IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කබ්රාල් රනිල්ට අභියෝග කරයි

තමාගේ යටතේ ශ්‍රි ලංකා මහ බැංකුවේ සිදුවූ ගනුදෙනු  හා ජනවාරි අටවැනිදායින් පසු මහ  බැංකුවේ සිදුවු ගනුදෙනු ගැන සාකච්ඡා කිරිමට ප්‍රසිද්ධ සංවාදයකට පැමිණෙන්නැයි  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කරන බව   මහ බැංකවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොළඹ  ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ  පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

පසුගිය දා සිදුවූ බව කියන බැදුම්කර නිකුත් කිරිමේ අක්‍රමිකතාව ශ්‍රි ලංකාවේ දැනට සිදුවූ ලොකුම මංකොල්ලය බවත් ඔහු පැවසීය.

DSC_1141 DSC_1153

 



අදහස් (0)

කබ්රාල් රනිල්ට අභියෝග කරයි

අචල Monday, 20 July 2015 01:30 PM

රනිල් මහත්තයා හොරකම් නැති හොඳ නායකයෙක් (නි)

:       0       0

විජේරත්න Tuesday, 21 July 2015 02:41 AM

සීඝ්‍රයෙන් ප්‍රසාරණය වන මූල්‍ය කෂේත්‍රය තුළ අද වන විට බැඳූම්කර වෙළඳපළ යන්න ඉතා ප්‍රචලිත මෙන්ම අත්‍යවශ්‍ය අංගයකි. ශ්‍රී ලංකාවේ බැඳූම්කර වෙළඳපල 1990 දි ආරම්භ වූ අතර එය වර්තමානයේ භාණ්ඩාගාර බැඳූම්කර සාංග්‍රාමික බැඳූම්කර යන ණය උපකරණ වර්ග දෙකෙන් සමන්විතය. භාණ්ඩාගාර බැඳූම්කර රජයේ භාණ්ඩාගාරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තූමේන්තූව විසින් දෙසතියකට වරක් වෙන්දේසි මාර්ගයෙන් නිකූත් කරනු ලැබේ. භාණ්ඩාගාර බැඳූම්කර නිකූත් කිරීමේ අරමූණ වන්නේ රාජ්ය වියදම් සදහා මුදල් සැපයීම හා ණය සුරැකුම් වෙළඳපල සංවර්ධනය කිරිමයි. සංග්‍රාමි බැඳූම්කර පෞද්ගලික අංශය විසින් ඔවුන්ගේ අරමුදල් සපුරා ගැනීම සඳහා නිකුත් කරන අතර ලංකාවේ 1996 දී ප්‍රථම ප්‍රසිද්ධ සාංගමික ණයකර නිකුතුව සිදුවිය. අද වනවිට වෙළඳපල යටිතළ පහසුකම් වර්ධනය හා තාක්ෂණ වර්ධනයත් සමග නිර්ලේඛණ ගත අයුරින් බැඳූම්කර නිකුත් කිරීම සිදුකෙරේ. සියල්ල පරිගණක ගත කොට ඉතා කෙටි කාලයක් හා ගනුදෙනු කිරිමේ හැකියාව අද ඇත (නදී)

:       0       0

රකිත් Tuesday, 21 July 2015 03:06 AM

හිටපු අධිපතිවරයා අභියෝග කල යුත්තේ වත්මන් අධිපතිවරයාට මිස අගමැතිවරයාට නොවේ.(නදී)

:       0       0

අසාද් Monday, 20 July 2015 02:04 PM

බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

රොඩ්නි Monday, 20 July 2015 02:05 PM

බයවෙන්න එපා කබ්රාල් මහත්තයෝ (නි)

:       0       0

විදූර Monday, 20 July 2015 02:06 PM

අභියෝග බාරගන්න එතුමා පසුබට වෙන්නේ නැහැ (නි)

:       0       0

ශාමන්ත වෙල්ගම Tuesday, 21 July 2015 04:01 AM

උගත් වුණත්,කිසිම අචාරධර්මයක් නැති වෘත්තියක්. රටට වැඩක් නෑ. ග්‍රීක බොන්ඩ් ගැනත් මෙයාගෙන්ම අහන්න ඕනේ.(ම)

:       0       0

විමුක්ති Monday, 20 July 2015 08:57 AM

මීයෝ දගලද්දී සිංහයෝ ගණන් ගන්නවද.? (ර)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 20 July 2015 02:48 PM

ඔය වාද වලින් මහජනයාට ඇති වැඩේ මොකක්ද? දෙදෙනාම තර්ක කරගන්නවා. එපමණයි වෙන්නේ.ජනතාවට ඕනෑ වාද නොවේ. (නි)

:       0       0

රවී Monday, 20 July 2015 02:53 PM

අභියෝගය සතුටින් බාරගන්න මහත්තයෝ (නි)

:       0       0

යසරත්න Monday, 20 July 2015 02:53 PM

දැන් ඉතින් කාට කාටත් මහජනතාවට උත්තර දෙන්න වෙයි (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 20 July 2015 02:58 PM

කාගෙ කාගෙත් සෙල්ලම් අපි දුටුවා. තමාට යම් බුද්ධියක් තිබේනම්, එම බුද්ධිය රටේ සම්පත් හොරාකන්න යොදවනවා නම් ඒක මහා පාපයක්. (නි)

