IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කම්කරු දිනය නොදන්නා කම්කරුවෝ

වැඩකරන සැබෑ ජනතාවගෙන් මැයි දිනය ගැන විමසූ විටඉන් බහුතරයක් මැයි දිනය පිළිබදව කිසිදු දැනුමක් නොමැති අතර ඇතැමුන් දේශපාලකයන්ට දොන් නගයි.

ඇතැම් කම්කරුවවෝ එන්න කියන නිසා හා සතුටුවීමට සංගම් වලින් කියන තැන් වලට යන බවත් කියති.

තමන්ගේ දිනය අන් අය සොරාගෙන ඇති බවට ද කම්කරුවෝ දොස් නගති.

kamkaruwo-01 kamkaruwo-02



අදහස් (0)

කම්කරු දිනය නොදන්නා කම්කරුවෝ

ඉමේශ් Saturday, 23 April 2016 06:17 PM

ඉතාමත් හොඳ ලිපියක් (නි)

:       2       2

ජයතු Saturday, 23 April 2016 08:17 PM

මේ වගේ ජනතාව නිසා තමයි දේශපාලුවන් ජනතාව හූරාකන්නේ. මේ අය දැනුවත් කිරීම රජයේ වගකීමයි (නි)

:       0       0

පුෂ්පා Saturday, 23 April 2016 09:50 PM

මෙම ලිපියේ දැක්වෙන කරුණු ගැන මම එකඟයි. අපේ අධ්‍යාපන ක්‍රමයත්, වෘත්තීය සංගමුත්, දේශපාලකයොත් මේකට වගකියන්න ඕනෑ. එසේම කම්කරුවන් තමාගේ අයිතීන් ගැන නොදන්නා තරමට පාලකයින්ටත්, ව්‍යාපාරිකයින්ටත් හොඳයි (නි)

:       0       0

සමන්ති Sunday, 24 April 2016 12:29 AM

සමහර කම්කරු පක්ෂවල නායකත්වයට ඉන්නේ එකම පවුලේ අය. ඔවුන්ගේ වැඩ ගැන අපි දන්නවා (නි)

:       0       0

චන්දන Sunday, 24 April 2016 12:31 AM

මෙම අහිංසක කම්කරුවන්ගේ දිනයත් හූරාගෙන කන්න හදන දේශපාලුවන්ගෙන් මෙම අහිංසක ජනතාව බේරා ගනිමු. (නි)

:       0       0

උපාලි Sunday, 24 April 2016 02:03 AM

මැයි දිනය මොකක්ද කියලා ඔය කම්කරුවන්ගේ කරපිටින් යන දේශපාලුවන් කවුරුත් දන්නේ නැතුව ඇති. ඔය රැස්වීම් වලට කම්කරුවෝ එන්නෙත් නැහැ. බත් පැකට් එක සහ නොමිලේ විනෝද චාරිකාවකට සහභාගී වෙන්න කැමති පිරිස තමයි වැඩි හරිය ඉන්නේ. ඒවාට අමතරව "ඊළඟ ඡන්දෙදි අපිව පත්කරපල්ලා" කියන පණිවිඩය විතරයි ඒ මිනිසුන්ට ලැබෙන්නේ. (නි)

:       0       0

අනීස් Sunday, 24 April 2016 03:48 AM

මැයි දිනය කියන්නේ ලංකාවේ නම්, තවත් දේශපාලන රැස්වීමක් විතරයි. (ර)

:       0       0

ප්‍රියන්ත නානායක්කාර Sunday, 24 April 2016 04:32 AM

දෛනික කමිකරුවන්ට කම්කරු දිනයෙන් පලක් නැත. එදිනට ඔවුන් වැඩ නොකලොත් බඩගින්නේ තමයි. එදිනට වැටුපක් ප්‍රධානය කරන්න කවුද කථාකරන්නේ. තවම බැරි වුනා අවංක රටට ජනතාවට ආදරය කරන මිනිසෙක් රජ කර ගන්න. (ර)

:       0       0

රජීව් Sunday, 24 April 2016 05:33 AM

කමකරුවෝ තියා මංවත් ඕක දන්නේ නැහැ. මන් දන්නවා ඕක 1886 මැයි 4 චිකාගෝ නුවර පැය 8ක සේවා කාලයක් ඉලා පැවැත්වූ උද්ගෝෂණය සමරන්න යොදා ගත බව. එත් ඇයි ලංකාවේ ඕක පෙළපාලි ගිහින් සමරන්නේ, එකෙන් ලංකාවේ කම්කරුවන්ට ඇති වෙච්ච සෙතේ මොකක්ද කියල තාම දන්නේ නෑ... දන්න කවුරු හරි ඉන්නවනම් කියලා දෙන්න. (ර)

