IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කබීර් හෂීම් එජාප නව මහලේකම්

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්ෂ නව මහ ලේකම් ලෙස පත් කර ඇත.

_DSC0272 _DSC0293



අදහස් (0)

කබීර් හෂීම් එජාප නව මහලේකම්

ජයලාල් Monday, 08 December 2014 11:18 AM

සුද්දන්ට රට පාවා දුන්න එකේ ඉඳල අද දක්වාම උඩරටින් කෙරෙන්නේ එකම වැඩේ තමයි. එක්කෝ නිකම් පුටු රත් කරනවා නැතිනම් පාවා දෙනවා. (නදී)

:       0       0

තබුක් සිල්වා Monday, 08 December 2014 11:22 AM

සිල්වා, රටතුළ ජීවත් වන සියලුම අය ලාංකිකයෝ බව අමතක කරන්න එපා (නදී)

:       0       0

සමන් Monday, 08 December 2014 09:05 PM

පක්ෂය කුමක් උවත් අන්තවාදී දේශපාලනඥයන් අතර මහත්මයෙක්. සුභ පැතුම් (නදී)

:       0       0

ෂි්‍යාඩ් කූල් Monday, 08 December 2014 01:51 PM

සුදුසු අයට ඒ තැන දෙන්න ඕනේ. කබීර් හසීම් කියන්නේ පාවා දෙන්නෙක් නෙමෙයි (නදී)

:       0       0

නිමල් Monday, 08 December 2014 11:28 AM

ඔහු නීතිය රකින සැමට එකවගේ සලකන නියම මහත්මයෙක්.ජය වේවා.(හේ)

:       0       0

රෝසි Monday, 08 December 2014 11:28 AM

ඉන්නකම් හොද කියනවා ගියාම බනිනවා.දැන් මොහු පක්ෂෙන් ගියොත් මොහුටත් බනී.(හේ)

:       0       0

අමන්ද Monday, 08 December 2014 11:47 AM

සුබ පැතුම්.! වැදගත් මහතාට. (ර)

:       0       0

චාන්දනී කළුපෙරුම Monday, 08 December 2014 03:09 PM

තිස්ස කියන්නේ තම ඡන්ද ආසනයවත් දිනා ගන්නට බැරි උන කටින් බතල හිටවපු , එජාපයේ ක්‍රියාකාරී සාමාජිකයන් නුරුස්සපු කෙනෙක්. මෙයා ගියාට එජාපයට පාඩුවක් නැහැ (නදී)

:       0       0

විදුර Monday, 08 December 2014 09:49 AM

අපෙන් උණුසුම් සුභ පැතුම්.(හේ)

:       0       0

චාමර Monday, 08 December 2014 09:53 AM

හොදම හොද තීරණයක්. (ර)

:       0       0

මංජු Monday, 08 December 2014 09:54 AM

ඔබතුමා කවදද යන්නේ (දී)

:       0       0

ලංකා Monday, 08 December 2014 12:06 PM

වැදගත් මහත්තයෙක්.ඒත් පාලු ගෙයක වළන් බිදින එක ගැන දුකයි (දිල්)

:       0       0

ආරියරත්න ද අල්විස් Monday, 08 December 2014 09:57 AM

ඔයා නම් දෑත් ශක්තිමත් කරන්න හිතන්නවත් එපා. මොකද හිටපු ලේකම් පැන්නට පස්සෙ ඡන්ද පදනමක් නැතිලු. අරවා මේවා අහගන්නේ මොකටද. (නදී)

:       0       0

අයේෂ් ෆ්‍රනාන්දු Monday, 08 December 2014 09:58 AM

නියමයි ! (නදී)

:       0       0

ප්‍රසන්න Monday, 08 December 2014 12:10 PM

සිල්වා, කබීර් හෂීම් මහතා මහලේකම් කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. අගය කළයුතු වැඩක් ඒක (නි)

:       0       0

රාමනායක Monday, 08 December 2014 10:00 AM

අපොයි ලංකාවට ගිය කලක්. (නදී)

:       0       0

ඉන්දික ගාලේවත්ත Monday, 08 December 2014 10:02 AM

සුබ පැතුම් මිතුරාණනි.! (ර)

:       0       0

ප්‍රසන්න Monday, 08 December 2014 12:13 PM

කබීර් පාවාදෙන්නෙක් නෙමෙයි. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

සුරන්ජිත් ලාල් Monday, 08 December 2014 10:05 AM

ජාතීන් අතර සමගියෙන් ඉදිරියට යන පක්ෂයට සැමදා ජනතාව ආදරෙයි. (ර)

:       0       0

සත්‍යපාල Monday, 08 December 2014 10:03 AM

අන්න හොද මහත්තයෙක්. (ර)

:       0       0

ලංකාව Monday, 08 December 2014 04:06 PM

හැමදාම විපක්ෂය වෙයිද?

