IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කබැල්ලා හා වල් ඌරු මස් විකුණා දඩ කති

ගලගෙදර  හෝටලයක, ආපන ශාලාවක හා වෙළඳසලක කබැල්ලා මස් හා වල් ඌරු මස් අලෙවි කළ පිරිසකට දඩ නියම කිරීමට මහනුවර මහේස්ත්‍රාත් චානක කලංසුරිය මහතා අද (11) නියෝග කළේය.

හෝටල් කළමනාකරු ශාන් අනුරුද්ධ ගුණවර්ධනට රුපියල් 30000 ක දඩයක්ද, ඌරු මස් හා කබැල්ලෑ මස් අලෙවි කළ වෙළඳසල් හිමිකරු ක්‍රිෂාන්ත නිහාල් සිල්වාට රුපියල් 80000 ක දඩයක්ද, ආපන ශාලාවේ හිමිකරු නිමල් බණ්ඩාරට රුපියල් 30000 ක දඩයක්ද ගෙවන ලෙසත් වැටලීමේදී සොයාගත් අධි ශීතකරණ හා පිහි, පොරවා ඇතුළු භාණ්ඩ රාජසන්තක කරන ලෙසත් නියෝග කැරිණි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ රන්දෙණිගල හසලක අඩවි කාර්යාලයේ නිලධාරින් මෙම වැටලීම කර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.

web_7119e500ca5-3a79-4f48-9086-c9292409d2de web_7117613fb2f-91fe-4ab3-b09a-34c



අදහස් (0)

කබැල්ලා හා වල් ඌරු මස් විකුණා දඩ කති

සීලදාස Tuesday, 12 July 2016 04:11 PM

කලාතුරකින් අහන්න ලැබෙන සතුටුදායක තීන්දුවක්. විශ්ව හා මැටිපහන මහතුන්ගේ යෝජනාව මමද අනුමත කරමි (බ)

:       0       0

පිටිගල Tuesday, 12 July 2016 05:04 AM

කබල්ලෑවා ආරක්‍ෂිත වගේම ලස්සන දුර්ලභ සතෙක්. ආරක්‍ෂිත සතුන් මරා කන වැද්දන්ට දැඩි දඬුවම් දිය යුතුයි!!! (ම)

:       0       0

මැටිපහන Tuesday, 12 July 2016 05:28 AM

නියමයි. මස් වැද්දන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ. මෙවන් ආවේණික සත්තු ආරක්ෂා කරනවා වෙනුවට කරන වැඩද මේවා (ම)

:       0       0

ප්‍රභාත් Tuesday, 12 July 2016 10:45 AM

මේ වනජීවී නිලධාරීන්ට මගේ උපහාරය! මේ මස් වැද්දන්ව දඩත් සමග අඩුම වසරකවත් සිර දඬුමක් ලබා දෙන්න ඕනේ මේ කරන සත්ව ඝාතන වලට. (අ)

:       0       0

විශ්ව Monday, 11 July 2016 05:42 PM

මස් වැද්දන්ට දෙන දඬුවම තව දරුණු කරන්න ඕනෑ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 11 July 2016 09:44 PM

මේ අපරාධය ඇල්ලු වනජීවී නිලධාරීන්ට මගේ උපහාරය! (නි)

:       0       0

ලලිත් Tuesday, 12 July 2016 12:29 AM

පවු, ෆිනෑන්ස් කොම්පැනියට තමයෝ අධිශීතකරණයේ පාඩුව විඳගන්න වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 592 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 803 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1899 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1045 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2614 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 507 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site