IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කබීර් හෂීම් උඩදිත් පොළොවේ පය ගහයි

අමාත්‍ය කබීර් හෂීම් මහතා සිය භාර්යාව වන නස්ලි හෂීම් මහත්මිය සමඟ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඉන්දියාවේ සංචාරයක් සඳහා ගියේය.

ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට ඔහුට හා බිරිඳට හිමිකම් තිබුන ද ඔහු මිල අඩු සාමාන්‍ය පංතියේ ගමන් කළේය.Kabir

 



අදහස් (0)

කබීර් හෂීම් උඩදිත් පොළොවේ පය ගහයි

සිරිවර්ධන මෙල්බර්න් Monday, 18 July 2016 12:18 AM

එතකොට හැමදාම ‘ඉකොනොමි ක්ලාස්‘ එකේ එන අපි? කොහොමටත් මේ විනාඩි 50ක පොඩි ගමනක්නේ. (නි)

:       0       0

ඕෂධ Monday, 18 July 2016 12:26 AM

එතකොට එතනින් ඉතුරුවුණ සල්ලි අපිට ලැබෙනවද? (නි)

:       0       0

සිල්වි Monday, 18 July 2016 10:29 PM

අනේ මේ වගේ බොළඳ වැඩ? (නි)

:       0       0

රංග Monday, 18 July 2016 08:08 AM

මේවා විශ්වාස කරන්න දැන් ලංකාවේ මිනිසුන් නැහැ (නි)

:       0       0

බන්දුල Monday, 18 July 2016 12:41 AM

ඕවා කිය කියා කරන්නෙ ප්‍රසිද්ධියටනෙ. අපි තවත් ඕවට රැවටෙනවා නම් හොඳම මෝඩයො අපි තමා. (නි)

:       0       0

වීරවර්ධන Monday, 18 July 2016 08:04 AM

අනිත් අයත් මේක ආදර්ශයට ගන්න. (නි)

:       0       0

සුගත් Monday, 18 July 2016 01:00 AM

ඔච්චරටම සාමාන්‍ය නම් යන්නකෝ පාරේ බස් එකේ, නිකන් සෝබන වැඩ කරන්නේ නැතුව. (නි)

:       0       0

හාජා Monday, 18 July 2016 12:59 AM

ඡායාරූපය ගත්තට පස්සේ වෙන කොහේහරි වාඩිවුණේ නැහැ නේද? (නි)

:       0       0

පීරිස් Monday, 18 July 2016 08:23 AM

කරන හැමදේම මේ විදිහටම සාමාන්‍ය පන්තියෙන්ම කළොත් තමයි අපි පිළිගන්නේ (නි)

:       0       0

රොක්සි Monday, 18 July 2016 08:33 AM

එදා විතරද දන්නෙ නැහැ මෙහෙම ගියේ? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 18 July 2016 08:37 AM

හොඳ වැඩකට හොඳයි කියන්න අපේ මිනිසුන්ට පුරුදු නැහැ (නි)

:       0       0

සුසන්ත Monday, 18 July 2016 01:54 AM

මිනිසුන්ගේ ප්‍රතිචාරය යහපත් නොවීම නිසා තමා මේ වගේ හොඳ දේශපාලනය කරන උදවිය නරක වැඩ වලට උනන්දුවන්නේ. (නි)

:       0       0

මනෝජ් Monday, 18 July 2016 08:51 AM

හැමදාම මෙහෙම කරනවා නම් හොඳයි (නි)

:       0       0

ඉනෝකා Monday, 18 July 2016 02:11 AM

මේවට කියන්න ඕනෑ උත්තර මම හිතේම තියාගන්නම් (නි)

:       0       0

විකී Monday, 18 July 2016 02:16 AM

ගමේ මිනිසුන්ට යන්න හරියට බස් එකක් නැහැ. පර කැඩිලා. නමුත් ගමට යන්න කියලා වාහන ගන්න දියවන්නා අය මිලියන් ගණන් වල වාහන ගන්නවා. ජනතාව තවත් රවට්ටන්න එපා මහත්වරුනි (නි)

:       0       0

ශාන්ත කටාර් Monday, 18 July 2016 08:53 AM

ඉතින් මොකද වෙන්නේ ,(බ)

:       0       0

ලලිත් Sunday, 17 July 2016 01:19 PM

මේක ඇත්තටමද කරේ.නැත්තම් ලකුණු දා ගන්නද?(හේ)

:       0       0

රජින්ද Sunday, 17 July 2016 01:29 PM

එක එක්කෙනා කෝටි ප්‍රකෝටි ගණන් රටට පාඩු කරනකොට මෙහෙම දේවල් කළා කියලා තව මොනවා ඉතුරු කරන්නද.(හේ)

:       0       0

ඉන්දික Sunday, 17 July 2016 01:41 PM

මම නම් මේවට ‍මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)

