි (අ)

:       0       0

අසිත Monday, 08 August 2016 07:23 AM

රටක් වටිනා රත්තරං මනුස්සයෙක්. (ම)

:       0       0

සරත් Monday, 08 August 2016 07:39 AM

මෙතුමා සහ මෙතුමන් සමග මියගිය විරුවන් සදා අමරණීයයි ! (බ)

:       0       0

ශාන සෞදි Monday, 08 August 2016 07:40 AM

විරුවාණනි, ඔබට අප සදා ණයගැතියි! ඔබට අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි!

:       0       0

ටී. සිල්වා Monday, 08 August 2016 07:42 AM

අප නිසා යුධවැදුන, අපේ හිතතුළ සදා නොමැකෙන විරුවාණනි, ඔබලාට අප සදා ණයගැතියි (නි)

:       0       0

ඇන්ජලෝ Monday, 08 August 2016 07:49 AM

ඔබ සදා අප හදවත් තුළ ජීවත්වනු ඇත (නි)

:       0       0

හෆීල් Monday, 08 August 2016 10:54 AM

මෙතුමා හොඳ ගතිගුණ සහිත රණවිරුවක්. (බ)

:       0       0

රොහාන් Monday, 08 August 2016 07:50 AM

දැයේ පිනට පහළව දැයේ අවාසනාවට අපට අහිමිවුණ විරුවාණනි, ඔබට අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (නි)

:       0       0

අබය Monday, 08 August 2016 08:04 AM

මෙතුමා එදා යහතින් ජීවත්වුණා නම් යුද්ධය තිස් අවුරුද්දක් දික්ගැහෙන්නේ නැහැ. එතුමාගේ මරණය රටේ අවාසනාව. එතුමා ජීවත්ව සිටියානම් රටේ වර්තමාන දේශපාලනයේද විශාල වෙනසක් සිදුවන්නට තිබුනා නොඅනුමානයි (නි)

:       0       0

සුසන්ත Monday, 08 August 2016 11:27 AM

යුද්ධය අවසන් කිරීමටම කැපවුන මෙතුමාට එය කිරීමට ඉඩ නොදුන්නේ එදා හිටි පාලකයින්ය. කොන්ද කෙලින් තිබු පාලකයෙක් එදා සිටියානම් රටේ යුද්ධය අවසන් කරන්නේ මෙතුමා. ඉතින් යුද්ධය අවසන් කිරීමට සටන්කෙරු ඒ වරදටම ජිවිතයෙන් සමුදුන් දේශ හිතෛෂී රණවිරුවාණනි, ඔබගේ සසර ගමන සුව වේවා! (බ)

:       0       0

අනුරාධා Monday, 08 August 2016 11:44 AM

සමස්ත රටේම ඉතා අවාසනාවට අපට අහිමි කළා වූ වීර සෙන්පතියාණනි ඔබතුමාට නිවන් සුවයම අත්වේවා! (ර)

:       0       0

හේමන්ත Monday, 08 August 2016 08:44 PM

ඔබට සහ ඔබ සමඟ සිටි සියලු සගයන්ට අජරාමර නිවන්සුව සදාදර විරුවාණනි! (නි)

:       0       0

නිදහස් Monday, 08 August 2016 08:31 AM

දැයේ වීරයෝ (ම)

:       0       0

සොපි Monday, 08 August 2016 12:45 PM

මෙතුමා ජාතික වීරයෙක් ....! (ර)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 08 August 2016 08:49 AM

මෙන්න අපේ ජාතික වීරයෝ.එතුමාගේ නාමය අමරණීයයි .කොබ්බැකඩුව විරුවණනි අපි ඔබට සැමදා ණයගැතියි (ම)

:       0       0

බුද්ධික රාජපක්ෂ Monday, 08 August 2016 01:44 PM

ඔබට නිවන් සුව ලැබේවා!(හේ)

:       0       0

නිමලරත්න Monday, 08 August 2016 09:15 AM

අසහාය යුද සෙනෙවියණනි ඔබට නිවන් සුව. (ම)

:       0       0

සුජීව Monday, 08 August 2016 02:25 PM

රටේ සියලු දෙනා ආදරේ කරන වීරයෙක් (බ)

:       0       0

සුරනිමල Tuesday, 09 August 2016 04:17 AM

මිනිසුන්ට අසීමිතව ආදරය කල මානව හිතවාදියෙක්. තමා ඇතුළු සියලු රණවිරුවන්ට නිවන් සුව අත්වේවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 281 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 423 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 324 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1191 3

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1087 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 5738 4

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site