IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කැබ් රථය කොහොඹ ගසේ හැපේ

 බණ්ඩාරගම රේරුකාණේ  සිට අනුරාධපුරය බලා යමින් තිබූ පිටුපස ආවරණය කළ කැබ් රථයක් තඹුත්තේගම ඉකිරිවැවදී පාරෙන් ඉවතට පැන කොහොඹ ගසක හැපීමෙන්  තිදෙනකු මිය ගොස් නව දෙනකු තුවාල ලබා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.

 

 

 



අදහස් (0)

කැබ් රථය කොහොඹ ගසේ හැපේ

සමන් කුමාර Sunday, 18 August 2013 06:39 AM

මේ අය ගමන ඉක්මනට යන්න හදන්න ඇති (නි)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Sunday, 18 August 2013 06:52 AM

වාහනේ ඉන්දියන්ද ජපන්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ, වේගය පාලනය කළ යුතුයි (නි)

:       0       0

වීමන් Saturday, 17 August 2013 12:14 PM

මේක බඩු පටවන ලොරියක්. මෙම වාහනවල මිනිසුන් ගෙන යාම සම්පුර්ණයෙන් තහනම් කල යුතුයි. කොහෙද මේ රටේ නීතියක්.(නදී)

:       0       0

කැනඩා දිසා Sunday, 18 August 2013 07:37 AM

මේ රසික ,ඔය හිතනවද චීන්නු ඔය පාර හැදුවට ඔය චීන වාහනයක් උනානම් අඟලේ කැලි තමයි ඇහිදින්න වෙන්නේ.(නදී)

:       0       0

ජයන්ත Saturday, 17 August 2013 12:32 PM

හේතුව මේ වාහන වල එයාර් බෑග් එක නැතිව ඇති. නිස්කාරනේ ජීවිත 3 ක්. නිවන් සුව පතනවා.(නදී)

:       0       0

anura Sunday, 18 August 2013 09:53 AM

ඉන්දියාවේ වාහන විතරක් නෙවෙයි ඉන්දියාව පැත්තට හැරිලා හුස්මක් ගන්නත් එපාකියල ජේ ආර් ජයවර්ධන මහත්මය කිව්වා කියල ඔහුගේ මිතුරෙකුගෙන් දැනගන්න ලැබුන. හරියට හරිනේ. (අ)

:       0       0

ක්‍රිස්කා Saturday, 17 August 2013 01:03 PM

මේවට ඉන්දියන් ටකරන් කියලා කියන්නේ.(නදී)

:       0       0

ජයන්ත Saturday, 17 August 2013 01:11 PM

පිස්සුද අයිසේ මේ රටේ කොහෙද නීති. කොහෙද ඔයා ඉන්නේ විමන්. මන් දන්නවා ඔයා නම් ඉන්නේ පිටරට. (නදී)

:       0       0

දුමින්ද Saturday, 17 August 2013 01:27 PM

අදික වේගය මරු කැදවනවා.(නදී)

:       0       0

චරිත් Saturday, 17 August 2013 02:12 PM

ප්‍රමිතියක් නැති ඉන්දීයන් වාහන රෙජිස්ටෙර් නොකළ යුතුයි.(නදී)

:       0       0

දිබියා Saturday, 17 August 2013 02:33 PM

වාහනය ඉන්දියා ද ජපන් ද ජර්මනි ද නෙමේ මෙතැන් ප්‍රශ්නය වාහනය පදවන රියදුරා තමන්ට හැසිරවීය හැකි වේගයෙන් යනවද කියන ගැටලුව.(නදී)

:       0       0

ධම්ම Saturday, 17 August 2013 02:52 PM

ඉන්දියානු වාහන වහාම තහනම් කළයුතුයි. මේවා ප්‍රමිතියෙන් තොරයි.(නදී)

:       0       0

ජයන්ත Saturday, 17 August 2013 04:40 PM

එයාර් බෑග් නැති එක ඉන්දියානු වාහන වල වරදක් නෙමේ. කවුරුත් සත්‍ය පිළිගත යුතුයි. මේ අනතුරු වන්නේ අපි වාහන එළවන ක්‍රමයේ වරදක් නිසයි.මෙයට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනෑ ලයිසන් නිකුත් කරන දෙපාර්තුමේන්තුව. අපි නිකන් බොරුවට බස් රියදුරන්ට දොස් කියලා වැඩක් නැහැ. හැමදාම සෑම කෙනෙක්ම බනින්නේ බස් රියදුරන්ට. හරි ක්‍රමයක් ගෙනත් මේ ජීවිත විනාශය නතර කරන්න බල දාරීන් දැන්වත් තේරුම් ගත යුතුයි. (නි)

:       0       0

වාසල Saturday, 17 August 2013 05:24 PM

අයියෝ! (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 17 August 2013 06:10 PM

බොනට් එකත් තියෙද්දී මේ ඡයා රුප දෙක්කම තුන් දෙනෙක් මලේ කොහොමද කියලනම් හිතාගන්න බැහැ.(නදී)

:       0       0

මංජු ප්‍රසන්න පිරිස් Saturday, 17 August 2013 09:57 PM

නවයක් තුවාල වෙන්න කීදෙනෙක් ගියද කැබ් එකේ? (නදී)

:       0       0

රොෂාන් Saturday, 17 August 2013 10:02 PM

විමන්,ජයන්ත,ධම්ම, ඔයාලගේ අදහස් සම්පුර්ණ ඇත්ත (නි)

:       0       0

ජානකි Monday, 19 August 2013 08:23 AM

රුවන්වැලි සෑ පින්කමට සහබාගි වෙමින් මා රැස්කරගත් සියලුම පින් ඒ මියගිය සියලු දෙනාටම අනුමෝදන් කරමි, සියල්ලන්ටම උතුම් නිවන් සුවය ලැබේවා! (නි)

:       0       0

ප්‍රසාද් Sunday, 18 August 2013 12:28 AM

එතකොට දම්මි ත්‍රීවීල් එකත් එහෙමද? (ස)

:       0       0

සුබේ Sunday, 18 August 2013 12:31 AM

කොහොඹ ගස් ටික ළඟදීම කපල දාලා ලොක්කෙකුගේ ලී මෝලකට පටවයි. ඉන්දියන් වාහන පාරේ දුවයි. (ස)

:       0       0

සේනාරත්න Sunday, 18 August 2013 12:42 AM

තමන්ට පාලනය කරන්න පුළුවන් වේගයට එලවන්න ඕන. (ස)

:       0       0

ප්‍රියානි Sunday, 18 August 2013 12:54 AM

හරිම කණගාටුදායක සිදුවීමක්. මෙවැනි අනතුරු අද අපේ රටේ කොපමණ ප්‍රමාණයක් සිදුවෙනවද? (ස)

:       0       0

නාත් රණසිංහ Sunday, 18 August 2013 03:26 AM

රියදුරුට නින්ද ගිහිල්ලා නම්, ඒත් වාහනේද වරද? වාහනේ ප්‍රමිතියට වඩා රියදුරුගේ නොසැළකිල්ලටයි අනතුරු වෙන්නේ (නි)

:       0       0

රසික Saturday, 17 August 2013 11:35 AM

පාරවල් දියුණු රටවල තියෙන පාරවල් වල ඉන්දියානු අනාරක්ෂිත වාහන අනතුරකට ලක්වුනොත් මේවා තමයි ප්‍රතිපල. දුක හිතෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3216 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2338 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3183 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3067 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1355 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site