:       0       0

සරත් Sunday, 24 April 2016 06:13 AM

සුසන්ත ඔබ නිවැරදියි. ඔබගේ අදහසට මාත් එකගයි. (ර)

:       0       0

සිරිවර්ධන Sunday, 24 April 2016 06:37 AM

මේවා අහනකොට පුදුම දුකක ඇතිවෙන්නේ, මේ මිනිසුන් තමන්ගේ ඓතිවාසිකම් නොදන්නාකම දේශපාලුවන් එදා සිටම ප්‍රයෝගනයට ගත්තා. (ර)

:       0       0

සුජීව Saturday, 23 April 2016 12:09 PM

තමන්ගේ දිනය අන් අය සොරාගෙන ඇති බවට කම්කරුවෝ දොස් නඟන එකට නම් මමත් එකඟයි (නි)

:       0       0

කරු Saturday, 23 April 2016 12:47 PM

මැයි දිනය වෙනුවෙන් වියදම් කරන කෝටිගණන් මුදල් මේ අහිංසක දුප්පත් මිනිස්සු වෙනුවෙන් වියදම් කළොත් හොඳයි නේද? එහෙමෙ වුණොත් මේ දවස උතුම් කම්කරු දිනයකුත් වෙයි නේද? (නි)

:       0       0

ජයවීර Saturday, 23 April 2016 01:33 PM

ප්‍රේමදාස මහතාෙග් කාලයේ තමයි නියම විදියට කම්කරුවන්ට උරුම නියම දිනයක් ලැබුනේ (නි)

:       0       0

සුසන්ත Saturday, 23 April 2016 01:44 PM

ලංකාවේ මැයි දිනය කියන්නේ එක් එක් පක්ෂවල දේශපාලකයින්ට මෝඩ මිනිසුන්ගේ පිහිටෙන් පිම්බෙන්න තිබෙන දවසක් විතරයි. කම්කරුවන්ට ජයවේවා කියලා පෙළපාලි යන්න ඕනෑ වැඩ කරන මිනිස්සු. ඔවුන් අර දේශපාලුවාට ජයවේවා, මේ දේශපාලුවාට ජයවේවා කිය කියා කාගේහරි පස්සේ වැටිලා පෙළපාලි යනවා. දූෂණය නැතිකරන්න කියලා එන ශුද්ධවන්ත ඇමතිලා පටන් ගන්නෙම ලක්ෂ 500-700 කාර් අරගෙන. කවදා හැදෙයිද මේ රටේ මිනිස්සු. (නි)

:       0       0

අනිල් Saturday, 23 April 2016 01:49 PM

පේනවා නේද අපේ රටේ දේශපාලකයෝ තමන්ගේ පස්සේ වැටීගෙන ඉන්න වහල් පරපුරක් හදලා තියෙන හැටි. මේ මිනිසුන්ගේ පිහිටෙන් පළාත් සභා, පාර්ලිමේන්තු යන උදවිය කෙතරම් සැප විඳිනවද, කෙතරම් ධනයක් එකතු කරගන්නවද? නිල්, කොළ, රතු බේදයකින් තොරව උතුරු නැගෙනහිර මන්ත්‍රීලා නම් අඩුගානේ තමන්ගේ ජාතියේ ජනතාව වෙනුවෙන් වැඩකරනවා. එ්ත් අනිත් පළාත්වල දේශපාලුවෝ! (නි)

:       0       0

ඉනෝකා Saturday, 23 April 2016 02:22 PM

ඉතාම හොඳ ලිපියක්. ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

අශෝක Saturday, 23 April 2016 02:54 PM

අර කම්කරුවන් වෙනුවෙන් ලොකුවට කතා කරපු, මේකේ ලොකුවට අදහස් එහෙමත් දැම්ම කම්කරු හිතකාමින්ට මේවත් පෙනේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද කම්කරුවෝ ඉන්නේ ලොකු පුටුවල නෙමෙයි නිසා (නි)

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 313 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 202 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 335 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1035 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2825 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 346 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site