හැටන්හි පාසල් අටක සිසුන් රැුගෙන යන බස් හා වෑන් 40ක් පිරික්සූ පොලිසියේ රථවාහන පරික්ෂකයෝ ඉන් එකොළහක්ම ධාවනයට නොදුසු බව තීරණය කළහ. ආරක්ෂාව පිළිබඳ කරුණු විසි එකක් මුල් කැරගෙන මේ වාහන සෝදිසි කැරිණි. අබලන් වාහන දෙසතියකින් අලූත්වැඩියා කැර පෙන්වන ලෙස දැන්විණි.
දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කබල් පාසල් වාහන අල්ලයි
නිර්මලා Friday, 21 September 2012 11:11 PM
ලංකාවේ පාසල් වලින් 29% කම වැසිකිළි-කැසිකිළි පහසුකම් ඉතා ශෝචනීයයි. ඇයි ඒ වගේ දේවල් අල්ලන්න පරිසර බලකායට බැරි ද? (නි)
කුරේ නාවලගේ Saturday, 22 September 2012 01:26 PM
අල්ලලා වැඩක් නැහැ. ගිනි තියලා දාන්න. නැත්නම් පංචිකාවත්තට දීලා සල්ලි ගනී. (නි)
මනම්පේරි Saturday, 22 September 2012 02:06 PM
ලංකාවේ කබල් වාහන තියෙනවද ? හරිම පුදුමයි..(ස)
මිහිර Friday, 21 September 2012 05:29 PM
වචන වුණත් හසුරවන්න ඉගෙනගන්න ඕනෑ රොෂාන් (නි)
ලක්ෂ්මන් Saturday, 22 September 2012 03:44 PM
සෑම පාසල් බසයකම කහ වර්ණය ආලේප කර රියදුරන්ට මෙම කාර්යය පිළිබදව විශේෂ පුහුණූවක් දිය යුතුයි. (නි)
චන්ද්‍රසිරි Friday, 21 September 2012 12:55 PM
පොලිසියට හොදයි. (නි)
ආනන්ද පිටබැද්දර Friday, 21 September 2012 02:06 PM
අසරණ මල් කැකුලු මේ ලොව සුරකින්න මැතිදුනි තවත් ඒඩිතර පියවර ගන්න මේ භවෙයදිම හැක සුර ලොව යන්න බොහෝ කලක් ඔබ නිදුකින් වැජෙඹන්න(ස)
දුමින්ද Saturday, 22 September 2012 11:25 AM
ඔය වැඩේ අකුරටම කරනවානම් හොඳයි ,පාසල්වල අනෙත් අඩුපාඩු දෙසත් බලන්න..(ස)
මිහිරි Friday, 21 September 2012 03:14 PM
ඉතා හොඳ වැඩක්, ලංකාව පුරාම ක්‍රියාත්මක කරන්න,ඔය විදියටම ලංගම හා පෞද්ගලික බස් පරීක්ෂාකර වැරදි කරුවන් අත් අඩංගුවට ගන්න..(ස)
සන්ජීව Saturday, 22 September 2012 11:44 AM
ඉතා කාලෝචිතයි .කාගේ උනත් හොද අදහසක්..(ස)
වරුණ Friday, 21 September 2012 03:23 PM
ඕක යහපතට වෙනවනම් හොඳයි. ඒත් ඕක එහෙම වේවිද දන්නේ නෑ...(ස)
Roshan Kodikara Friday, 21 September 2012 03:39 PM
ඉබ්බා ගොඩම තමයි. (අ)
නාමල් Friday, 21 September 2012 03:41 PM
හොඳ වැඩක් (ස)