:       0       0

කිංස්ලි Monday, 08 December 2014 10:06 AM

අනේ ඒකට නම් යු.එන්.පි මම කැමති නැහැ (නදී)

:       0       0

කළණ Monday, 08 December 2014 12:18 PM

ජයවේවා! ජයවේවා! (නි)

:       0       0

කුමාර Monday, 08 December 2014 10:06 AM

ඔබට සුබ පැතුමන් (නදී)

:       0       0

රසික Monday, 08 December 2014 10:09 AM

හොඳ තීරණයක්. අපේ සුභ පැතුම් (නදී)

:       0       0

සේනක සහබන්දු Monday, 08 December 2014 10:10 AM

උණුසුම් සුබපැතුම්. සුදුස්සාට සුදුසු තැන හිමිවී තිබෙනවා. පක්ෂය වෙනුවෙන් සැබෑ ලෙස කැපවුණු ඔබට ජය පතමි. ඔහුව මෙම තනතුරට පත්කළ නායකතුමාටත් ස්තුතියි. (නදී)

:       0       0

මහේන් Monday, 08 December 2014 12:22 PM

මටත් පෙනෙන්නේ බන්දුල පෙරේරා දැන් වෙනත් නම් වලින් මැතිවරණ ප්‍රචාරක කටයුතු පටන් අරගෙන. සිල්වා කියලා ඉඳහිට මෙතන ලියන කෙනෙක් ඉන්නවා, අදහස් මීටවැඩිය හාත්පසින්ම වෙනස්. (නි)

:       0       0

හෆීල් Monday, 08 December 2014 10:09 AM

මහ ලේකම්ලා තමයි පනින්නේ. (නදී)

:       0       0

ලියනගේ Monday, 08 December 2014 10:15 AM

වඩා වැදගත් කෙනෙක් මහා ලේකම් තනතුරට අාවා. (හේ)

:       0       0

සරත් ආරියවංශ Monday, 08 December 2014 10:20 AM

ඔබට අපි ජය පතනවා එජාපයේ වාසනාව අපෙත් වාසනාව (බ)

:       0       0

ශාන් Monday, 08 December 2014 12:31 PM

සිල්වා, තවත් වයසට ගිහින්ද ඔය මොළේ පාවිච්චි කරන්න බලාගෙන ඉන්නේ? (නි)

:       0       0

සුරංග Monday, 08 December 2014 10:25 AM

සිල්වා, ඇයි හිටියේ සිංහලයෙක් නෙවෙයිද? (බ)

:       0       0

හිල්මි Monday, 08 December 2014 12:35 PM

ධම්ම, ඔබේ මතය සමඟ මම බොහෝදුරට එකඟයි. (නි)

:       0       0

මංගල Monday, 08 December 2014 10:32 AM

නව මහ ලේකම් තුමාට සුභපැතුම් (දී)

:       0       0

සෑම් Monday, 08 December 2014 10:32 AM

සිල්වා, ඔයා වගේ අය මේ පක්ෂය ගැන කනගාටු වෙන්න උවමනාවක් නැහැ. ඔයා අඩුම තරමෙන් පක්ෂයේ නම සහ නමේ තේරුමවත් දන්නා කෙනෙක් නොවේ. (ර)

:       0       0

හංසි Monday, 08 December 2014 10:32 AM

සිල්වා, අන්න බෝක්කු කට ඇරියා. (ර)

:       0       0

රොෂාන් Monday, 08 December 2014 10:35 AM

සිල්වා, තාම ඉන්නේ වනචාරී අදහස් එක්ක. ඔය සිංගප්පුරුවේ ඉන්දියානු අභාෂයක් ඇති දෙමල කෙනෙක් මහා පුටුවකට පත්වුණා කාලෙකට කලින්. දකුණු ආසියාවේ ඉතාමත් ප්‍රබලම ඉන්දියාවේ මුස්ලිම් කෙනෙක් ජනාධිපතිවෙලා හිටියා. එය ජාතිවාදී නොවී සුදුස්සාට සුදුසු තැන දුන්නා. ඔය වගේ බාල අදහස් දරන අය ඉන්න රටවල් අධ්‍යාත්මය අතින් කවදාවත් දියුණු වෙන්නේ නැහැ. (ර)

