IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කබීර්ගේ සබැඳි ලේකම්ට ඇප

මාවනැල්ල මෙනේරිගම ව්‍යාපාරික නිවසක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයකට පහර දීම සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් ශෂිම් මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු බව කියන අසේල බණ්ඩාර හා පහරදීමට සම්බන්ධ තවත් පුද්ගලයකු යැයි කියන රෙජිනෝල්ඩ් ගමගේ රුපියල් දස දහස බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍රියන්ත බණ්ඩාර දිවුල්ගම මහතා අද (15)  නියෝග කළේය.

ඔවුන් අත්අඩංගුවට ගනු ලැබ අද අධිකරණයට ඉදිරිපත් කැරුණු අතර  සෑම මසකම පළමුවන ඉරුදින සහ තුන්වන ඉරුදින පෙරවරු 10 ත් 12ත් අතර මාවනැල්ල පොලිසියේ පෙනී සිටින ලෙසත් නියෝග කැරිණි.



අදහස් (0)

කබීර්ගේ සබැඳි ලේකම්ට ඇප

හේවා Monday, 15 August 2016 06:34 PM

අනිවාර්යයෙන් ඇප ලැබෙන බව අපි කවුරුත් දන්නා කරුණකි (නි)

:       0       0

ධම්ම Wednesday, 17 August 2016 12:50 AM

ස්තුතියි නිහාල්. (නි)

:       0       0

දහම් Wednesday, 17 August 2016 01:09 AM

අන්න දැක්කා නේද යහපාලනය. (නි)

:       0       0

පීරිස් Tuesday, 16 August 2016 02:31 AM

අැප දෙන්න අල්ලන්න නම්, අල්ලන්නේ නැතුවම හිටියා නම් ඉවරනේ (නි)

:       0       0

විරාජ් Tuesday, 16 August 2016 02:34 AM

හේවා, ඒ කාලේ ඇප දෙන්න තියා අල්ලන්නේවත් නැහැනේ. (නි)

:       0       0

සමන් Tuesday, 16 August 2016 02:38 AM

යහපාලනය යනු මෙයද? (නි)

:       0       0

ධම්ම Tuesday, 16 August 2016 02:49 AM

සම්බන්ධිකරණ ලේකම් තනතුරට අදාළ සුදුසුකම් මොනවාද? දන්නා කෙනෙක් මට කියාදෙන්න. (නි)

:       0       0

ජනහිත Tuesday, 16 August 2016 04:53 AM

මොන ඉගෙනිමක්වත්, පාසලක් ළගින් යාමවත් ඕන නැහැ ඇම්බැට්ටයෙක් වීම පමණයි ඕන. (බ)

:       0       0

නිහාල් Tuesday, 16 August 2016 07:39 AM

ධම්ම මම දන්නා තරමින් නම් අධ්‍යාපන සුදුසුකම අනවශ්‍යයි,කඩු කිනිසි ටී 56 සහ පිස්තෝල පරිහරණයේ දක්ෂතාවය උසාවිකින් වැරදිකරුවෙකු වී මාස තුනක්වත් සිරගතවී සිටීම සහ පළාතේ ගැහැණු දරුවන් සහ කාන්තාවන් ගැන හොද අවබෝධයක් තිබීම (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 906 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 795 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 436 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 298 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1191 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 994 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site