IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කබරයා ගොවියාගේ කන කඩා ගනී.

රූපවාහිනිය බලමින් සිටි හැත්තෑහැවිරිද ගොවියකු කබරයකු සමග සෑහෙන වේලාවක් පොර බදා කනෙන් කෑල්ලක්ද අහිමි වී රෝහල් ගත කරනු ලැබ සිටියි. එක්වරම පිටිපසින් කවුදෝ ඔළුවට  පැන්නා. ඒ වනවිත් කබරයා කනක් කටේ දාගෙන ඒ සමග මා පුටුවෙන් බිමට වැටුණා. කබරයා බාහුවෙනුත් ගැහුවා. ඌ සමග පොර බදා යන්තම් බේරුණා යයි ගොවියකු වන ඒ ඩබ්ලව්. සිරිස්න මහතා සිය අත්දැකීම් විස්තර කරයි.



අදහස් (0)

කබරයා ගොවියාගේ කන කඩා ගනී.

ආර්. රත්නායක Sunday, 15 July 2012 09:35 PM

කබරයට එක ගලකින් හරි ගහන්න ඇත. මොකද කබරයට මතකය අවුරුදු ගණනක් යනකම් තිබෙනවා. එයා කොයි වෙලාවේ හරි වාඩුව ගන්නවාමයි. (ස)

:       0       0

විල්සන් Sunday, 15 July 2012 10:11 PM

පවු අනේ සීයා!

:       0       0

විල්සෝන් Sunday, 15 July 2012 10:50 PM

පව් අනේ අපේ සීය .

:       0       0

නේත්‍රාංජලී Sunday, 15 July 2012 11:40 PM

අනේ සීයේ කතාව ඇහුවම හරිම දුකයි. ඔබට නිරෝගී සුවය. (ස)

:       0       0

මතුගම 77 Monday, 16 July 2012 12:33 AM

ලංකා මයික්ටයිසන්ගේ වැඩ කොහොමද ..? සීයාට ඉක්මන් සුවය පතමි..!!!

:       0       0

දයා ,සෞදි Sunday, 15 July 2012 11:09 AM

පුදුමයි , එත් ඇත්තයි..!

:       0       0

කබරයා Sunday, 15 July 2012 10:37 AM

ජීවන වියදම ඉහලයි කන්න බොන්න අහේනී , සමාවෙන්න ඕනි වරදක් උනානම් .

:       0       0

පිලිපිනෝ Sunday, 15 July 2012 11:27 AM

ගිය සතියේ කිඹුලෙක් ආව ..අද කබරයෙක් ..හෙට ?

:       0       1

වසන්ත Sunday, 15 July 2012 11:41 AM

අපිට කන්න වෙන්නේ කබර කන් තමයි....

:       0       0

පුංචා Sunday, 15 July 2012 11:10 AM

දැන් කන බද්ධ කරලද ??????

:       0       0

ලලිත් Monday, 16 July 2012 03:46 AM

හොදටම විශ්වාසද ඒ කබරයෙක් කියලා? සාමාන්‍යයෙන් මේ වගේ කතාවක් මේ තරම් දුර එනකොට වෙනස් වෙලා කබරයො හතක් වෙනවා.

:       0       0

බණ්ඩා Sunday, 15 July 2012 12:12 PM

තලගොයා --->සිකනලා ---> හූනා

:       0       0

සබා Sunday, 15 July 2012 12:41 PM

කබරගොයාට වෙන මොනවා හරි අහු වුණානම් සොරිම තමයි....

:       0       0

ලන්ඩන් ළමයා Sunday, 15 July 2012 12:15 PM

ටාසන් වගේ කෙනෙක්නේ බලාගෙන යනකොට....

:       0       0

අනුර Sunday, 15 July 2012 01:27 PM

මයික් ටයිසන්ගේ හිතවතෙක්ද දන්නේ නෑ.....

:       0       0

ශාන් ඩුබායි සිට. Sunday, 15 July 2012 01:29 PM

කුඹුරේ පලහිලව්වක් වෙන්න ඇති විසදල  ඇත්තේ..

:       0       0

වරුණ Monday, 16 July 2012 07:46 AM

අනේ මෙහෙම එකක් ඇහුවමයි. මයික් ටයිසන්ගේ රසිකයෙක්ද දන්නේ නැහැ

:       0       0

කබරයා Monday, 16 July 2012 03:06 PM

සමාවෙන්න සීයේ.ආයිත් නම් කාගේවත් කණ් කන්නේ නැහැ.

