(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (15) පෙරවරුවේ සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ජනාධිපති කාර්යාලයේ දී මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරිණි.
ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන කබ්රාල් මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු වශයෙන් මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට සහභාගී වි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කබ්රාල්ගේ පත්වීමේ ලිපිය ජනපති අතින්
Saku Wednesday, 15 September 2021 01:08 PM
මෙවැනි අවදානම් සහගත සහ ඉතාමත් අවදානම් අවස්ථාවක අධිපතිධූරය භාර ගැනිම ගැන සතුටුයි. මට දුන්නෝත් මම භාර ගන්නෙත් නෑ මේවගේ වෙලාවක. .
Warnakulasuriya Shirantha Wednesday, 15 September 2021 01:26 PM
පප්පලන්තය..
Kcn Wednesday, 15 September 2021 01:45 PM
රටට වින කරන බහිරවයන් විනාශ කර අපේ රට බේරා දෙන්න කොවිඩ් වෛරසයාණෙනි..!!!
විපරමා Wednesday, 15 September 2021 03:34 PM
සහෝදර සමාගම් එක්ක ඩීල් ගැහුව කෙනාට ආයෙමත් ඒ තනතුරෙන්ම පුදලා. බැඳුම්කර ඩීල් ගැහැව්වා. පුද්ගලිකයි, රහසිගතයි.. ඒකට සළකලා පිටරට සවාරි එක්කන් ගියා. රාජ්‍ය ඇමතිකම් දුන්නා. ආයේ මොන, මොන ගේම් ගහයිද කවුද දන්නේ?
Hafeel Wednesday, 15 September 2021 03:47 PM
පත්වීම දීපු, බාරගත්තු සහ ළඟ හිටිය සාක්ෂිකරු සේරටම බරපතල චෝදනා සහ නඩුත් තිබුණා. ඉතින් කොහොමද රට දියුණු කරන්නේ.
Maraya Wednesday, 15 September 2021 03:48 PM
සුබපැතුම්
piyal Wednesday, 15 September 2021 05:16 PM
හොරු සමග හෙළුවෙන්....