:       0       0

සුසන්ත Monday, 08 December 2014 10:37 AM

ඔබ තුමාට සුභ පැතුම්.(හේ)

:       0       0

අමල් Monday, 08 December 2014 10:41 AM

ජාති භේද අපිට එපා මගෙන් සුබ පැතුම් !!! (බ)

:       0       0

රජීව් Monday, 08 December 2014 10:42 AM

ජාතිය ප්‍රශ්නයක් නෙවේ, රටට අවංකවම වැඩක් කරන නියම මහත්තයෙක් රට පාලනය කළ යුතුයි ,අපේ සල්ලි වලින් තමන්ගේ පවුල අය විතරක් ගොඩ දාන්නේ නැතුව (බ)

:       0       0

නිරාන් සෞදි Monday, 08 December 2014 10:42 AM

එතුමා හොඳ තේරීමක් අයියෝ සිල්වා. යූඇන්පී එක සුදුස්සාටයි තැන දෙන්නේ ජාතියට කුලයට නොවෙන බව ඉගෙනගන්න (බ)

:       0       0

ඇන්ඩෘෘ Monday, 08 December 2014 10:45 AM

අනේ සිල්වා, මෝඩ කතා කියන්න එපා. එජාපය, ශ්‍රීලනිප, සිංහල පක්ෂ නෙමේ. එකේ හැම ජාතියකම අය ඉන්නවා. මෙතන ජාති බේද අවුස්සන්න එපා.(බ)

:       0       0

කසුන් ධර්මවංශ Monday, 08 December 2014 10:46 AM

සිංහල රටක සිංහල දේශපාලන පක්ෂයකට ගිය කල.... දැන්නම් මෛත්‍රීපාල මහත්තයට ඡන්දෙ දෙන්න ටිකක් හිතන්න ඕන. (බ)

:       0       0

සිසිර Monday, 08 December 2014 10:48 AM

සිල්වා ඔයාගේ වාසගම පොඩ්ඩක් බලන්නකෝ. ලංකා කියන්නේ සිංහල, මුස්ලිම්, දෙමල බර්ගර් ඔය වගේ - සියලු දෙනාගේ රටක්- ජයවේවා ! (නදී)

:       0       0

ෆවුසි Monday, 08 December 2014 10:47 AM

උණුසුම් සුභ පැතුම් (නදී)

:       0       0

ලීල් සිරිවර්ධන Monday, 08 December 2014 10:47 AM

ඔයා කවදද පනින්නේ ? (නදී)

:       0       0

රත්නායක රජරට Monday, 08 December 2014 10:50 AM

සුදුස්සාට සුදුසු තැන ලැබුණා ගොඩක් සතුටුයි. (නදී)

:       0       0

සුසිල් රණසිංහ Monday, 08 December 2014 10:50 AM

උඩරට සිංහලයෝ එදා ඉදන්ම අද 21 වන සියවසෙත් වෙනස් නැත. පාවාදීම් වලට නොම්මර එක. කබීර් හෂීම් මහතාට අපේ සුබ පැතුම්. (නදී)

:       0       0

යාපා Monday, 08 December 2014 10:54 AM

සිල්වා මහත්තයෝ, මතකද ඒ.සී.එම් කලීල් කියල උතුම් දොස්තර මහත්තයෙක් හිටිය. එතුමා වසර ගණනක් යු.එන්.පී එකේ සභාපති හැටියට කටයුතු කලා. (නදී)

:       0       0

මොරිස් Monday, 08 December 2014 01:10 PM

හොඳ මහත්මයෙක්. උණුසුම් සුබ පැතුම් ! (නදී)

:       0       0

සමීර Monday, 08 December 2014 11:03 AM

කබීර් තිස්සට වඩා ගොඩක් සුදුසුයි. තිස්ස යනබව ඔක්කොම දැනගෙන හිටියේ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 293 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1115 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 409 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1219 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 217 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 3413 7

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38577 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25386 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 936 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site