:       0       0

දොන් Monday, 20 July 2015 09:18 AM

ඉතාමත් හොඳ අභියෝගයක් වගේම කාලීන මාතෘකාවක්, (ම)

:       0       0

නිමාෂා Monday, 20 July 2015 03:03 PM

බුදුදහමේ තිබෙන 'අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා' යන්නට අනුව ඉතා පිරිසිදු මහත්මයෙකු ලෙස නමක් දමාගෙන සිටි අය අමාරුවේ වැටුනේද 'අපායසහායක මිත්‍රයෙකුගේ' කටයුත්තක් නිසාය. (නි)

:       0       0

සඳා Monday, 20 July 2015 09:22 AM

ඒක හොදයි බලමු එයිද කියලා. (ර)

:       0       0

අරුණ Monday, 20 July 2015 03:08 PM

බලමු කවුද දිනන්නේ කියලා (නි)

:       0       0

වීරකෝන් Monday, 20 July 2015 03:13 PM

මම නම් කියන්නේ රනිල් මහත්තයා මේ ආරාධනාව බාරගන්නවාමයි (නි)

:       0       0

දිලිප් Monday, 20 July 2015 09:31 AM

ඉල්ලගෙන කන්න වගේ යන්නේ මෙයා. (ර)

:       0       0

විජේසුරිය Monday, 20 July 2015 03:17 PM

රනිල් මහත්තයා මේක බාරගනීවි (නි)

:       0       0

සේන Monday, 20 July 2015 09:41 AM

එතකොට ඔය පිරමිඩ සෙල්ලම් ගැන වාද කරන්න කාටද ආරාධනා කරන්නේ මහත්තයෝ (ම)

:       0       0

බිනර Monday, 20 July 2015 03:39 PM

වැරදි නොකළ කිසිවෙකු නොමැත (නි)

:       0       0

ජයන්ත Tuesday, 21 July 2015 04:48 AM

ඔන්න දැන් විනිවිද බාවය රනිල්ගේ හොඳට පේනවා. මෙයා කියනවා අරලිය ගහ මැදුර පරික්ෂා කරන්නලු ඡන්දය ඉවර වෙනකල්. අනේ මහත්තයෝ කියන්නකෝ මහා බැංකුවත් පරික්ෂා කරන්න කියලා කොහොමද බොන්ඩ් සෙල්ලම උනේ කියලා. අපි හැමෝම එ්ක තමයි බලා ගෙන ඉන්නේ. (නදී)

:       0       0

ටිරෝන් Monday, 20 July 2015 03:40 PM

දැන් අපිට තියෙන්නේ වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්න (නි)

:       0       0

විපුල Monday, 20 July 2015 03:46 PM

හොරුන්ගේත් හොරු කම්බ හොරු කියන්නේ නිකන් නෙමෙයි. (නි)

:       0       0

කමල් Monday, 20 July 2015 04:05 PM

සමහරු බැඳුම්කර පිළිබද දන්නා දෙයකුත් නැහැ. ඔහේ කියවනවා. මුලින් ගිහින් ඉගෙනගෙන එන්න ඒ සම්බන්ධව (නි)

:       0       0

දුමින්ද Monday, 20 July 2015 10:25 AM

දේශපාලනයට ලැජ්ජාව අනවශ්‍ය වේ (ම)

:       0       0

අනුර Monday, 20 July 2015 04:42 PM

අපි බලමු රනිල් මහත්තයා මොකද කියන්නේ කියලා (නි)

:       0       0

යමින්ත Monday, 20 July 2015 05:55 PM

මොනවද මේ වෙන්න යන්නේ? (නි)

:       0       0

දිල්ශාන් Monday, 20 July 2015 11:11 AM

ග්‍රිසියේ සල්ලි දාලා කළ පාඩුව (ම)

:       0       0

පූජිත Monday, 20 July 2015 09:14 PM

රනිල් කියන්නේ අවංක දේශපාලඥයෙක් (නි)

:       0       0

රෝහණ Monday, 20 July 2015 10:39 PM

මේවා නීතිය හමුවේ ඔප්පු කරන්න. අභියෝග වැඩක් නැත. (නි)

:       0       0

හේමාල් Monday, 20 July 2015 12:03 PM

අපි බලමුකෝ! වැරැද්දක් කර නැත්නම් කාටවත් බයවෙන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

ශක්ති Tuesday, 21 July 2015 12:13 AM

ඡන්ද කාලේ අපේක්ෂකයන්ට ප්‍රසිද්ධ විවාද වලට එන්න පුළුවන්ද? (නි)

:       0       0

කිත්සිරි Tuesday, 21 July 2015 12:23 AM

රනිල් මහත්තයෝ,ආරාධනාව බාරගන්න (නි)

:       0       0

ගාමිණී Tuesday, 21 July 2015 01:11 AM

රවී මහත්තයත් කාටදෝ අභියෝග කළා නේද? ඔන්න වෙලාව මහත්තයෝ.දැන් පුළුවන්නේ නිදොස්බව පෙන්නන්න (නි)

:       0       0

කුමාර Monday, 20 July 2015 12:29 PM

දිලීප් , ඒ කියන්නේ යහපාලනෙන් කිසිම හොරකමක් වෙලා නැද්ද ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 146 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1300 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1235 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1250 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1324 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1165 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24038 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23239 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site