කොල්ලුපිටිය මංසන්ධියේදී පාරේ යන මිනිසුනට තම ජනනේන්ද්‍රිය පෙන්වූ බවට වරද පිළිගත් අජිත් වීරරත්න නම් පුද්ගලයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා පාදඩ ආඥා පනත යටතේ අද රුපියල් 10ක දඩ නියම කළේය.
බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්
ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත
පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින
ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්රතාන්යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කබල් වැඩේට රුපියල් දහයක් දඩ
ලෝෂිත Thursday, 13 December 2012 11:38 PM
ලක්ෂයක් වත් දඩ ගහන්න නැතිනම් වැඩක් නැත (දී)
වික්‍රම Thursday, 13 December 2012 11:46 PM
මෙවන් වැඩ වලට දැඩි දඬුවම් දෙන්න ඕනේ (දී)
උපාලි Thursday, 13 December 2012 11:50 PM
මේ රු. 20 ම තියාගන්නකෝ (ස)
සනත් Friday, 14 December 2012 12:09 AM
මෙහෙම දඩයක් ගහලා ආඥා පනතත් විහිළුවක් කරලානේ. මේකෙන් වෙන්නෙ අලුත් ප්‍රවණතාවක් ඇතිවෙන එක. 1940 ගණන් වල නීති පනත් වෙනස් කරන්න ඕනෑ නේද? අර මනුස්සයාට දිගටම විනෝදාංශය කරගෙන යන්න පුලුවන් දැන්. (නි)
වරුණ Thursday, 13 December 2012 04:47 PM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඕකට දඩය ඔය ගාන නම් පශ්චාත් භාගය ප්‍රදර්ශනයට දඩය කීයද? (නි)
හිරු Friday, 14 December 2012 02:11 PM
කළා කියමුකෝ , හැබැයි රු 10 කොහෙන්ද හොයා ගන්නෙ? (දී)
චින්තක Friday, 14 December 2012 02:13 PM
අනිත් මිනිස්සුත් කරයිද දන්නේ නැහැ. දඩය රු.10 නේ (දී)
සෑම් Thursday, 13 December 2012 04:51 PM
අයියෝ රුපියල් දහයද? මදිනේ..!(නු)
ලලිත් කටාර් Thursday, 13 December 2012 05:03 PM
දහයක් වත් වටින්නේ නැතිව ඇති ඒකනේ පාරේ යන අයටත් පෙන්වන්නේ..(නු)
ගජබා Thursday, 13 December 2012 05:03 PM
මේ ආඥා පනත මොකක්ද? (නි)
රොෂාන් Thursday, 13 December 2012 05:22 PM
රුපියල් දහය මොකද්ද? මේ මනුස්සයා දිගටම කරගෙන යයි..!(නු)
ශානක Thursday, 13 December 2012 05:18 PM
රුපියල් දහය මොකද්ද?(නු)
සශි Friday, 14 December 2012 02:53 PM
වැඩේ නම් නරකයි. එත් ගහපු දඩේ ඒ ඔක්කොටම වඩා නරකයි (දී)
මොහොමඩ් - බේරැවල Thursday, 13 December 2012 05:31 PM
ලංකා ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ පාදඩ ආඥා පනත වලංගු වන්නේ පිරිමින්ට විතරද දන්නේ නැහැ....? කාන්තාවත්ටත් පොඩි දඩයක් ගැහුවනම් නරකද ? (නු)
රන්දිකා රත්නායක Thursday, 13 December 2012 05:26 PM
මොනවා උනත් මේ තරම් ලොකු දඩයක් ගැසීම අසාධාරණයි..!(නු)
හේවගේ Friday, 14 December 2012 06:39 AM
දඩ නොවෙයි අල්ලා දාන්න හිරේ (දී)
කීර්ති Thursday, 13 December 2012 05:43 PM
ගහපු දඩයෙන් දිරිමත් වෙලා මේකා අයිත් පෙන්නන්න ඉඩ තියනවා(නු)
ප්‍රසන්න Friday, 14 December 2012 03:38 PM
දඩ ගැහීමට අදාල නිර්නායක මොනවාද? (නි)
අනුර Thursday, 13 December 2012 05:52 PM
දහයක් මදිනේ..!(නු)
ලියනගේ Friday, 14 December 2012 06:53 AM
ලජ්ජා නැති මනුස්සයෙක් (දී)
සරත් Thursday, 13 December 2012 06:42 PM
නීතිය බල්ලට ගිය රටක්. (නි)
ප්‍රදීප් Friday, 14 December 2012 08:49 AM
අපෝ හොඳටම වැඩියිනේ දඩය (ස)
නන්දන Thursday, 13 December 2012 07:27 PM
එයාට මොකක්හරි මානසික ආබාධයක්ද දන්නෙ නැහැ. (නි)
අජිත් Thursday, 13 December 2012 07:53 PM
අර පොලිස් නෝනට ජනනේන්ද්‍රිය පෙන්නුවා කිවුවෙත් මෙයාමද? (නි)
තුසිත් Friday, 14 December 2012 09:23 AM
ඕකට නම් වෙන මොනවා හරි කරන්න වෙයි. නැත්නම් මේ මනුස්සයා හෙට ඔය ගැජට් එක එක 10 දෙනෙකුට පෙන්නලා රුපියල් 100ක් ගෙවලා දායි. (නි)
තිලක් Thursday, 13 December 2012 08:07 PM
එතකොට ඔය කාන්තාවෝ අඩනිරුවතින් ඇදුම් ඇදගෙන එයාලගේ අවයව අපිට පෙන්නන එකට දඩ නැද්ද? (නි)
සිරිපාල Friday, 14 December 2012 09:41 AM
මේ මනුස්සය පව්.... රුපියල් දහයක් කියන්නේ කොච්චර ලොකු ගානක් ද....? මේ ගහපු දඩේ තරමට ආපහු මුත්‍රා කරන්නවත් සරම උස්සන එකක් නෑ.....(ස)
නයන Thursday, 13 December 2012 08:17 PM
අනේ මටත් අත්හදා බලන්න ආසයි. (නි)
හේරත් Thursday, 13 December 2012 08:59 PM
දැක්ක කෙනාට දුක හිතිලා වෙන්න ඇති පව් අනේ. (අ)
අමිල කටුනායත Thursday, 13 December 2012 09:00 PM
දහයට ඔච්චරයි (අ)
ශාන්ති Friday, 14 December 2012 10:58 AM
තිලක්, ඕනෑම එකකට ගැහැණු අයව ගාවාගන්න පිරිමින්ට හරිම ලෙහෙසියි නේද? (නි)
රිස්වාන් සෞදි අරාබිය Thursday, 13 December 2012 09:45 PM
තිලක් ඔයා කියපු එකට රුපියල් 5ය දඩය.
රෝහිත Friday, 14 December 2012 11:16 AM
අයියෝ දහයනේ. මමත් පෙන්නනවා අද ගෙදර යන ගමන්. (නි)
ෂාන් Friday, 14 December 2012 11:34 AM
රුපියල් දහය නිසා පෙන්නන්න ඇති. (නි)
ගාමිණී Thursday, 13 December 2012 10:13 PM
පුදුම දඩ මුදලක්නේ මේක (ස)
හේරත් Thursday, 13 December 2012 10:48 PM
ලක්ෂ 10ක් වත් දඩ ගහන්න තිබ්බා (දී)
කල්ප Thursday, 13 December 2012 10:50 PM
ලජ්ජා නැද්ද මනුස්සයෝ (දී)