කිම් කාර්ඩිෂන්ගේ වර්තමාන සැමියා වන කෙනී වෙස්ට් සමග විවාහ වීමට පෙර ලිංගිකව එක්වූ අවස්ථාවක වීඩියෝවක් ඔවුන් "Sex Tape" ලෙස කලකට පෙර අන්තර්ජාලයට එක්කර තිබුණි. ඇලී සහ ලෙක්සි කැප්ලන් යන නිවුන් සහෝදරියන් දෙදෙනා විසින් මෙලෙස "Sex Tape" සිතුවම් කර තිබේ. ඔවුන් දෙදෙනා සඳහන් කර ඇත්තේ මෙම වීඩියෝවේ ඇති ඇතැම් ස්ථානයන් ඔවුන් විසින් සිතුවම් කර ඇති බවයි.
ඇතැම් විට මෙම සිතුවම් ඔවුන් විසින් සාමාන්‍ය ප්‍රදර්ශනයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔවුන් මෙලෙස සිතුවම් නිර්මාණය කරනු ලබන්නේ ඇය නරඹන අයගේ හැඟීම් ඇවිස්සීමට හැකියාව ඇති ආකාරයට බවයි. ඔවුන් මෙම සිතුවම් සඳහා කිම් සහ කෙනී වෙස්ට් ලිංගිකව එක්වූ එම වීඩියෝව බොහෝ සැරයක් නැරඹූ බවද සඳහන් වෙයි. මෙම සිතුවම් ඔවුන් විසින් පැවැත්වූ ප්‍රදර්ශනය තුළදී අලෙවි කර තිබුණු බවද සඳහන් වෙයි.
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කිම්ගේ 'Sex Tape' සිතුවමකට ගොඩනගයි