‘පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩි කරනවා යැයි කී රුපියල් 2500 තාම දීලා නෑ. කම්කරු ඇමැති කෙකර ගානවා විතරයි. තාම බිත්තරේ වැටුණේ නෑ. මේක අනිවාර්යයෙන් නීතියක් විදියට ගේන්න ඕනෑ. ඒකත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා නම් පුද්ගලික අංශයේ සේවකයටත් අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේ සිද්ධියෙන්ම මේ ආණ්ඩුවේ බොරුව පේනවා.‘ යි නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
බොරැල්ලේ ඇන් ඇම් පෙරේරා කේන්ද්‍රයේ පැවැති සමාජවාදී ජනතා පෙරමුණ සංවිධානය කළ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය.
හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, චන්ද්‍රසීරි ගජධීර, ගාමිණි කොල්ලුරේ මහත්වරු ද ඊට එක්වූහ.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘කම්කරු ඇමැති කෙකරගානවා විතරයි‘
සමන්ති Monday, 16 November 2015 11:32 PM
පනම් අටක් අපටත් වැඩිකර දෙන්න... (නි)
රාජේශ් Tuesday, 17 November 2015 12:32 AM
බලන්නකෝ කට්ටියගේ අදහස් ටික... (නි)
අජිත් කරුණාරත්න Tuesday, 17 November 2015 02:27 AM
බහුතරයක් දෙනා පසුගිය කාලේ කළේම කෙකරගාන එක විතරයි. දමපු බිත්තරයක් නම් දුටුවේ නැහැ. (නි)
නදීකා Tuesday, 17 November 2015 02:50 AM
කවුරු කවුරුත් කරන්නේ කතා පවත්වන එක විතරයි. තවම වැඩ නම් වුණේ නැහැ (නි)
නවුෂි මහාරුෆ් Tuesday, 17 November 2015 03:04 AM
හැමදාම කියන්නේ එකම බණ දේශනාව. අලුතින් කියන්න දෙයක් නැතිව ඇති. (බ)
රංගනී Tuesday, 17 November 2015 03:03 AM
අනේ මහත්වරුනේ ඔයාල ඇමතිවරු වෙලා අවුරුදු ගානක් හිටියනේ ඇයි ඔයාලට කරන්න බැරි වුනේ කෙකර ගගා හිටිය නිසාද. (බ)
දුමින්ද Monday, 16 November 2015 01:32 PM
මුළු රටම කොරගහනවා (රේ)
රෝහන Monday, 16 November 2015 02:18 PM
දීන්, දිලිප් , පරාක්‍රම ඔබ තුන් දෙනාම හරි.මටත් අලුතෙන් වෙන ලියන්න දෙයක් නැත.(රේ)
දීන් Monday, 16 November 2015 09:07 AM
විශ්‍රාම සුවයෙන් ගෙදර ඉන්න ඕන නේද ? (ම)
දිලිප් Monday, 16 November 2015 09:43 AM
මට මහළු වයසේ බැරිය වෙණ ගායනා පෙර සේ මෙතුවකින් වයසට ගිය නමුදු මේ කිසිවෙකුත් හට මේ සොච්චමවත් අරන් දෙන්න බැරි වුනානේ? ඉතින් තරුණ කාලේ බැරි වුන දේ මහළු වෙලා කෙසේ අරන් දෙන්නද? බඩ වියත රැකෙන්නට කරන මාධ්‍ය සංදර්ශනම පමණකි. (බ)
ඉසුරන්දි Tuesday, 17 November 2015 01:24 PM
එයාට මෙයාට බෝල පාස් කර කර ඔය කවුරුත් කලේ හා කරන්නේ කෙකර ගැහිල්ල තමයි. අපි නොදන්නවයැ. (අ)
පරාක්‍රම Monday, 16 November 2015 10:07 AM
මෙතුමාත් තමාගේම පක්ෂයේ කණ්ඩායමකගේ මූලිකත්වය ගෙන මැතිවරණයට ඉදරිපත් වුනානම් අද ඔය වගේ "කොක් හඩලන්නේ" නැහැ නේද ? (බ)
ජයසේන Monday, 16 November 2015 04:02 PM
වැඩිහිටියන්ට අනුකම්පා කල යුතුය.(රේ)
සමන්ති Tuesday, 17 November 2015 02:30 PM
අජිත් කරුණාරත්න,මේ කුකුලෝ දාපු බිත්තර ඇත්තෙත් නැහැ .මේ ගොල්ලන්ගේ සපෝට් ඇතත් නැතත් කිකිලියෝ බිත්තර දානවා (බ)