:       0       0

අමිල කටුනායක Sunday, 15 July 2012 01:22 PM

පව් ඒ අසරණ කෙනා...

:       0       0

කබරයා Monday, 16 July 2012 03:45 PM

සමාවෙන්න සීයේ .අයෙනම් කාගෙවත් කන් කන්නේ නෑ

:       0       0

සමන්ත Sunday, 15 July 2012 01:28 PM

අනේ පව් අසරණ මිනිස්සුන්ටමනේ හැම දේම

:       0       0

අලිබබා Sunday, 15 July 2012 02:15 PM

සමහරවිට කබරයා කිවුවාට ඌ කිඹුලෙක්ද දන්නෑ? අද කිඹුලා කබරයා වෙන කාලේ. අනේ පව් මේ සියා හොදටම බයෙවලා වගේ.

:       0       0

ඉන්දික Sunday, 15 July 2012 02:20 PM

පව්......

:       0       0

රංජිත් මංජුල Sunday, 15 July 2012 02:42 PM

සත්තුන්ටත් පිස්සුද දේශපාලකයන්ට වගේ අහිංසක මිනිස්සුන්ගේ ඇඟටමයි කඩාපනින්නේ.

:       0       0

උපාලි වීරප්පෙරුම, මිලානෝ Sunday, 15 July 2012 03:11 PM

ඔබට බුදු සරණයි.

:       0       0

පුංචා Sunday, 15 July 2012 03:37 PM

පවු අනේ සීයට. ගෙදර කවුරුත් හිටියෙ නැද්ද අනේ.

:       0       0

සහෘදයා Sunday, 15 July 2012 03:45 PM

ඒ පාර කිඹුල්ලු මදිවට කබරයෝ මොකෑ කෑවත් දුප්පත් අසරණයෙක්ම තමා ගොදුරු වෙන්නේ.

:       0       0

පුදුම Sunday, 15 July 2012 03:11 PM

අනේ අපේ නැන්දම්මත් මෙගා නාට්ටි බලන්න ගියාම , මකරෙක් ඇවිල්ල කෑවත් දන්නේ නෑ..........

:       0       0

කබ්රාල් Monday, 16 July 2012 04:25 PM

කන නිසා හොඳට ගිය. බෙල්ල කෑවනම්

:       0       0

සේනානායක Sunday, 15 July 2012 03:26 PM

අනේ තලගොයෝ උඹ විතරයි නාවේ. උඹත් වරෙන්කෝ.

:       0       0

අමිල Sunday, 15 July 2012 03:45 PM

ඉක්මනින්ම සුවපත් වේවා !!!!!!!!! බුදු සරණයි.

:       0       0

නුවන් Monday, 16 July 2012 09:14 AM

සීයාට දීර්ඝායු වේවා...

:       0       0

උපාලි ජයනෙත්ති Sunday, 15 July 2012 04:36 PM

කිඹුල්ලු මදිවට කබරගොයි .

:       0       0

හුනා Sunday, 15 July 2012 04:34 PM

හෙට ...... මම නම් හිතන්නේ හුනා වෙන්නම ඕන ..

:       0       0

යටියන ගුණේ Monday, 16 July 2012 10:03 AM

අනිවාර්යයෙන් ඒ වෙලාවෙ එහේ දේශපාලකයෙක් ''ගොරක දඩමස් කරන'' කතාවක් දෙන්න ඇති තිරිසනාට උනත් උතුර දකුණ මාරුවෙන විදියට

:       0       0

නිරෝෂන් Sunday, 15 July 2012 06:53 PM

ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු!

:       0       0

හේවාවිතාරණ පැරිස් Sunday, 15 July 2012 08:21 PM

මොමඩ් අලි කබරයෙක් වෙලා ඇවිල්ල

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Sunday, 15 July 2012 08:36 PM

ඒ කබරයා මයික් ටයිසන්ගේ කතාව අහල ඇති

:       0       0

රෝහණ උපුල් කුමාර චන්ද්‍රසේන Sunday, 15 July 2012 08:21 PM

සීයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි!

:       0       0

ලාල් Monday, 16 July 2012 11:35 AM

මයික් ටයිසන්ගේ මල්ලි වෙන්න ඕනි

:       0       0

lal perera Monday, 16 July 2012 12:14 PM

මයික් ටයිසන්ගේ මල්ලි වෙන්න ඕනේ.

:       0       0

ලාල් පෙරේරා Monday, 16 July 2012 11:36 AM

මයික් ටයිසන්ගේ මල්ලි වෙන්න ඕන...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 461 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 1005 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 307 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 195 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4751 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 981 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26047 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 295 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site