IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කබ්රාල්ගෙන් පැය පහක් ප්‍රශ්න කෙරේ

කොළඹ කොටුවේ මහබැංකු ගොඩනැගිල්ල 2013 දී ටෙන්ඩර් පටිපාටියෙන් තොරව පිළිසකර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ටාසය අද (11) පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.

ඔහුගේ ප්‍රශ්න කිරීම සිදුවූයේද පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ කාර්යාලයට පිහිටා තිබෙන එම ගොඩනැගිල්ලේදීමය.

‘පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය පිහිටි මේ ගොඩනැගිල්ල මහ බැංකුවට අයත්.මේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම පිළිඹඳ ප්‍රශ්න කිහිපයක් ඇතිවී තිබෙනවා.ඒ ගැන ප්‍රකාශයක් ලබාගන්න මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ටාසයට පැමිණෙන ලෙස දැනුම්දීමක් කර තිබුණා.ඒ අනුව පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නා.‘ යැයි හිටපු මහ බැංකු අධිපතිවරයා පැවසීය.

 

AJNEVFCI-01 AJNEVFCI-02



අදහස් (0)

කබ්රාල්ගෙන් පැය පහක් ප්‍රශ්න කෙරේ

සුලෝචන Saturday, 12 December 2015 10:02 AM

ප්‍රශ්න කිරීමෙන් පමණක් ඇති වැඩක් නැත. (නි)

:       0       0

විජිත් Friday, 11 December 2015 04:16 PM

ප්‍රශ්න කරලා විතරක් බැහැ. (නි)

:       0       0

තිලක් Saturday, 12 December 2015 01:58 PM

මහබැංකු ගොඩනැගිල්ලට බෝම්බ ගහපු අය නිදහස් කරනවා. ප්‍රතිසංස්කරණය කළ අය අල්ලාගන්නවා. වෙනස අපූරුයි! (නි)

:       0       0

විජිත් Saturday, 12 December 2015 04:26 PM

බලන්නකෝ සිනාවෙන ලස්සන. (නි)

:       0       0

සත්‍යා Friday, 11 December 2015 01:14 PM

මේ ගොල්ලන්ගෙන් ප්‍රශ්න කරලා ආපසු ගෙදර යන්න ඉඩ තියන්න නරකයි. දැනට කී දෙනෙක්ගෙන් ප්‍රශ්න කළත් කරපු තොවිලයකුත් නැහැ. බෙරේ පලුවකුත් නැති ගානයි. (නි)

:       0       0

දහම් Friday, 11 December 2015 01:42 PM

දැන් ඊළඟට වෙන්නේ මොකක්ද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 835 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5234 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3053 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1417 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1525 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28249 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23580 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site