:       0       0

ශාන් Sunday, 17 July 2016 01:36 PM

ඉතින් අපිට මොකද? දේශපාලකයන්ගේ ඔක්කොම බොරු සෝබන විතරයි (නි)

:       0       0

අත්තනායක Sunday, 17 July 2016 01:37 PM

මේවා දකිනකොට මට එන තරහක තරම දන්නේ මම විතරයි (නි)

:       0       0

සුමේධ Monday, 18 July 2016 09:37 AM

අපේ මිනිස්සුන්ට මොනවා කරත් වැරදියටයි පේන්නේ එහෙත් මම මේ ක්‍රියාව ගැන අගය කරනවා (හේ)

:       0       0

ජයසේකර Monday, 18 July 2016 09:41 AM

ඔව් මුළු ආණ්ඩුවම හරිම සරලියිනේ.(හේ)

:       0       0

රණවක Sunday, 17 July 2016 02:02 PM

ඉතා හොඳ පුවතක් (නි)

:       0       0

සිල්වා Sunday, 17 July 2016 02:04 PM

ඒ දවස්වල පිටරට සංචාරයට අමතර ගුවන් යානාත් සමඟ මොනතරම් පිරිසක් උවමනාද? බලන්නකෝ මෙතුමා මහජන මුදල් නාස්ති නොකර රටටට දෙන පණිවිඩය (නි)

:       0       0

සුසිල් Sunday, 17 July 2016 02:06 PM

මේවා අපි නම් දකින්නේ සංදර්ශන හැටියටයි, දේශපාලකයන්ගේ (නි)

:       0       0

බමුණුසේන Sunday, 17 July 2016 02:27 PM

බලමු අපි පස්සේ. දැන් මෙහෙම ගියාට අපි දන්නවා දුර ගමන් යන හැටි (නි)

:       0       0

ගමලත් Sunday, 17 July 2016 02:46 PM

අන්න එහෙම එන්නකෝ මහත්තයෝ... (නි)

:       0       0

කාවින් Monday, 18 July 2016 04:10 AM

මෙහමයි ඉතිං මෙයාලා ඒවා පාවිච්චි නොකරපු අයද? නෑනේ්‍.(හේ)

:       0       0

සෑම් Monday, 18 July 2016 11:04 AM

ඔච්චර අවංක නම් ඇයි සෙල්ෆි? (නි)

:       0       0

සිළිඳු Sunday, 17 July 2016 03:12 PM

මෙන්න නියම මහත්වරු! (නි)

:       0       0

අමිල Sunday, 17 July 2016 05:06 PM

අනේ බොරු සෝබන. (ර)

:       0       0

ප්‍රබෝධ Sunday, 17 July 2016 06:34 PM

ඉතින් අපිට මොකද? අපි මේ අමාරුවෙන් ජීවත්වෙනවා. මේවා අපිට එපාවෙලා (නි)

:       0       0

උදාර Sunday, 17 July 2016 06:46 PM

මට නම් මේවට හිනායනවා (නි)

:       0       0

අජිත් රණසිංහ පැරිස් Sunday, 17 July 2016 06:50 PM

බොහොම හොඳයි. අන්න එහෙම තමයි ආදර්ශමත් වෙන්න ඕනෑ. මහජන මුදල් විනාශ කරන්න හොඳ නැහැ. (නි)

:       0       0

වසන්ත Sunday, 17 July 2016 07:05 PM

මෙයාලත් සාමාන්‍ය මිනිස්සුනේ. ඉතින් සාමාන්‍ය අය යන විදිහට ගියාට ‍කමක් නැහැ (නි)

:       0       0

ධම්මික Sunday, 17 July 2016 08:58 PM

ඉන්දියාවටනේ. පැය බාගයයිනේ. ඉතින් මේකේ ගියාම මොකද. (නි)

:       0       0

සඳුන් Sunday, 17 July 2016 08:56 PM

අැයි ඉතින් මොකද මෙයාලා මේකේ ගියාම? අපිත් යන්නේ මේවයේ තමයි. (නි)

:       0       0

ඩිලාන් Sunday, 17 July 2016 10:20 PM

දේශපාලකයන්ගේ තවත් සෙල්ලමක්ද? (නි)

:       0       0

සිසිල් Sunday, 17 July 2016 11:23 PM

මහජනතාව මුලාකරන නාටක වලට අපි දැන් අහුවෙන්නේ නැහැ (නි)

:       0       0

සිසිර කුමාර Sunday, 17 July 2016 11:25 PM

සෙල්ෆියක් ගහලා ෆේස්බුක් එකේ දැම්මා නම් නරකද, හැමෝටම තමන්ගේ අවංකකම පෙන්නන්න? ඇස් බැන්ඳුම් වලට අපි රැවටෙන්නේ නැහැ (නි)

:       0       0

ජනහිත Sunday, 17 July 2016 11:37 PM

ජයවේවා! මම හිතන්නේ පැයක දෙකක ගමනක් නිසා වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 224 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1262 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2463 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2699 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 7014 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site