IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කැබිලිත්තේ පළතුරුවලට වහ වැටිලා

යාල වන මැද පිහිටි කැබිලිත්ත සියඹලාව දේවාලය වැඳ පුදා ගැනීමට දවසකට අඩු ගණනේ පන්සීයකටත් දහසකට අධික පිරිසක් එති.

ට්‍රැක්ටර් හෝ ජිප් රථ වලින් පමණක් මේ දේවාලයට පිවිසීමේ මාර්ග තුනකි. බුත්තල ගල් ගේ ළඟින් මැණික් ගඟ තරණය කිරීමෙන්ද කොටියාගලින් හා මොනරාගල මාරාවෙන්ද එහි ළඟා විය හැකිය. දුර කිලෝමීටර් තිස්පහක් පමණ ඇත.

කතරගම දෙවියන් වැඩසිටි ස්ථානයක් ලෙස සියඹලාව හැඳින්වේ.

එහි ආරක්ෂාවට කලුබණ්ඩාර දෙවියන්ද වැඩ සිටි බව ජනප්‍රවාදයේ සඳහන්ය.එහි යන එන අය ගෙනෙන පළතුරු කෑමට වල් අලියෙක් පුරුදු වී සිටී.රාජා යනුවෙන් මේ අලියාට නමක්ද දී ඇත.

එම දේවොලට යන අය මස් මාංශ අනුභවයෙන් වැළකී සිටිය යුතු බවත් කාන්තාවන් එහි නොයා යුතු බවත් කියති.

ඊට පටහැනිව යන අයට අතුරු අන්තරා වෙතියිද බොහෝ දෙනකුගේ විශ්වාසයයි.

 

 

 

 



අදහස් (0)

කැබිලිත්තේ පළතුරුවලට වහ වැටිලා

දයාල් Monday, 26 August 2013 09:17 PM

අපිට අවශ්‍ය හොඳ ප්‍රතිපත්ති ආගමේ ප්‍රශ්නයක් නැහැ (දී)

:       0       0

පිටිගල Monday, 26 August 2013 10:12 PM

ගිහිල්ල බලන්න මාර ෆන් එකක් ගන්න පුළුවන්. හැබැයි 4 වීල් එකක් ගැණු එපා කියන්නේ ඒගොල්ල එක්ක ගියාම මාර වාත. ඒකයි. ඔය කියලා තියෙන පාරවල් දෙකම නියමයි. ගිහින් දෙවියන්ටත් වැඳලා එන්න.ෂාහ්.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 26 August 2013 06:46 PM

මට නම් ප්‍රශ්නේ මේ කාන්තාවන්ට තහනම් කරලා තියෙන්නේ කාන්තාවන්ගේ ආරක්ෂාවටද නැත්නම් දෙවියන්ගේ ආරක්ෂාවටද කියලා.මට නම් ගැණු විශ්වාසත් නැහැ දෙවියෝ විශ්වාසත් නැහැ. (නි)

:       0       0

නුවන් Tuesday, 27 August 2013 01:49 PM

විශ්වාසය මිනිසෙකු ඉහළට ඔසවා තබයි. එබැවින් විස්වාසවලට ගැරහිය යුතු නොවේ. (දී)

:       0       0

නුවන් Tuesday, 27 August 2013 01:49 PM

විශ්වාසය මිනිසෙකු ඉහළට ඔසවා තබයි. එබැවින් විස්වාසවලට ගැරහිය යුතු නොවේ. (දී)

:       0       0

එල් ගුණවර්ධන Monday, 26 August 2013 11:26 PM

පිටිගලගේ කතාව මාරයි.මමත් කියන්නේ එකම තමයි ගැණු එක්ක ගියහම ආතල් එකක් ගන්න අමාරුයි මේවගේ තැන වලට .(අ)

:       0       0

රණා Monday, 26 August 2013 03:16 PM

ලඟදීම නාගරික කරණය වේවි. (ස)

:       0       0

ටිරල් Monday, 26 August 2013 03:26 PM

මනුස්සයා නැමැති සත්වයාට දෙවි පිහිට උවමනාය. (ස)

:       0       0

සරත් බුද්දනගල Tuesday, 27 August 2013 12:07 AM

බන්දුලත් ඉදහිට ඇත්ත කියනවා බොරුවක් නොවෙයි හිනත් ගියා (අ)

:       0       0

උපාලි ( ඉතාලිය ) Monday, 26 August 2013 03:41 PM

දෙවෙනි බුදුන් ලෙස ගරු කරන කාන්තාවන් අප්‍රිය කරන මේ දේවියා කවුද? මෙම මිත්‍යාවෙන් ගැලවෙන තුරු ලංකාව නම් දියණු වෙන්නේ නැහැ. (ස)

:       0       0

ලක්ෂමන් Monday, 26 August 2013 04:09 PM

උපාලි ට ඉතාලියට ගියාට පස්සේ ලංකාවේ හැම දෙයක් ම අමතක වෙලා වගේ. ඔබ තුමා කියන විදිහට ලංකාව දියුණු වෙන්න ආගම දහම සහ අපේ ජාතියත් එක්ක. ඉතාමත් කිට්ටු දේව සංකල්පය මිත්‍යාවක් කියල හිතල ඒවා අමතක කරන්න කියලද කියන්නේ?(නදී)

:       0       0

කුමාර් Monday, 26 August 2013 04:10 PM

ලංකාවේ දේවාල වල පිළිම උඩ ඉන්නේ දෙවියෝ නොවෙයි, අශුද්ධ ආත්තම, එයාලට පින්දීලා වැඩක් නෑ, දැනටම ඔවුන් අවසානයේ ගිනි විලට විනිශ්චය කරලා හමාරයි. මේ මෝඩ වන්දනා කවදා නතර වෙලා මේ රට අන්ධ භක්තියෙන් කවදාද ගැලවෙන්නේ? (ස) කුමාර්.

:       0       0

ධම්මික Monday, 26 August 2013 04:17 PM

උපාලි ඕක තමා ඇත්ත එත් රැල්ල යන්නේ අර පැත්තට අපි මොනවා කරන්නද ?(නදී)

:       0       0

ධනුෂ්ක Monday, 26 August 2013 04:36 PM

කතරගම දෙවියෝ කියන්නේ මහසෙන් දෙවියෝ. හින්දු බලපෑම් නිසයි එහෙම වෙලා තියෙන්නේ, මහසෙන් දෙවියන්ට වන්දනා කරන්න බොරු අන්ද විශ්වාස නැතිව , අර රජ අලියත් දෙවියෝ ආරක්ෂා කරත්වා.(නදී)

:       0       0

රන්ජනී Monday, 26 August 2013 04:39 PM

දවසක ලංකාවත් අර ඉන්දියාව වගේ වෙන්නේ කවද හරි නාම පුවරුවලටත් වඳිනවානේ.(නදී)

:       0       0

සත්‍යපාල Monday, 26 August 2013 04:49 PM

තවත් කවුරු හරි දේශපාලකයෙකුට හෝ පුතෙකුට දියවඩන හෝ බස්නායක නිලමේ කෙනෙක් වෙලා මිනිස්සු හුරා කමින් සල්ලි හොයන්න මගක් පහලවෙලා. කොහෙහරි මොකෙක්හරි පහලවෙලා කියල මිත්‍යාවල් පසු පස හැමදාම දුවනවා. එතකොට මෙපමණ කලක් කතරගම දුවල දුවල දැන් කියනවද එතන නොවෙයි ඉන්නේ කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 562 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 785 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 33 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1189 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2451 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3225 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35012 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24038 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 161 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site