රිතික් රෝෂන් රඟන අලුත්ම සිනමා පටය වන "කාබිල්" චිත්‍රපටය එළැඹෙන ජනවාරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපටයක්. කෙසේ වෙතත්, එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සංජය ගුප්තා සේම එහි නිෂ්පාදන බරපැණ දැරූ රිතික්ගේ පියා වූ රාකේෂ් රෝෂන්ද මේ වනවිට මෙම චිත්‍රපටය එම දිනයේදී ප්‍රදර්ශනය කරන්නේද? නැද්ද? යන්න සාකච්ඡා කරමින් පසුවෙන බව වාර්තා වෙනවා.
එයට හේතුව පෙන්වා දෙන "සන්ටා බන්ටා" වෙබ් අඩවිය පවසන්නේ රාකේෂ් මෙන්ම සංජය ගුප්තාද මෙලෙස දින වෙනස් කිරීමට උත්සාහ ගන්නේ එදිනම සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ "රායිස්" චිත්‍රපටය තිරගත වීමට නියමිත නිසාවෙන් බවයි.
කෙසේ වෙතත්, ෂාරුක් ඛාන් සිය "රායිස්" චිත්‍රපටය තිරගත කරන දිනය වෙනස් කිරීමට උත්සාහ නොකරන අතර, ඉන්දීය චිත්‍රපට මණ්ලඩලය "කාබිල්" චිත්‍රපටය සඳහා වෙනත් දිනයක් ලබාදීමට උත්සාහයක් නොකරන බවද සඳහන්.
නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය
ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.
වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ
පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'කාබිල්' දිනය වෙනස් කරයිද?